මං හෙන ආසයි මචන් මේ වගේ ආටිකල් කියවන්න.. Keep it up machan
ලංකාවේ පාතාලේ ගෝඩ් ෆාදර් විදියට සලකපු/ සලකන? නාවල නිහාල්ට මොකද උනේ කියලා උඹට අයිඩියා එකක් තියෙනවද? පොරගේ අන්තිම කාලේ ගැන හරි හමන් විස්තරයක් හොයා ගන්න තිබුනේ නෑ. හුඟක් අය කියන්නේ පොර රට පැන්නා කියලා.
No idea.. එක කාලයකට පස්සේ නාවල නිහාල්ගේ trail එක එක පාරටම cold වෙනවා.. පොර රට පැන්නා කියලා තමයි කියන්නේ.. හැබැයි ඉතින් you're not called Godfather for nothing නේ..නාවල නිහාල් තාම ඉන්නවද ? නාවල නාරාහේන්පිට පාරෙදි වාහනය නවත්තල පැහැරගෙන ගියාය කියන කෙනා නාවල නිහාල් නෙමයි ද?
අපිත් පාතාලේ
පොරගෙ ගෑනි වස දීල ඌව මැරුව කියල තමයි මන් අහල තියෙන්නෙමං හෙන ආසයි මචන් මේ වගේ ආටිකල් කියවන්න.. Keep it up machan
ලංකාවේ පාතාලේ ගෝඩ් ෆාදර් විදියට සලකපු/ සලකන? නාවල නිහාල්ට මොකද උනේ කියලා උඹට අයිඩියා එකක් තියෙනවද? පොරගේ අන්තිම කාලේ ගැන හරි හමන් විස්තරයක් හොයා ගන්න තිබුනේ නෑ. හුඟක් අය කියන්නේ පොර රට පැන්නා කියලා.
පුච්චලා මරුවා කියනවා නේද?නාවල නිහාල් තාම ඉන්නවද ? නාවල නාරාහේන්පිට පාරෙදි වාහනය නවත්තල පැහැරගෙන ගියාය කියන කෙනා නාවල නිහාල් නෙමයි ද?