මහබැංකුව රනිල්ගෙන් ඉවත් කරයි

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මහබැංකුව රනිල්ගෙන් ඉවත් කරයි

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

    මෙම ආයතන දෙක මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ආයතන දෙකක් වන අතර 2015 අගෝස්තු මාසයේ සිට ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පත් කරනු ලැබ තිබිණි.

    කෙසේ වෙතත් අද යළිත් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ආයතන මුදල් අමාත්‍යංශය යටතට පත් කළේය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් තියේද ආයිබෝං
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2015 ඉදන් මේකා කොමා වෙලා ද හිටියේ. නිකම් හොරකටම අනුබල දීලා දැන් බොරුවට පවර ගෙන හරි යනවද
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    බිල්ඩින් එක විතරක් අරගෙන මක්කැයි කොරන්නේ.... :confused:

    ඒකෙනං ඉතිං දැන් වී පුරෝනව අරෙන්න වෙන දෙයක්නං කරන්න නෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලේ ගත්තේ තුන් ගුණයකින් ආර්තික සංවර්ධනය වැඩි කරන්න.... ඒත් ඇවිත් අවු 2න් අශක 2 කට පස්සේ ආර්තිකේ 0 ට බැස්සුවා.... හිටන් මේවට වග කියන්න ඕන.. එදා ඩිව් ගුණසේකර බැදුම්කර වංචාව පාර්ලිමේන්තුවට දාන්න යද්දි පාර්ලිමේන්තුව විසුරවලා හොරු ආරක්ෂා කලා.... දැන දැන පොනිල්ට මහ බැංකුව ආයෙත් දුන්න.... දැන් තමයි ඇහැරිලා තියෙන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113

    බිල්ඩින් එක විතරක් අරගෙන මක්කැයි කොරන්නේ.... :confused:


    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    හම්ම දැං ඉතින් රට සුරපුරයක් වෙයි

    අතිජාත මිත්‍රය මහේන්ද්‍රන් කාරය කුදලගෙන ඇවිල්ල, බෑන කෙලගත්ත සල්ලිටික පොලියත් එක්ක අයකරගෙන, බැංකුව පුරවන්න අපිට කෙලපු බදු ඉවත් කරල, හම්බන්තොට වරායත් නිදහස් කොරගත්තදාට තමයි ඉතිං මේක සුරපුරයක් කරන්න වෙන්නෙ. අවුරුදු තුනට කරපු විජ්ජුම්බරේ කොහොමද...?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බලේ ගත්තේ තුන් ගුණයකින් ආර්තික සංවර්ධනය වැඩි කරන්න.... ඒත් ඇවිත් අවු 2න් අශක 2 කට පස්සේ ආර්තිකේ 0 ට බැස්සුවා.... හිටන් මේවට වග කියන්න ඕන.. එදා ඩිව් ගුණසේකර බැදුම්කර වංචාව පාර්ලිමේන්තුවට දාන්න යද්දි පාර්ලිමේන්තුව විසුරවලා හොරු ආරක්ෂා කලා.... දැන දැන පොනිල්ට මහ බැංකුව ආයෙත් දුන්න.... දැන් තමයි ඇහැරිලා තියෙන්නේ

    :yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් තියේද ආයිබෝං
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල් "විධායක" අගමැති වෙන්නේ කවදද?
    සමහරු දැකපු හීන :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුටන්ට දැන් තමයි ඒක මතක් වෙලා තියෙන්නෙ...ඔය නිවට පරය හරියට උන්න නම් මේ කිසිම නස්පැත්තියක් නැ...පක්ශෙන් පැනල වල් පරය ගියා ජනාදිපති වෙන්ඩ....දැන් හරිනෙ රටම විනාශ කරපු ලකාවෙ අසාර්තකම විධායක ජනාධිපති කියල ඉතිහාසගත වෙන්ඩ පුලුවන්...:angry::angry: