"මහපොළොව" මරුම කතාවක්.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මේක පට්ට කතාව. ධර්මප්‍රිය ඩයස්ට ළමයි හදන්න බැරි එකට ගෑනි ව්‍යන්ගාර්තෙන් කියන කසාය කතාව එහෙම පට්ට. ගෑනි දාල ගියාම චාන්දනී බණ්ඩාර මට හදි කරහන් කියල ධර්මප්‍රිය ඩයස්ට බල කරන සීන් එක, අරූගෙ නගින්නේ නැති නිසා මට දොට්ට පිලට යන්න ඕන කියල පැනලා යන එක. මාරම සීන් ටිකක් තියෙන්නේ මේකේ. 😎