මහමග මතක සටහන්

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මහමග මතක සටහන්

    බස් එකේ කෝච්චිය යන අයට විදින්න ලැබුන සුන්දර මතක සටහන් අනිත් අයත් එක්ක බෙදා ගමු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුන්දරම නං නෑ එක පාරක් අනුරාධපුරේ යන බස් එකකට නැග්ග මගින් නැග්ගෙ :dull: :dull:
    ඉඩ තිබ්බ නිසා ඉඳගත්ත ඒ සීට් එකේ මායි තව එකෙකුයි විතරයි හිටියෙ :yes: :yes:
    මං ඉඳගත්ත වෙලේ ඉඳන් අරූ කරන්නෙ මගෙ මූණ දිහා බලන එක :eek: :eek:
    මට පැත්තෙන් පේනව මූ මං දිහා බලං ඉන්නව වගේ :eek: :eek:
    මං බලපු ගමං මූ ජනේලෙ පැත්තට මූණ හරවගන්නව :baffled: :baffled:
    ආයෙම මං ඉස්සරහ බලාගත්ත ගමං මූ මං දිහා බලනව :eek: :eek:
    බස් එක පිරෙද්දි මං එහාට වෙලා මැද්දෙ වෙන එකෙක්ට ඉඳගන්න දුන්න :baffled: :baffled:
    ඊට පස්සෙ නං ඉතිං බැලුවද දන්නෑ වෙන එකෙක් හිටපු නිසා දැකේකෙ නෑ :no: :no:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504

    පොන්නයෙක් දැක්කහම ගලක් කපන්න ආසා හිතෙන්න ඇති උඋට