මම හිතුවේ හාරාගෙන හාරාගෙන යද්දී අපාය හම්බවෙනවා කියල අපාය වගේ තමා.. ලෝදිය කියනව නේ...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,239 1 -879 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 30, 2015 #41 pavithra_uk said: මම හිතුවේ හාරාගෙන හාරාගෙන යද්දී අපාය හම්බවෙනවා කියල Click to expand... අපාය වගේ තමා.. ලෝදිය කියනව නේ...
pavithra_uk said: මම හිතුවේ හාරාගෙන හාරාගෙන යද්දී අපාය හම්බවෙනවා කියල Click to expand... අපාය වගේ තමා.. ලෝදිය කියනව නේ...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,239 1 -879 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 30, 2015 #43 janakaaj said: මචං ඔහොම පොළොව හාරන සීන් එකකට තමයි Big Bang Machine එක හදන්නේ මේ මැෂින් එක තමයි ලොකේ විශාලතම යන්ත්‍රය වෙන්නේ ඩොලර් බිලියන 10 ක් මේකට ගිහිල්ලා තියෙනවා. මේ පර්යේෂණය නිසා පෘතුවිය දෙකට කැඩෙන්න පුලූවන් කියලා අන්තර්ජාතික අධිකරණයේ නඩු දැම්මත් ඒ නඩුව පැරදුනා. ලෝකයේ රටවල් ගණනාවක විද්‍යඥයින් දහස් ගානක් සේවය කරන මේ Cern (European Organization for Nuclear Research) පර්යේෂණාගාරයේ ශ්‍රිලාංකියන් කිහිප දෙනෙක් තම දැනුම ලබාදෙනවා. ඇත්තෙන්ම අපේ රටට එය ගෞරවයක් Click to expand... මේක තියෙන්නෙ පොළව හාරන්ඩ නෙමේ යකෝ.. මාත් බැලුව විස්තර නෙට් එකෙන්.. මේක මේ උපපරමාණුක අංශු ගැන පරීක්ෂණ කරන යන්ත්‍රයක්...
janakaaj said: මචං ඔහොම පොළොව හාරන සීන් එකකට තමයි Big Bang Machine එක හදන්නේ මේ මැෂින් එක තමයි ලොකේ විශාලතම යන්ත්‍රය වෙන්නේ ඩොලර් බිලියන 10 ක් මේකට ගිහිල්ලා තියෙනවා. මේ පර්යේෂණය නිසා පෘතුවිය දෙකට කැඩෙන්න පුලූවන් කියලා අන්තර්ජාතික අධිකරණයේ නඩු දැම්මත් ඒ නඩුව පැරදුනා. ලෝකයේ රටවල් ගණනාවක විද්‍යඥයින් දහස් ගානක් සේවය කරන මේ Cern (European Organization for Nuclear Research) පර්යේෂණාගාරයේ ශ්‍රිලාංකියන් කිහිප දෙනෙක් තම දැනුම ලබාදෙනවා. ඇත්තෙන්ම අපේ රටට එය ගෞරවයක් Click to expand... මේක තියෙන්නෙ පොළව හාරන්ඩ නෙමේ යකෝ.. මාත් බැලුව විස්තර නෙට් එකෙන්.. මේක මේ උපපරමාණුක අංශු ගැන පරීක්ෂණ කරන යන්ත්‍රයක්...