ඔන්න ඉතින් දුටු ගැමුණු රජතුමාගේ විශේෂ බලකාය ගැන විස්තර දැම්මා අපේ සිංහයොන්ට.... ඔවුනගේ එළාරව පැරදවීමේ දිගුදුර මෙහෙයුම ගැන පසුව කියන්නම්... ජයවේවා....
අපි අවදියෙන්
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12246803
ඔන්න ඉතින් දුටු ගැමුණු රජතුමාගේ විශේෂ බලකාය ගැන විස්තර දැම්මා අපේ සිංහයොන්ට.... ඔවුනගේ එළාරව පැරදවීමේ දිගුදුර මෙහෙයුම ගැන පසුව කියන්නම්... ජයවේවා....
Captain ජැක් ස්පැරෝ;12246974 said:FB එක අප්ඩේට් කරා........
අලුතෙන් මොනවා හරි දැම්මොත් මට VM එකක් ගහපල්ලා.......
දසමහ යෝදයෝ ගැන හෙට FB එකට දාන්නම්..........
![]()
ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ
අනිත් අය ගැනත් දැම්මොත් වටිනවා මචන් ගොඩක්...
ඔන්න ඉතින් දුටු ගැමුණු රජතුමාගේ විශේෂ බලකාය ගැන විස්තර දැම්මා අපේ සිංහයොන්ට.... ඔවුනගේ එළාරව පැරදවීමේ දිගුදුර මෙහෙයුම ගැන පසුව කියන්නම්... ජයවේවා....
පට්ට.......... අර නන්දා මාලනී මහත්මියගෙ සින්දුවක මේ වගෙ වචන ටිකක් තියෙනවා නේද?මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
සංග්රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
සංග්රාමයෙන් පසු නවගුණ වැල ගනිනූ
පට්ට.......... අර නන්දා මාලනී මහත්මියගෙ සින්දුවක මේ වගෙ වචන ටිකක් තියෙනවා නේද?
තැනකදි මට ඕක ඕන වුනා, කරුමෙට පද මතක නෑ..ඔව් .... ඒකෙ කතාව පසුව දාන්නම්...
තැනකදි මට ඕක ඕන වුනා, කරුමෙට පද මතක නෑ..
බොහෝම පින් මචන්..මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
සංග්රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
සංග්රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ
කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
වියරු වැටී සතුරන් දිව එන කල
රණ බිම මැද එරමිණිය ගොතාගෙන
දසසිල් වී නව ගුණවැල ගනිමුද
කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
නොපනත්කම් ගිනිලා අහුලානම්
කුමටද උන් හා සීල සමාදන්
සටනින් තොර මුනිවත අවදානම්
- විශාරද නන්දා මාලනී