මහමෙව්නාවේ කෙරුවාව හෙළි වේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    :yes:ඒත් ධර්මය වෙනුවෙන් පලතුරුපුජා කොරන්න කියලා මම නම් අහලා නෑ බන් .:no:

    නොදන්න නිසා අහන්නෙ. ඔය පළතුරු ගන්න වියදම් කල සල්ලි එකතු කරල කන්න නැති කෙනෙකුට කන්න දුන්නනම් හරි ඉන්න තැනක් නැති කෙනෙකුට ගෙයක් දුන්නනම් හරි ඔයිට වඩා අඩු පිනක් ද ලැබෙන්නේ?

    P.s. I don't believe in pin or paw. Just asking for my knowledge
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොනා උනත් මහමෙව්නාවට යන අපේ ධනවත් දානපතියන්ගෙනුත් මෙරට ජනප්රිය බෞද්දයන්ගෙනුත් ඉල්ලිමක් කරන්න තියනවා .බුද්දිමත්ව සොයාබලා දන් පින් කම් කරන එක තමා ගොඩක් බුද්ධිගෝචර.. පත්තරක් නිව්ස් එකක්වත් අඩුම තරමින් බලන්න ….පල්ලෙහා තියන දුක් ගිනි පිටරටක ඒවා නෙමේ.බෞද්ද යෑයි පාරම්බාන උන් ඉන්න මේ රටේම වෙන දේවල්:angry::angry::angry:

    " 1) දානෙ නැති හින්දා හේන් කොටන හාමුදුරුවරු....":(

    “මට ගොඩක් දුක හිතුණා. මේ හාමුදුරුවරු ශාසනය පවත්වාගෙන යන්න දරන උත්සාහය දැකලා. මම ගෙදර දානෙකට ළඟ පන්සලකට ගියා ආරාධනා කරන්න. හාමුදුරුවො මට වළඳන ජාති ලිස්ට් එකක් ටයිප් කරලම දුන්නා. පහුගිය දවස්වල සමහර හාමුරුවරු පාටි, පිංකම් තිබ්බා.
    මේ ඔක්කොමත් එක්ක ගල්ගමුවේ කන්තානිගම අමරවංශ හාමුදුරුවො සාමණේර වහන්සේලා 21 දෙනාව පිරිවෙන් යවලා, පොතපත අරන්දීලා, සෙරෙප්පු කුට්ටම දීලා, දානේ හොයාගෙන, ශාසනයට කරන මෙහෙවර දැක්කම හරි දුකයි. මහණ වෙන්න ඉන්න සුද්දා කාගෙද කැඩිච්ච සපත්තුවක් දාගෙන හැමතැනම ඇවිදිනවා. අනේ ඉතිං අපේ උපාසක අම්මලා හාමුදුරුවරුන්ට පූජා කරන්න සබන්කෑලි, දත් බුරුසු, සාලු නේ... සෙරෙප්පු පූජා කරන්නේ නෑනේ කියලා හිතුණා. මේ පළාත අන්යාඋගමීකරණයට ලක්වෙච්ච පළාතක්. කාලෙකට ඉස්සෙල්ලා බෞද්ධ පවුල් සියල්ල වෙනත් ආගමකට හැරිලා. ඉන්නේ බෞද්ධ දායකයෝ සීමිත පිරිසක්. ඒ හින්දා හැමදාම දානෙ ලැබෙන්නේ නෑ. පන්සලට තියෙන ඉඩම් කෑල්ලක හේන් ගොවිතැන් කරලා ගොවිතැන් නැති කාලෙට ගඩොල් කපලා ජීවත්වෙලා තමයි මේ හාමුදුරුවරු ආගම රැකගන්නේ. කොළඹ ඉන්න හාමුදුරු කෙනෙක් මට කතා කරලා ඇහුවා හාමුදුරුවෝ කොහොමද වගා කරන්නේ කියලා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා වහලේ පොල්අත්තක් සෙවිලි කරගන්න කවුරුත් නැතිම වුණොත් හාමුදුරුවො වහලෙට නැගලා පොල් අත්තක් සෙවිලි කරගත්තා කියලා වැරැද්දක් නෑ කියලා. ජනප්රිය බෞද්ධයන්ට මම කියන්නේ, මේ වගේ තව පන්සල් සිය ගණනක් ලංකාවේ තියෙනවා. අපි මේවට උදව් කරලා මේ පන්සල් ටික පවත්වගෙන යමු. ෆේස්බුක් එකේ ආගම ගැන කමෙන්ට්ස් දානවට වඩා අපට කරන්න ගොඩක් වැඩ තියෙනවා.”
    - චතුර අල්විස් -Derana TV
    Travel with Chatura - කන්කානිගම (sri lanka)

    https://www.facebook.com/tvderanaofficial/videos/10152893436047763/

    ["2) දානය ලැබෙන්නේ මාසෙටම දවස් දෙකයි.." දිඹුලාගල මෙහෙණි ආරාමයක කතාව :(

    http://gossip.hirufm.lk/23476/2018/05/dimbulagala-case.html

    [3) Divaina -පන්සලක් නැති පාoසකූලේ වෙත් දීගන්න බැරි ගමක්:(

    sun.jpg

    sun3.jpg

    http://divaina.com/sunday/index.php/visheshanga1/2164-operation-tracer-15

    http://www.dinamina.lk/2015/09/04/බෞද්ධ/අපේ-හාමුදුරුවන්ගේ-වීර්ය-පාරමිතාව

    4) බණක් අහන්න පන්සලක් නැති ගමක් | සිළුමිණ:(

    sith-14-3.jpg

    sith-14-2.jpg

    sith-14-1.jpg

    http://www.silumina.lk/2017/06/10/සිත්මල්-යාය/බණක්-අහන්න-පන්ස­ලක්-නැති-ගමක්

    මේ උදාහරණ කිහිපයක් විතරයි. මේ වගේ තැන් සිය ගණනක් මේ රටේ තියනවා .:angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes:ඒත් ධර්මය වෙනුවෙන් පලතුරුපුජා කොරන්න කියලා මම නම් අහලා නෑ බන් .:no:

    This comment show you knowledge about buddhism. You have no idea about buddhism just shut the fk up and keep you mouth away. :rofl::(
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    මෝඩයෝ සල්ලි කෝටි ගනන් කාලා බර්ත්ඩේ පාටි දාද්දී ඒවා සාදාරනීකරනය කරපු උන් මේවාට බනිනවා...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    This comment show you knowledge about buddhism. You have no idea about buddhism just shut the fk up and keep you mouth away. :rofl::(

    උබ මහ බෞද්දයානම් නම් කියපන් බලන්න බුදුහාමුදුරුවො, "මගේ ධර්මය වෙනුවෙන් පලතුරු පුජා කොරන්න" කියලා තියන තැනක් :lol::lol::lol:

    ධර්මයට කොරන ලොකුම පුජාව තමන් දර්මයේ හැසිරිම ..ඒ දර්මය ධර්ම දානයක් ලෙස අන් අයට දීම:rolleyes:
     
    Young Trist

    Member
    Jul 12, 2013
    18
    1
    0
    Kandy
    :yes:ඒත් ධර්මය වෙනුවෙන් පලතුරුපුජා කොරන්න කියලා මම නම් අහලා නෑ බන් .:no:

    පුජාවල නම් කොච්චර තියෙනවද ?දෙවියන්ට විතරයි පලතුරු අයිති වෙන එකක් ට දෙන්න එපා කියන කතාවක් නේ ඔය කියන්නේ ...මිනිස්සූ සත් සිතින් අහපු දර්මය .සිත පහදාගෙන තමන්ට පුළුවන් විදියට පුජවල් කරන්නවා..එක ඔතනට දෙන නැතුව පාරේ අහිංසක මිනිසෙකට දෙන්න තිබ්බා කියන්න අපිට අයිතියක් නැ .අනික ගොඩක් පලතුරු මිනිස්සූ ගෙදර වත්තේ හදන ඒවා පුජා කරලා තියෙන්නේ..අපි පිනෙ කොටස් කුසල් අකුසල් දන්නේ නැතුව කියවල හරි යන නැහැ ඒ මිනිස්සූ ඒවා හරියට පින බෙදා ගෙන හැම පිනකම රැස් කරගන්නවා ..

    ...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොනා උනත් මහමෙව්නාවට යන අපේ ධනවත් දානපතියන්ගෙනුත් මෙරට ජනප්රිය බෞද්දයන්ගෙනුත් ඉල්ලිමක් කරන්න තියනවා .බුද්දිමත්ව සොයාබලා දන් පින් කම් කරන එක තමා ගොඩක් බුද්ධිගෝචර.. පත්තරක් නිව්ස් එකක්වත් අඩුම තරමින් බලන්න ….පල්ලෙහා තියන දුක් ගිනි පිටරටක ඒවා නෙමේ.බෞද්ද යෑයි පාරම්බාන උන් ඉන්න මේ රටේම වෙන දේවල්:angry::angry::angry:

    " 1) දානෙ නැති හින්දා හේන් කොටන හාමුදුරුවරු....":(

    “මට ගොඩක් දුක හිතුණා. මේ හාමුදුරුවරු ශාසනය පවත්වාගෙන යන්න දරන උත්සාහය දැකලා. මම ගෙදර දානෙකට ළඟ පන්සලකට ගියා ආරාධනා කරන්න. හාමුදුරුවො මට වළඳන ජාති ලිස්ට් එකක් ටයිප් කරලම දුන්නා. පහුගිය දවස්වල සමහර හාමුරුවරු පාටි, පිංකම් තිබ්බා.
    මේ ඔක්කොමත් එක්ක ගල්ගමුවේ කන්තානිගම අමරවංශ හාමුදුරුවො සාමණේර වහන්සේලා 21 දෙනාව පිරිවෙන් යවලා, පොතපත අරන්දීලා, සෙරෙප්පු කුට්ටම දීලා, දානේ හොයාගෙන, ශාසනයට කරන මෙහෙවර දැක්කම හරි දුකයි. මහණ වෙන්න ඉන්න සුද්දා කාගෙද කැඩිච්ච සපත්තුවක් දාගෙන හැමතැනම ඇවිදිනවා. අනේ ඉතිං අපේ උපාසක අම්මලා හාමුදුරුවරුන්ට පූජා කරන්න සබන්කෑලි, දත් බුරුසු, සාලු නේ... සෙරෙප්පු පූජා කරන්නේ නෑනේ කියලා හිතුණා. මේ පළාත අන්යාඋගමීකරණයට ලක්වෙච්ච පළාතක්. කාලෙකට ඉස්සෙල්ලා බෞද්ධ පවුල් සියල්ල වෙනත් ආගමකට හැරිලා. ඉන්නේ බෞද්ධ දායකයෝ සීමිත පිරිසක්. ඒ හින්දා හැමදාම දානෙ ලැබෙන්නේ නෑ. පන්සලට තියෙන ඉඩම් කෑල්ලක හේන් ගොවිතැන් කරලා ගොවිතැන් නැති කාලෙට ගඩොල් කපලා ජීවත්වෙලා තමයි මේ හාමුදුරුවරු ආගම රැකගන්නේ. කොළඹ ඉන්න හාමුදුරු කෙනෙක් මට කතා කරලා ඇහුවා හාමුදුරුවෝ කොහොමද වගා කරන්නේ කියලා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා වහලේ පොල්අත්තක් සෙවිලි කරගන්න කවුරුත් නැතිම වුණොත් හාමුදුරුවො වහලෙට නැගලා පොල් අත්තක් සෙවිලි කරගත්තා කියලා වැරැද්දක් නෑ කියලා. ජනප්රිය බෞද්ධයන්ට මම කියන්නේ, මේ වගේ තව පන්සල් සිය ගණනක් ලංකාවේ තියෙනවා. අපි මේවට උදව් කරලා මේ පන්සල් ටික පවත්වගෙන යමු. ෆේස්බුක් එකේ ආගම ගැන කමෙන්ට්ස් දානවට වඩා අපට කරන්න ගොඩක් වැඩ තියෙනවා.”
    - චතුර අල්විස් -Derana TV
    Travel with Chatura - කන්කානිගම (sri lanka)

    https://www.facebook.com/tvderanaofficial/videos/10152893436047763/

    ["2) දානය ලැබෙන්නේ මාසෙටම දවස් දෙකයි.." දිඹුලාගල මෙහෙණි ආරාමයක කතාව :(

    http://gossip.hirufm.lk/23476/2018/05/dimbulagala-case.html

    [3) Divaina -පන්සලක් නැති පාoසකූලේ වෙත් දීගන්න බැරි ගමක්:(

    sun.jpg

    sun3.jpg

    http://divaina.com/sunday/index.php/visheshanga1/2164-operation-tracer-15

    http://www.dinamina.lk/2015/09/04/බෞද්ධ/අපේ-හාමුදුරුවන්ගේ-වීර්ය-පාරමිතාව

    4) බණක් අහන්න පන්සලක් නැති ගමක් | සිළුමිණ:(

    sith-14-3.jpg

    sith-14-2.jpg

    sith-14-1.jpg

    http://www.silumina.lk/2017/06/10/සිත්මල්-යාය/බණක්-අහන්න-පන්ස­ලක්-නැති-ගමක්

    මේ උදාහරණ කිහිපයක් විතරයි. මේ වගේ තැන් සිය ගණනක් මේ රටේ තියනවා .:angry:

    :angry::angry::angry:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    ඉන්දියාවෙන් බුදුදහම නැති වුනේ නොගලපීම් නිසා. පලතුරු පූජා කරලා නිවන් යන ය එහෙම ගියාවේ. උඹලා අභිධර්මයෙන් ම නිවන් පලයල්ලා. හැබැයි ඔය පොදු මිනිස්සු තමා පන්සලක් හදන්න හරි උදව් කරන්නේ. උඹයි මමයි කොට කොටා ආගම පෝෂණය කරන්න ගියාට ඒක හරියන්නේ නැ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    උබ මහ බෞද්දයානම් නම් කියපන් බලන්න බුදුහාමුදුරුවො, "මගේ ධර්මය වෙනුවෙන් පලතුරු පුජා කොරන්න" කියලා තියන තැනක් :lol::lol::lol:

    ධර්මයට කොරන ලොකුම පුජාව තමන් දර්මයේ හැසිරිම ..ඒ දර්මය ධර්ම දානයක් ලෙස අන් අයට දීම:rolleyes:
    :yes::yes::yes::yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මහමෙව්නාව ඉන්න හාමුදුරුවරුන්ට නම් කොහොම දානේ දුන්නත් කිසිම ප්‍රශ්නයක් නෑ මොකද ඒහේ ඉන්නේ ඇත්ත හාමුදුරුවරු , කරන්න වෙන දෙයක් නැති කමට මහන උන අය නෙමෙයි. මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ අමුලික ශ්‍රධව නිසා මිනිස්සු කිසම තේරුමක් නැති ගොන් වැඩ කරන එක,එහෙම කරලා නිවන් යන්න පුළුවන් කියලා හිතන එකයි ,
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය පුජාව දෙන්නේ .බුදු හාමුදුරුවෝ ඇවිත් වලදයි කියල නෙවෙයි .බුදුන් වදල ධර්මය වෙනුවෙන් ..ධර්මයට ගරු කිරීමක් විදියට .දතුන් වහන්සේලා තැම්පත් කරලා තියෙන චෛත්‍යකට ඔය වගේ පුජාවක් දෙනවා කියන්නේ පිනක් .

    ...

    බුදුන්ට එක මලක් පුජ කරත් මල් ලක්ෂයක් පුජ කරත් උබේ චේතනාව එක සමාන නම් ලැබෙන්නේ එකම පින ,:yes::yes: උබේ තර්කෙ අනුව සල්ලි නැතුව දැන් නිවන් යන්නත් බෑ :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    35744167_2553933064831272_2954332832677232640_n.jpg
    VS
    sun3.jpg

    මහමෙව්නා පින්වතුනි හයියෙන් සාදු කියන්න සාදු සාදු සා...........................​
    :P

    "මහණෙනි, ආමිසයට දායාද නොවවු !
    මාගේ ධර්මයට දායාද වවු !
    නැතහොත්, තෙපිද මමද ගැරහිය යුත්තෝ වන්නාහුය."
    - බුදුරජාණන් වහන්සේ

    "මාගේ ශ්රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහුද, ආමිසයට දායාද නොවන්නාහු දැයි, තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත."
    - බුදුරජාණන් වහන්සේ.

    (මජ්ජිම නිකාය 01 ධර්මදායාද සූත්රය )

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මහමෙව්නව ගැන තියන අප්‍රමාන ඉර්සියාව තමා මට නම් මෙ ත්‍රෙඩ් එකෙන් පෙන්නෙ

    දැන් මහමෙව්නාවෙන් ඔහෙඩ කියල තියන්නෙ පරතිපත්ති පුජා කරන්න එපා ආමිස පුජා විතරක් කරපල්ල කියල?

    චයිත්‍ය කියන්නෙ බුදු හාමුඩුරුවන්ගෙ සහ රහතන් වහන්සෙලාගෙ දාතු තැන්පත් අරන තියන ස්තානයක් නිසා අනිවර්යෙන් මෙ පුජාවෙන් යහපත් ප්‍රතිපල තියනවා.නමුත් මෙවා හෙන passive දෙවල් මෙවගෙන් පින් රැස් කරගන ඉවන් යනඑක නෙවෙයි මාර්ගය. වහ වහා චතුරාsරය සත්‍ය අවබොද කරගන්න ක තමා කරන්න ඔන

    අනිත් එක තමා පින් කියන්නෙ කිලො ගනන් වලින් මනින්න පුලුවන් දෙවල් නෙවෙයි පින කියන්න සතුටට කියන නමක් කියල තම බුදු හාමුදුරුවෝ කියල හියන්නෙ අපි කරන දෙයින් අපෙ හිත් සතුටු එන නැත්තන් නිවෙන ප්‍රමානය තමා වැදගත්. එත් ක්කම අපි දානයක් දුන්නෙ මාර්ග පල ලාaබ්හියෙකුට ගෙ නම් එයාගෙ සිතෙ ඇතිවන ස්තුතිපුර්ව හැගීම නිසත් එ බලපැමෙන් අපෙ පින නැත්තන් සතුට තවත් වැඩි වෙනවා. නමුත් අපි සතෙකුට දානයක් දුන්නම අපෙ පැත්තෙන් පිනක් සතුටක් ලැබෙනවා නමුත් සතාගෙ පැත්තෙන් feedback එකක් ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන් අනe්න නිසයි ය දෙකෙ වෙනස
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: