මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ඔන්න ඉතින් දුටු ගැමුණු රජතුමාගේ විශේෂ බලකාය ගැන විස්තර දැම්මා අපේ සිංහයොන්ට.... ඔවුනගේ එළාරව පැරදවීමේ දිගුදුර මෙහෙයුම ගැන පසුව කියන්නම්... ජයවේවා....

අපි අවදියෙන්

http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12246803
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සිංහ පැටවුන්ගේ කූඩුව....

n1543489450_30143846_1537.jpg
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12246974 said:
    FB එක අප්ඩේට් කරා........
    අලුතෙන් මොනවා හරි දැම්මොත් මට VM එකක් ගහපල්ලා.......
    දසමහ යෝදයෝ ගැන හෙට FB එකට දාන්නම්..........
    fnVd.jpeg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg


    ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
    මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
    කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
    මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Sri%2Blanka%2BAir%2BForce%2BMi%2B24%2B35%2B%2BHingu%2BAB.jpg


    ඵකා වන්ව ඵකපෙළකට හිට ගත්තොත් රට......වටේ
    මොකා උඩින් යටින් ගියත් ගල් ගැහුවත් බිම....වැටේ
    කොකා පෙන්නමින් නැවතත් ඵයි තව බූරැවො...පිටේ
    මකා නොදා රණවිරැ ජය රැකගමු අභිමන.........රටේ

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ මගේ රට
    මගේ මව් රට
    මගේ අම්ම වාගෙ රට බොලව්..............
    මගේ අම්මට මං වාගෙ තව පස් දෙනෙක් හිටියනං
    පර සුද්දට දිනන්න දෙන්නෙ නෑ...........
    තොපිට අපිව පරද්දන්න බෑ බොලව්............
    සිංහලයව පරද්දන්න බෑ බොලව්........
    - වීර පුරන්අප්පු

     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    අනිත් අය ගැනත් දැම්මොත් වටිනවා මචන් ගොඩක්...:)

    රට වෙනුවෙන් ජීවිතයෙන් උත්තම පූජාවෙන් පාරමිතා පූරණය කර, පරම වීර විභූෂණ පදක්කම උරතලයෙහි දරා, මේ මනුසත් බවෙන් නික්ම ගියත්, ලක් දෙරණ රකින්නට අපේ හිත් තුල මහා බලවේගයක් වූ අනිත් වීරයන් ගැනත් මම ලියන්නම් මචන්..
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඔන්න ඉතින් දුටු ගැමුණු රජතුමාගේ විශේෂ බලකාය ගැන විස්තර දැම්මා අපේ සිංහයොන්ට.... ඔවුනගේ එළාරව පැරදවීමේ දිගුදුර මෙහෙයුම ගැන පසුව කියන්නම්... ජයවේවා....

    නියමයි මචන්.. දිගටම ලියන්න. ගෝඨයිම්බර සෙනෙවි තුමා සහ කතරගම කටගමුව ප්‍රදෙශය ගැන කථා තියෙනව නේද මචන්.. දන්නව නම් කියල දෙන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිනූ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිනූ
    පට්ට.......... අර නන්දා මාලනී මහත්මියගෙ සින්දුවක මේ වගෙ වචන ටිකක් තියෙනවා නේද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තැනකදි මට ඕක ඕන වුනා, කරුමෙට පද මතක නෑ..

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

    - විශාරද නන්දා මාලනී
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
    සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

    කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
    වියරු වැටී සතුරන් දිව එන කල
    රණ බිම මැද එරමිණිය ගොතාගෙන
    දසසිල් වී නව ගුණවැල ගනිමුද

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්


    - විශාරද නන්දා මාලනී
    බොහෝම පින් මචන්..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්