මහපොළව හාරගෙන හාරගෙන හාරගෙනම ගියොත්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මම හිතුවේ හාරාගෙන හාරාගෙන යද්දී අපාය හම්බවෙනවා කියල
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම දවසක් විද්යක්චයෝ සෙට් එකක් එක්ක ඔය පරීක්ෂණය කළා ... නල ළිං හාරන උපකරණ භාවිතයෙන් පුළුවන් තරම් යටට හාරුවා ..අන්තිමට හාරපු යකඩ නලය යටින් උණු වෙලා යන්න ගත්තා ඒ කියන්නේ නලය අන්තිමේදී අපායේ ලෝදිය ගංගාවට සෙට් වෙලා ...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මචං ඔහොම පොළොව හාරන සීන් එකකට තමයි Big Bang Machine එක හදන්නේ මේ මැෂින් එක තමයි ලොකේ විශාලතම යන්ත්‍රය වෙන්නේ ඩොලර් බිලියන 10 ක් මේකට ගිහිල්ලා තියෙනවා. :confused: මේ පර්යේෂණය නිසා පෘතුවිය දෙකට කැඩෙන්න පුලූවන් කියලා අන්තර්ජාතික අධිකරණයේ නඩු දැම්මත් ඒ නඩුව පැරදුනා. ලෝකයේ රටවල් ගණනාව විද්‍යඥයින් දහස් ගානක් සේවය කරන මේ Cern (European Organization for Nuclear Research) පර්යේෂණාගාරයේ ශ්‍රිලාංකියන් කිහිප දෙනෙක් තම දැනුම ලබාදෙනවා. ඇත්තෙන්ම අපේ රටට එය ගෞරවයක්

    big-bang-machine101.jpg

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මචං ඔහොම පොළොව හාරන සීන් එකකට තමයි Big Bang Machine එක හදන්නේ මේ මැෂින් එක තමයි ලොකේ විශාලතම යන්ත්‍රය වෙන්නේ ඩොලර් බිලියන 10 ක් මේකට ගිහිල්ලා තියෙනවා. :confused: මේ පර්යේෂණය නිසා පෘතුවිය දෙකට කැඩෙන්න පුලූවන් කියලා අන්තර්ජාතික අධිකරණයේ නඩු දැම්මත් ඒ නඩුව පැරදුනා. ලෝකයේ රටවල් ගණනාව විද්‍යඥයින් දහස් ගානක් සේවය කරන මේ Cern (European Organization for Nuclear Research) පර්යේෂණාගාරයේ ශ්‍රිලාංකියන් කිහිප දෙනෙක් තම දැනුම ලබාදෙනවා. ඇත්තෙන්ම අපේ රටට එය ගෞරවයක්

    big-bang-machine101.jpg

    dekata kadunoth hodayi ban .,idam pramanaya wadi wenawaneee neee?:D:D:D idam mila aduweyi ambaanakaaa