
Digatama apith ekka inna. danna dewal bedaganna
චගු;12242296 said:
කැප්ටන් සාලිය අලදෙනිය. (1964-1990 ජුනි 11) මියයන විට වයස 26යි.
![]()
කැප්ටන් සාලිය 1990 ජුනි මාසය වනවිට හිටියෙ කොකාවිල් රූපවාහිනි සම්ප්රේශන කුළුන ආසන්නයේ තිබුණ හමුදා අනුඛන්ඩයක් බාරව. ඔහුට ලබාදීල තිබුනෙ ප්ලැටූන් එකක් විතරයි.
ජුනි 5 දින සිට කොකාවිල් outpost එකට LTTE එකෙන් බරපතල ලෙස ප්රහාර එල්ල උනා.. ආහාර, ඇමෝ, වතුර හිඟ කමින් අපේ කොල්ලො බොහොමයක් මියගියා.. අන්තිමට ඉතිරි උනේ තුවාල ලත් සෙබළු කීප දෙනෙක් හා සාලිය ඇතුළු තවත් කීපදෙනෙක් විතරයි. අන්තිමට HQ වලින් Withdraw කියල විධානය කැප්ටන් සාලියට ලැබුනා... නමුත් ඔහු කිව්වෙ " මම මේ තුවාල ලත් මගේ කොල්ලො ටික දාල withdraw වෙන්නෙ නෑ.. අවසානය දක්වා මම සටන් කරනව" කියල.
1994 ජුනි 21 ලුතිනන් සාලිය ලෙස දිවි පිදූ ඔහුට කැප්ටන් සාලිය උපුල් අලදෙනිය ලෙස පරම වීර වීභූෂණ පදක්කම ප්රණාමය කලා. (http://www.groundzerolanka.blogspot.com/2008/06/ranaviru-month-2008-remembering-captain.html)
2008 දෙසැම්බර් 1 වෙනිදා කොකාවිල් නගරයත් සම්ප්රේශනාගාරයත් යළිත් අපි කොටින්ගෙන් නිදහස් කරගත්තා..
සාලිය සර්, ඔබ මේ රටට ණය නෑ.. ජීවත්ව සිටින්නවුන් නිදහසේ හෙළන හුස්මක් පාසා, ඔබටත්, මේ දෙරණ මත රට දැය සමය උදෙසා දිවි පිදූ සැමටත්, අනේක වාරයක් පින් සිදු වේවා. ලක් මවගේ වීර පුතෙක් ලෙස මේ පින් ඔබට අනුමෝදන් වේවා..
පරම වීර විභූෂණ වීරයන් අට දෙනයි, ඔවුන්ගේ සොඳුරු මතකයත් හිතේ ශක්තිය වූ, අභිමානය වූ, තව බොහොමයක්, මේ රට, අපේ සිංහල ජාතිය, අපේ ආගම රකින්නට පෙළ ගැසී සිටිනවා කියල කියන්න සතුටුයි.
අධිෂ්ඨානයෙන්, අභීතව, අරමුණ කරා

අනිත් අය ගැනත් දැම්මොත් වටිනවා මචන් ගොඩක්...
කලු පූසා;12243224 said:ow c$k ta kiyala FB page eke damu me okkoma. neththan me post yata yanawa


වරෙල්ලා වරෙල්ලා,, සාදරයෙන් පිලි ගන්නවා..elakiri kollo
hambayanta meka dakala thadha wela
unta pennamu SINHALA HAIYA

