මහරගම පිළිකා රෝහලට..

Aubowan

Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    මහරගම පිළිකා රෝහලට..

    මචන්ල අපි මෙ මාසෙ මහරගම පිළිකා රෝහලට තැබිලි දානයක් දෙන්න බාරගෙන තියෙනව. කලින් එහෙම දානයක් දීපු කවුරු හරි ඉන්නව නම් කියන්න පුලුවන්ද කොහොමද කරන්නෙ මොනාද ඕන කරන්නෙ (තැබිලි වලට අමතරව) මොකද මන් දන්නව තැබිලි ඕන කියල.:lol:

    තව පුලුවන් නම් තැබිලි හොයල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව න
    ම් ලොකු උදව්වක්..සාදාරණ ගානකට, 1500ක් විතර ඕන කිවුව රොහලෙන්, දැනට අපිට 900ක් වගේ සෙට් වෙලා තියෙනව..

    උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න.. මම ඉන්නෙ අවිස්සාවේල්ලෙ.

    දවසක් හරි ජීවත් වෙන්න හීන දකින මිනිස්සු වෙනුවෙන්..
    :(:(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තව ඉතින් ළමයින්ට මොනා හරි දෙන්න පුලුවන්නම් හොදයි මචන්.. ලොකු පිනක්
     
    • Like
    Reactions: Aubowan

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මචන් දෙළුම් එහෙමත් දෙනවා මන් හිතන්නේ,මම ෆ්බී එකේ පෝස්ට් එකකුත් දැක්කා දෙළුම් ඉල්ලලා දාපු...

    BUMP
     
    • Like
    Reactions: Aubowan

    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    bump.. tawa podi lamaita sellam baduwak denna puluwan nam hodai. godak asai e aya ewata. sellam badu api gatte petaah wala penguine eken
     
    • Like
    Reactions: Aubowan