මහසොහොන් බලකායේ ලලිත් ජයසිංහ

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හතර වන ඊළාම් යුද්ධයේදී ත්‍රස්තයන් බියෙන් සලිත කළ, ත්‍රස්ත පාලන ප්‍රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්‍රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි.
    දන්නා තරමින් ඕක SF unit එකක් නෙවේ. officially ඔහොම unit එකක් නෑ. අඩු ගානේ badge එකක්වත් නෑ. ඉන්නේ කව්ද? කීයක් ඉන්නවද කියල හෙළි කරන්නෙත් නෑ.
    ඕකට යන්නේ තනිකරම ආත්ම අභිමානය, ගෞරවය වෙනුවෙන් best of the best වීමේ උණ තියෙන උන්.
    LRRP එකට ගන්න selection test එක පට්ටම අමාරුයි. කොච්චර අමාරුද කියනවනම් SF සෙබලුත් fail වෙනවා. training එකෙන් එලියට එන්නේ ඉතින් elite soldier කෙනෙක් තමයි.
    data data කියල බලන්නේ නැතුව මේක බලන්ඩ.

     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පරම වීර විභූෂණය ලැබූ අයගෙන් මම කැමතිම කර්නල් ලෆීර් ගෙ කතාවට :love::love::love:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    RaZor_911
    7160033.gif
     

    Jupiter

    Junior member
  • Nov 19, 2008
    552
    22
    18
    දන්නා තරමින් ඕක SF unit එකක් නෙවේ. officially ඔහොම unit එකක් නෑ. අඩු ගානේ badge එකක්වත් නෑ. ඉන්නේ කව්ද? කීයක් ඉන්නවද කියල හෙළි කරන්නෙත් නෑ.
    ඕකට යන්නේ තනිකරම ආත්ම අභිමානය, ගෞරවය වෙනුවෙන් best of the best වීමේ උණ තියෙන උන්.
    LRRP එකට ගන්න selection test එක පට්ටම අමාරුයි. කොච්චර අමාරුද කියනවනම් SF සෙබලුත් fail වෙනවා. training එකෙන් එලියට එන්නේ ඉතින් elite soldier කෙනෙක් තමයි.
    data data කියල බලන්නේ නැතුව මේක බලන්ඩ.



    LRRP කියල එකක් තියෙනවා .

    SF ට්‍රේනින් එක ඉවර උනාම ඊළඟට course 3න් 1ක් තෝරාගන්න පුළුවන්.
    1. දිගු දුර විහිදුම් බලකාය LRRP
    2. Sniper ට්‍රේනින්
    3. combat rider
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    368
    333
    63
    ගෙදර
    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ niyama virayek. Niyama virayo gena minussu katha karanwa hemadama, a virayo mehamai virakam kale mehemai jayagatte kiyala, hebei niyama virayek kawadawth kiyan na thaman meka kara aka nisa thaman virayek kiyala,
    ada samaje enna mamai yudda kale,mama nisai yuddaya dinuwapu viaraya kiyala thamanma kiyaaganna boru virayo athare ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ wage uthum minussu hitaya nisai ada lankawe jivath wena minissu nidahase enne. a sadakalika virayo.

    Respect bro.