දන්නා තරමින් ඕක SF unit එකක් නෙවේ. officially ඔහොම unit එකක් නෑ. අඩු ගානේ badge එකක්වත් නෑ. ඉන්නේ කව්ද? කීයක් ඉන්නවද කියල හෙළි කරන්නෙත් නෑ.හතර වන ඊළාම් යුද්ධයේදී ත්රස්තයන් බියෙන් සලිත කළ, ත්රස්ත පාලන ප්රදේශ තුළට ඇතුල් වී අදහාගත නොහැකි ප්රහාර එල්ල කළ 6 දෙනාගෙන් හෝ 8 දෙනාගෙන් යුත් යුද්ධ හමුදා විශේෂ බලකා කුඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා කෙනෙක් නැති තරම්. එම ඒකකය හඳුන්වන්නේ විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් දිගු දුර විහිදුම් බළකාය ලෙසයි. (Long Range Reconnaissance Patrol – LRRP) මහසොහොන් බළකාය ලෙස හඳුන්වන්නේ ද මෙයයි.
ඕකට යන්නේ තනිකරම ආත්ම අභිමානය, ගෞරවය වෙනුවෙන් best of the best වීමේ උණ තියෙන උන්.
LRRP එකට ගන්න selection test එක පට්ටම අමාරුයි. කොච්චර අමාරුද කියනවනම් SF සෙබලුත් fail වෙනවා. training එකෙන් එලියට එන්නේ ඉතින් elite soldier කෙනෙක් තමයි.
data data කියල බලන්නේ නැතුව මේක බලන්ඩ.


