මහසොහොන් බලකාය | Mahasohon Balakaya

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    උඹල දන්නවද මේ මොකක්ද කියල ?

    paramaweeravibushanaya.gif

    මේ තමයි පරම වීර විභූශණ පදක්කම.

    මෙතුවක් කාලකට මේක පපුවෙ පලඳින්නට වරම් හිමිවෙලා තියෙන්නෙ ලක් මවගේ වීර පුතුන් අට දෙනෙකු ට පමණයි.

    පරම වීර විභූශණ පදක්කම ශ්‍රී ලංකාවෙ ආරක්ෂක හමුදාවන් සඳහා ලබා දෙන උතුම් ම, උසස් තම පදක්කමයි.

    උග්‍ර සතුරු උපද්‍රව හමුවේ නිර්භීතකමත්, වීරෝදාර බවත්, තම ජීවිතය ගැන නොසිතා, ස්වේච්චාවෙන්ම දැක්වූ, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් හා සෙබළුන් වෙත පිදෙන උත්තමාචාරයකි.

    වෙන වචන වලින් කියනවනම්.. මේ දේශයේ උපන් කෙනෙකුට ලබන්නට පුළුවන් ඉහලම ගරු කිරීම තමයි, ඉහලම උත්තමාචාරය තමයි මේ.
    රට දැය සමය වෙත ආදරයෙන්, තම දිවි නොතකා සටන් වැද , මිහිමව තුරුලේ සුවෙන් නිදන්නාවූ වීර පුතුන් වෙනුවෙන් පිදෙන උත්තම පූජාවකි.

    විස්තර කියන්නම් ලක් මවගේ ඒ වීර පුතුන් ගැන ..
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    කැප්ටන් සාලිය අලදෙනිය. (1964-1990 ජුනි 11) මියයන විට වයස 26යි.

    saliya.jpg

    කැප්ටන් සාලිය 1990 ජුනි මාසය වනවිට හිටියෙ කොකාවිල් රූපවාහිනි සම්ප්‍රේශන කුළුන ආසන්නයේ තිබුණ හමුදා අනුඛන්ඩයක් බාරව. ඔහුට ලබාදීල තිබුනෙ ප්ලැටූන් එකක් විතරයි.
    ජුනි 5 දින සිට කොකාවිල් outpost එකට LTTE එකෙන් බරපතල ලෙස ප්‍රහාර එල්ල උනා.. ආහාර, ඇමෝ, වතුර හිඟ කමින් අපේ කොල්ලො බොහොමයක් මියගියා.. අන්තිමට ඉතිරි උනේ තුවාල ලත් සෙබළු කීප දෙනෙක් හා සාලිය ඇතුළු තවත් කීපදෙනෙක් විතරයි. අන්තිමට HQ වලින් Withdraw කියල විධානය කැප්ටන් සාලියට ලැබුනා... නමුත් ඔහු කිව්වෙ " මම මේ තුවාල ලත් මගේ කොල්ලො ටික දාල withdraw වෙන්නෙ නෑ.. අවසානය දක්වා මම සටන් කරනව" කියල.

    1994 ජුනි 21 ලුතිනන් සාලිය ලෙස දිවි පිදූ ඔහුට කැප්ටන් සාලිය උපුල් අලදෙනිය ලෙස පරම වීර වීභූෂණ පදක්කම ප්‍රණාමය කලා. (http://www.groundzerolanka.blogspot.com/2008/06/ranaviru-month-2008-remembering-captain.html)

    2008 දෙසැම්බර් 1 වෙනිදා කොකාවිල් නගරයත් සම්ප්‍රේශනාගාරයත් යළිත් අපි කොටින්ගෙන් නිදහස් කරගත්තා..

    සාලිය සර්, ඔබ මේ රටට ණය නෑ.. ජීවත්ව සිටින්නවුන් නිදහසේ හෙළන හුස්මක් පාසා, ඔබටත්, මේ දෙරණ මත රට දැය සමය උදෙසා දිවි පිදූ සැමටත්, අනේක වාරයක් පින් සිදු වේවා. ලක් මවගේ වීර පුතෙක් ලෙස මේ පින් ඔබට අනුමෝදන් වේවා..

    පරම වීර විභූෂණ වීරයන් අට දෙනයි, ඔවුන්ගේ සොඳුරු මතකයත් හිතේ ශක්තිය වූ, අභිමානය වූ, තව බොහොමයක්, මේ රට, අපේ සිංහල ජාතිය, අපේ ආගම රකින්නට පෙළ ගැසී සිටිනවා කියල කියන්න සතුටුයි.

    අධිෂ්ඨානයෙන්, අභීතව, අරමුණ කරා
     
    • Like
    Reactions: sasliit

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    චගු;12242296 said:

    අනිත් අය ගැනත් දැම්මොත් වටිනවා මචන් ගොඩක්...:)
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Mcho api niya sinh but roman chaitc can we too join this really i hate these religisous figths en elakiri we should stand still against this damn muslims if not they will treat us as in the history time