මහමෙව්නාවේ කෙරුවාව හෙළි වේ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහමෙව්නාවේ කෙරුවාව හෙළි වේ

    35744167_2553933064831272_2954332832677232640_n.jpg

    මෙය FB උපුටාගැන්මකි .පහතින් දක්වා ඇත්තේ පළ වූ අදහස් කිහිපයකි.

    "ගොන් තකතීරු වැඩ .ධර්මයක් නොදන්න ගොබිලන්ගේ ගොන් වැඩ ."

    "භාග්‍යවතුන් වහන්සේ උදෙසා, උන් වහන්සේව අරමුණු කර කරන ලද පිංකමක් ගොං තකතීරු වැඩක් වෙනවද ?එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉන්නකොට ඒ කාලේ ධනයෙන් අසූඅට කෝටියක් වියදම් කර මහා ඇසිදිසි දානය දීපු එකත් ගොං තකතීරු වැඩක් වෙන්න ඇති."

    "ලස්සන බල බලා දිවිය සම්පත්ම පතමින් නිවන අතහැර බොහොම ළාමක බොළඳ අැදහිලි වලින් නිවන් පතන හැටි තමයි මේවයෙන් පේන්නෙ.කාගෙද මූලික වැරැද්ද...අැත්තටම මේව සංවිධාණය කරන්නෙ බුදුන් අැදහීමත් දේව අැදහීමක්ම යයි වැරදි සංකල්පයක්කොටගෙන පෙරගමන්යන බුදු දහම වානිජකරණයකොටගත් එහි සිරවී රැල්ලේ ගසාගෙනයන මෝල්වහන්සේලාම විසින්.එයයි පැහැදිලි වන්නෙ.මෙයට පූජ්ය පක්ෂය සහ ගිහි පාර්ශවයේ අනීවාර්ය සම්බන්ධයක් එකමුතුවක් තිබෙන්නට ඔින.මේ තමා බුදුන් දේශණාකල අඳුරේ අතපතගෑම."

    "කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාව මුල් කරගෙන උන් වහන්සේ උදෙසා, උන් වහන්සේව අරමුණු කර කරන පිංකම් වලට අපහාස කර අහක යන අකුසල් ගොඩ ගහගන්න මෝඩ හැතිකරයක් තමයි ලංකාවේ ඉන්නේ..එක් එක් අඥාන පුද්ගල සරණ ගිහින් රැඩිකල් වෙන්න ගියාම මේ වගේ ගොං කම් එලියට එනවා...භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියා මිස ආමිස පූජාව කරන්න එපා කියා නොවේ..මොකද නිර්වාණයට අවශ්‍ය කුසලය පූරනය නොවූ කෙනෙක්ට භාග්‍යවතුන් වහන්සේව අරමුණු කර කරන පිංකම් වලින් ඒ අවශ්‍ය කරන කුසලය සම්පූර්ණය කරගන්න පුලුවන්..ඉන්පසු ඔහු ප්‍රතිපත්ති පූජාවටම යොමුවී නිර්වාණ මාර්ගයට අවතීරණය වන්න පුලුවන්...එමනිසා අහක යන අකුසල් බලෙන් රෙද්ද පල්ලේ නොදාගෙන, ප්‍රතිපත්ති පූජාවටම මුල් තැන දෙමින් හැකි තරම් පිංකම්ත් සිදුකරමින්, මාර්ගය වැඩීමයි කල යුත්තේ.."

    "ශ්‍රද්ධාව යි,භක්තිය යි එකක් කියලා පටලවාගෙන..
    ඕවා පිංකම් සහ පව් කම්.
    කර්ම වලටයි අයිති.
    දර්මය ඔතන නැහැ ."

    "ඇඬෙනවා මෙිිවා දැක්කම...ලංකාව මන්ද පෝෂණයෙන් යන්ඩ ඔින තැනට යයි....පලතුරැත් පිටරටින් ගෙන්වන්නේ ඒකනේ ...."

    "බිස්නස් එකේ දියුණුවටම ගිහින් අාපසු එන්න බැරි දුරකට"හය්යෙන් පුලුවන් තරම් ඇදල ඇදල ඇදඅ ලා සාදු කියන්න "

    "චෛත්‍යක් පලතුරැ වලින් පුරවන එක පලතුරැ සරණං යාමක් තමයි.එක මලක් බුදුන්ට පුදාලා තිසරණය පිහිට ලබන්න පුලුවනි.මෙතරමි පලතුරැ සරණ යාමක් කුමටද කුසුමෙින නේන පුප්පං ිමිලායාති කිවම මලක් පිපි කඩලා පුදසුනකට පුජා කර එය මතම පරවි.යනවා.එයයි.අනිත්‍ය දැකිම. නමුත් පලතුරැ වැනි දෙයක් මුදල් ගෙවා විශාල පුමාණයක් මෙලෙස බුදුන් වෙනුවෙන් ගොඩ ගැසිම නිස්සාර දෙයක්. මෙයින් බලාපොරොත්තු වන පින කුමක්ද. කුසගින්නේ ඉන්න පිරිසකට පලතුරැ ටික කන්න දුන්නා නමි මිට වඩා කුසලයකි"

    "ලෝගුරු දසබලදාරි අරිහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දෑ මහත්ඵල මහානිශංස වන්නේය එය අන් කෙනෙකුට කරන පූජාවක් හා සමාන නොවන්නේය ඉතාමත් ශ්‍රද්ධාවෙන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන මේ පූජාවන් අනුමෝදන්වී කුසල් සිත් රැස් කරගන්න මේ කෙරෙහි ද්වේශය සකස් කරගෙන කුසල් රැස්කර ගැනීමෙන් හෝ වලකින්න "

    "අන්ධ භක්තිය..බුදු හාමුදුරුවන් පලතුරු වලද වලද ඉන්න ආපු කෙනෙක් ද?"

    "බුදුන් කෙරෙහි දක්වන ජීවමාන දානය තමයි..බුදු පියාණන් දෙසූ ධර්ම මාර්ගයේ යෑම ...වැඳ වැඳ.....යැද යැද....පුද පුද..පත පත...හිඟාකන දෙයක් ධරමයේ නෑ...පුන්‍ය පාප පහීනස්ස ...."

    "අපි එකතුවෙලා මතුකරන්නේ 84000 මල් පූජා අර පූජා මෙිි පූජා අබතෙල් පූජා පලතුරැ පූජා නෙලුමිි මල් පූජා පහන් පූජා රහනත් වහන්සේලා මෙිි මිහිමත පහලවෙිිවා කියල තියෙන පූජා ..ඔිිව පූජාද..."

    "මෙතැන වන්නේ එ් පූජාවන්ට පමණක් පුමුකස්ථානය දෙමින් පුහුදුන් දායකයන්ට දෙන ලද බොළඳ අාදර්ශ හා දේශණාවන්මයි."

    ඔබේ අදහස පළ කරන්න:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්ධ භක්තිය හරි ශ්‍රද්ධාව හරි ඕන මගුලක් ඒ මිනිස්සුන්ගේ වැඩක්නේ...පළතුරු ද මල්ද මොනවා හරි පූජා කරපුදෙන්...
    ඕවා අල්ලගෙන වාද විවාද කරන්න මොකට වද වෙනවද... වපුරන දේට අස්වනු ලබාවි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තිස් තුං කෝටියක් දෙය්යෝන්ට කන්නනේ බන් ඔච්චර ගොඩාරියක් පලතුරු අනිත් එක කාල කාල ඕකුන්ට දැන් කොලෙස්ටරෝල්, දයබටික් එහෙම හැදිලා ලු පලතුරු වගේ දේවල් ලු කන්නහ් කියන්නේ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අන්ධ භක්තිය හරි ශ්‍රද්ධාව හරි ඕන මගුලක් ඒ මිනිස්සුන්ගේ වැඩක්නේ...පළතුරු ද මල්ද මොනවා හරි පූජා කරපුදෙන්...
    ඕවා අල්ලගෙන වාද විවාද කරන්න මොකට වද වෙනවද... වපුරන දේට අස්වනු ලබාවි
    අනිවාර්යයෙන්ම ඒ මිනිස්සු තමන්ගේ සල්ලි වලින් කැමති දෙයක් කරාවි.කාටවත් අවුලක් නැහැ.ලැබෙන දෙයක් උන්ට ලැබේවි.ගොඩක් උන්ට තියෙන්නේ කවුරු හරි මොනවා හරි කරොත් ඒක බොරුවට විවේචනය කරලා තමන් වැඩ්ඩෙක් කියලා කැපිපෙන්න තියෙන උවමනාව

    තිස් තුං කෝටියක් දෙය්යෝන්ට කන්නනේ බන් ඔච්චර ගොඩාරියක් පලතුරු අනිත් එක කාල කාල ඕකුන්ට දැන් කොලෙස්ටරෝල්, දයබටික් එහෙම හැදිලා ලු පලතුරු වගේ දේවල් ලු කන්නහ් කියන්නේ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මහමෙව්නාව ගැන ප්‍රශ්න තියෙනවා ඒත් මීවනපලානෙ හොර ග්ණයා තරම් සාසන හානියක් කලේ නෑ බොරු බේගල් දෙසා බාලා.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තිස් තුං කෝටියක් දෙය්යෝන්ට කන්නනේ බන් ඔච්චර ගොඩාරියක් පලතුරු අනිත් එක කාල කාල ඕකුන්ට දැන් කොලෙස්ටරෝල්, දයබටික් එහෙම හැදිලා ලු පලතුරු වගේ දේවල් ලු කන්නහ් කියන්නේ

    :rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අන්ධ භක්තිය හරි ශ්‍රද්ධාව හරි ඕන මගුලක් ඒ මිනිස්සුන්ගේ වැඩක්නේ...පළතුරු ද මල්ද මොනවා හරි පූජා කරපුදෙන්...
    ඕවා අල්ලගෙන වාද විවාද කරන්න මොකට වද වෙනවද... වපුරන දේට අස්වනු ලබාවි

    :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මේවා මොනාද බන් අසදෘශ්‍ය දානය එක්ක බලනකොට. බුදු හාමුදුරුවන්ට මේවා ලැබෙන්නේ උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සෙත් කරපු කුසල් වල ශක්තිය ඉවර වෙන්නෙ නැති නිසයි. චෛත්‍යකට වන්දනා කරන්න සලකන්න ඕනේ බුදු හාමුදුරුවන්ට කරන වන්දනාවකට හා සැලකීමකට සමානවයි. ඉතින් මේ දානයෙ අපතේ ගිය දේවලුයි අරවා මේවා කියව කියවා නිකම් පව් පුරව ගන්නෙ නැතුව මහ මෙව්නාවේ ධර්ම ප්‍රචාරයේ අඩුපාඩුවක් තියෙනව නම් ඒවා ගැන කතා කරමු. මටත් ඒක ගැන ප්‍රශ්ණයක් තියෙනවා. හැබැයි මේ වගේ දේවල් වලට අනවශ්‍ය කතා කියලා පව් පුරවගන්න කැමති නෑ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    FB කතා - ගමෙි පන්සලේ හමුදුරැවෝ දානේ නැතිව වෙිලේද්දි මහමෙව්නාවට දානේ දෙනවා. හැබැයි අමතකයි පන්සලේ හමුදුරැවෝ ගැන.... ගෙදර අමිමා අමතක කරලා අමිමා ගැන පොත් ලියලා මනුස්සකම පෙන්වන්න හදනවා. හැබැයි අමතකයි . අමිමා ගැන
    .. ගෙදර බල්ලා නොකා ඉන්නකොට මහා ලොකුවට මාලුන්ට කන්න දානවා.. හැබැයි ගෙදර එකා බඩගින්නේ.. තමන්ගේ ආදරේ පැත්තක තියෙද්දි තව වැඩකට නැති හිත් සනසන්නට යනවා. හැබැයි අමතකයි තමන්ගේ ආදරේ දුක් විදිනවා කියන්න .. ඇත්තටම මෙි මනුස්සකමද?.. :rolleyes:

    https://www.facebook.com/3970572573...7057257330358/398288093873941/?type=3&theater
     
    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    අන්ධ භක්තිය හරි ශ්‍රද්ධාව හරි ඕන මගුලක් ඒ මිනිස්සුන්ගේ වැඩක්නේ...පළතුරු ද මල්ද මොනවා හරි පූජා කරපුදෙන්...
    ඕවා අල්ලගෙන වාද විවාද කරන්න මොකට වද වෙනවද... වපුරන දේට අස්වනු ලබාවි

    Well Sed Brother......
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තව ටිකකින් තමන්ගේම ක‍්‍රමයක් හදාගත්ත අමුතුම බෞද්ධයෝ සෙට් එක දෙපැත්තකට බෙදිල වාද කරන්න පටන් ගනියි.... බලපුවම සෙට් දෙකම එකම වලක ඉඳන් අනික් එකාට මඩ කණයා කියන විදිය බලාගෙන්න පුලුවන් වෙයි...
    ටික වේලාවකින් බාර් එකක ටෝක් ටිකකුත් වදාරයි.... කැරි ඔන්.... :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තව ටිකකින් තමන්ගේම ක‍්‍රමයක් හදාගත්ත අමුතුම බෞද්ධයෝ සෙට් එක දෙපැත්තකට බෙදිල වාද කරන්න පටන් ගනියි.... බලපුවම සෙට් දෙකම එකම වලක ඉඳන් අනික් එකාට මඩ කණයා කියන විදිය බලාගෙන්න පුලුවන් වෙයි...
    ටික වේලාවකින් බාර් එකක ටෝක් ටිකකුත් වදාරයි.... කැරි ඔන්.... :lol:

    :P:P:P
     
    Young Trist

    Member
    Jul 12, 2013
    18
    1
    0
    Kandy
    ඔය පුජාව දෙන්නේ .බුදු හාමුදුරුවෝ ඇවිත් වලදයි කියල නෙවෙයි .බුදුන් වදල ධර්මය වෙනුවෙන් ..ධර්මයට ගරු කිරීමක් විදියට .දතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන චෛත්‍යකට ඔය වගේ පුජාවක් දෙනවා කියන්නේ පිනක් .

    ...
    ...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය පුජාව දෙන්නේ .බුදු හාමුදුරුවෝ ඇවිත් වලදයි කියල නෙවෙයි .බුදුන් වදල ධර්මය වෙනුවෙන් ..ධර්මයට ගරු කිරීමක් විදියට .දතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන චෛත්‍යකට ඔය වගේ පුජාවක් දෙනවා කියන්නේ පිනක් .

    ...
    ...

    :yes:ඒත් ධර්මය වෙනුවෙන් පලතුරුපුජා කොරන්න කියලා මම නම් අහලා නෑ බන් .:no: