මහපොළව හාරගෙන හාරගෙන හාරගෙනම ගියොත්

AnuradhaRa

Well-known member
  • මචං ඔහොම පොළොව හාරන සීන් එකකට තමයි Big Bang Machine එක හදන්නේ මේ මැෂින් එක තමයි ලොකේ විශාලතම යන්ත්‍රය වෙන්නේ ඩොලර් බිලියන 10 ක් මේකට ගිහිල්ලා තියෙනවා. :confused: මේ පර්යේෂණය නිසා පෘතුවිය දෙකට කැඩෙන්න පුලූවන් කියලා අන්තර්ජාතික අධිකරණයේ නඩු දැම්මත් ඒ නඩුව පැරදුනා. ලෝකයේ රටවල් ගණනාව විද්‍යඥයින් දහස් ගානක් සේවය කරන මේ Cern (European Organization for Nuclear Research) පර්යේෂණාගාරයේ ශ්‍රිලාංකියන් කිහිප දෙනෙක් තම දැනුම ලබාදෙනවා. ඇත්තෙන්ම අපේ රටට එය ගෞරවයක්

    big-bang-machine101.jpg





    මේක තියෙන්නෙ පොළව හාරන්ඩ නෙමේ යකෝ.. මාත් බැලුව විස්තර නෙට් එකෙන්.. මේක මේ උපපරමාණුක අංශු ගැන පරීක්ෂණ කරන යන්ත්‍රයක්... :angry: