මහරගම පිළිකා රෝහලට..
මචන්ල අපි මෙ මාසෙ මහරගම පිළිකා රෝහලට තැබිලි දානයක් දෙන්න බාරගෙන තියෙනව. කලින් එහෙම දානයක් දීපු කවුරු හරි ඉන්නව නම් කියන්න පුලුවන්ද කොහොමද කරන්නෙ මොනාද ඕන කරන්නෙ (තැබිලි වලට අමතරව) මොකද මන් දන්නව තැබිලි ඕන කියල.
තව පුලුවන් නම් තැබිලි හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් ලොකු උදව්වක්..සාදාරණ ගානකට, 1500ක් විතර ඕන කිවුව රොහලෙන්, දැනට අපිට 900ක් වගේ සෙට් වෙලා තියෙනව..
උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න.. මම ඉන්නෙ අවිස්සාවේල්ලෙ.
දවසක් හරි ජීවත් වෙන්න හීන දකින මිනිස්සු වෙනුවෙන්..