මහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝලම 

ඔන්න මචන්ලා මට හම්බවුනා එළ සින්දුවක්


මේක අපේ සැසාට
(සස්ලිට් බයියා
) උන සිද්දියද කොහෙද
අහලා බලපල්ලකො එළ



මේක අපේ සැසාට
(සස්ලිට් බයියා
) උන සිද්දියද කොහෙද
අහලා බලපල්ලකො එළ





(සස්ලිට් බයියා
) උන සිද්දියද කොහෙද

දගර වානෙ කම්බි වගේ අගර දගර දාගෙන.
මී කතුරට කොහෙද හිටපු සස්ලිට් නොවැ අහු වෙන.
හතර අතට මිස්ඩ් කෝල් ගහලා ඉබේ සෙට් උන........
මහරගමට වැහැපු ගමං රෙඩ් පොට්.. මුස්තාපාට....![]()
පව් යකෝ......සසාට බැන්දට පස්සෙවත් නිදහසේ ඉන්න දෙන්නේ නෑනේ.......
හැබැයි පට්ට සින්දුව......![]()
සසා ලිදෙන් කුඩා ලිදට...
මම ඕක කලින් සසාට පෙන්නුවා... සසාටම හදපු එකක්...
![]()
කෝ මේ සැසා....??
![]()
