මහරජ ගැමුණු - PDF Version

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    zkh2u1.jpg


    මේ සාහිත්්‍ය මාසයේ .. අපේ එලකිරි සහෝදරයෙක් මේ පොත ගැන කියල ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.. පොත් ප්‍රදර්ශනයට ගියොත් ගන්න කියලා.. :yes: ඒත් ඉතින් ගිහින් ආවට පස්සෙ තමා ත්‍රෙඩ් එක දැක්කෙ....:sorry:


    එහෙම ඉන්න කොට තමා මේ පොතේ PDF වර්ශ්න් එක සෙට් උනේ.. යාලුවෙක්ගෙන් :cool::D

    xngtuh.jpg


    ඒත් ඇත්තටම පොතක් කියවලා ගන්න ෆීලින්ග් එක PDF (E book) කියව්වට නම් ඇගට දැනෙනව අඩුයී .. :sorry::(කොහොම උනත් අපේ එලකිරි සෙට් එක වෙනුවෙන් පොත අප් කරා...:D


    පුලුව්න් කස්ටිය පොත් ප්‍රදර්ශනයට ගියොත් PDF version කියවල තිබුනත් .. හැකිනම් මේ පොත මිලදී ගන්න කියලා පුංචි ඉල්ලීමක් කරන ගමන් එහෙනම් අපි ගියා
    :):)





    PW= Maharaja Gamunu
     
    Last edited: