මහමග මතක සටහන් බස් එකේ කෝච්චිය යන අයට විදින්න ලැබුන සුන්දර මතක සටහන් අනිත් අයත් එක්ක බෙදා ගමු
Conti Active member Jan 22, 2011 296 35 28 Jul 12, 2016 #1 මහමග මතක සටහන් බස් එකේ කෝච්චිය යන අයට විදින්න ලැබුන සුන්දර මතක සටහන් අනිත් අයත් එක්ක බෙදා ගමු
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jul 12, 2016 #2 සුන්දරම නං නෑ එක පාරක් අනුරාධපුරේ යන බස් එකකට නැග්ග මගින් නැග්ගෙ ඉඩ තිබ්බ නිසා ඉඳගත්ත ඒ සීට් එකේ මායි තව එකෙකුයි විතරයි හිටියෙ මං ඉඳගත්ත වෙලේ ඉඳන් අරූ කරන්නෙ මගෙ මූණ දිහා බලන එක මට පැත්තෙන් පේනව මූ මං දිහා බලං ඉන්නව වගේ මං බලපු ගමං මූ ජනේලෙ පැත්තට මූණ හරවගන්නව ආයෙම මං ඉස්සරහ බලාගත්ත ගමං මූ මං දිහා බලනව බස් එක පිරෙද්දි මං එහාට වෙලා මැද්දෙ වෙන එකෙක්ට ඉඳගන්න දුන්න ඊට පස්සෙ නං ඉතිං බැලුවද දන්නෑ වෙන එකෙක් හිටපු නිසා දැකේකෙ නෑ
සුන්දරම නං නෑ එක පාරක් අනුරාධපුරේ යන බස් එකකට නැග්ග මගින් නැග්ගෙ ඉඩ තිබ්බ නිසා ඉඳගත්ත ඒ සීට් එකේ මායි තව එකෙකුයි විතරයි හිටියෙ මං ඉඳගත්ත වෙලේ ඉඳන් අරූ කරන්නෙ මගෙ මූණ දිහා බලන එක මට පැත්තෙන් පේනව මූ මං දිහා බලං ඉන්නව වගේ මං බලපු ගමං මූ ජනේලෙ පැත්තට මූණ හරවගන්නව ආයෙම මං ඉස්සරහ බලාගත්ත ගමං මූ මං දිහා බලනව බස් එක පිරෙද්දි මං එහාට වෙලා මැද්දෙ වෙන එකෙක්ට ඉඳගන්න දුන්න ඊට පස්සෙ නං ඉතිං බැලුවද දන්නෑ වෙන එකෙක් හිටපු නිසා දැකේකෙ නෑ
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Jul 12, 2016 #3 හිතාගන්න බෑ දානවද නැද්ද කියලා.. බම්ප් මචං..
nai_silva Banned Nov 18, 2015 5,091 504 0 Jul 12, 2016 #4 WhiteWalker said: සුන්දරම නං නෑ එක පාරක් අනුරාධපුරේ යන බස් එකකට නැග්ග මගින් නැග්ගෙ ඉඩ තිබ්බ නිසා ඉඳගත්ත ඒ සීට් එකේ මායි තව එකෙකුයි විතරයි හිටියෙ මං ඉඳගත්ත වෙලේ ඉඳන් අරූ කරන්නෙ මගෙ මූණ දිහා බලන එක මට පැත්තෙන් පේනව මූ මං දිහා බලං ඉන්නව වගේ මං බලපු ගමං මූ ජනේලෙ පැත්තට මූණ හරවගන්නව ආයෙම මං ඉස්සරහ බලාගත්ත ගමං මූ මං දිහා බලනව බස් එක පිරෙද්දි මං එහාට වෙලා මැද්දෙ වෙන එකෙක්ට ඉඳගන්න දුන්න ඊට පස්සෙ නං ඉතිං බැලුවද දන්නෑ වෙන එකෙක් හිටපු නිසා දැකේකෙ නෑ Click to expand... පොන්නයෙක් දැක්කහම ගලක් කපන්න ආසා හිතෙන්න ඇති උඋට
WhiteWalker said: සුන්දරම නං නෑ එක පාරක් අනුරාධපුරේ යන බස් එකකට නැග්ග මගින් නැග්ගෙ ඉඩ තිබ්බ නිසා ඉඳගත්ත ඒ සීට් එකේ මායි තව එකෙකුයි විතරයි හිටියෙ මං ඉඳගත්ත වෙලේ ඉඳන් අරූ කරන්නෙ මගෙ මූණ දිහා බලන එක මට පැත්තෙන් පේනව මූ මං දිහා බලං ඉන්නව වගේ මං බලපු ගමං මූ ජනේලෙ පැත්තට මූණ හරවගන්නව ආයෙම මං ඉස්සරහ බලාගත්ත ගමං මූ මං දිහා බලනව බස් එක පිරෙද්දි මං එහාට වෙලා මැද්දෙ වෙන එකෙක්ට ඉඳගන්න දුන්න ඊට පස්සෙ නං ඉතිං බැලුවද දන්නෑ වෙන එකෙක් හිටපු නිසා දැකේකෙ නෑ Click to expand... පොන්නයෙක් දැක්කහම ගලක් කපන්න ආසා හිතෙන්න ඇති උඋට
Conti Active member Jan 22, 2011 296 35 28 Jul 12, 2016 #5 Naradapathum said: හිතාගන්න බෑ දානවද නැද්ද කියලා.. බම්ප් මචං.. Click to expand... Dapan