ඒත් ධර්මය වෙනුවෙන් පලතුරුපුජා කොරන්න කියලා මම නම් අහලා නෑ බන් .
![]()
නොදන්න නිසා අහන්නෙ. ඔය පළතුරු ගන්න වියදම් කල සල්ලි එකතු කරල කන්න නැති කෙනෙකුට කන්න දුන්නනම් හරි ඉන්න තැනක් නැති කෙනෙකුට ගෙයක් දුන්නනම් හරි ඔයිට වඩා අඩු පිනක් ද ලැබෙන්නේ?
P.s. I don't believe in pin or paw. Just asking for my knowledge
ඒත් ධර්මය වෙනුවෙන් පලතුරුපුජා කොරන්න කියලා මම නම් අහලා නෑ බන් .