මහසොහොන් බලකාය | Mahasohon Balakaya

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සහෝදරය අපි බලාගෙන ඉන්නෙ... ඔයා බය නැතිව ඉන්න...
    නියම අවස්ථාව, වේලාව බලල අපි පනිනව ඔතෙන්ට...
    තවම එහෙම අවශ්‍යතාවයක් පෙනෙන්නෙ නෑ.....

    අනවශ්‍ය දේ වලට මැද්දට පනින්න නොයන එක හොඳයි. උඹලගෙන් කෙරෙන්න ඕනෙ ප්‍රශ්න විසඳෙන්න යම් තල්ලුවක් සහ සිංහලයව අභියෝගයට ලක් කරන්න හදන තැනකදි ඒ වෙනුවෙන් නැගී සිටීමත් මිසක් රට ආයෙත් පාරක් යුද්දෙකට ගෙනියන්න උදව් දීමක් නෙමෙයි. ජාතියක් විදියට දෙපයින් නැගී හිටින්න නම් මෙහෙම ෆෝරම් වල විතරක් එකමුතු වෙලා මදි. උඹලා හැබෑ ජීවිතේදිත් මෙහෙම එකමුතුව තියෙන්න ඕනෙ.

    උඹල හැම තිස්සෙම තමංගෙ ජාතියට තියන ගරුත්වය විනාශ නොවන විදියට හැසිරෙන්න ඕනෙ, කතා බහ කරන්න ඕනෙ. විරුද්ධවාදියො එක්ක කතා කරද්දි එළකිරියෙ හැමදාම වුණා වගේ උන්ට කුණුහරුපෙන් බනින්න නම් බලකායක් ඕනෙ නැහැ. උඹල තමංගෙ බලකායට හැබෑවටම ඇලුම් කරනව නම් ගරු කරනව නම් උඹල ඒ සිංහල ජාතියට උරුම නියම මහත්මා හැසිරීම හැම තිස්සෙම ආරක්ෂා කරගන්න ඕනෙ.

    අපි ජාතියක් විදියට නැගී සිටින්න නම් වෙන කිසිම ජාතියක මේ රටෙන් උපන් උගතුන්ට නොදෙවනි උගතුන් ලෝකෙට බිහි කරන්න වග බලා ගන්න ඕනෙ. මං දැක්ක මේ ලඟදි එළකිරියෙ පොටක් දාල තියනවා සිංහලුන් අතර උගත්තු ඇත්තෙම නැද්ද වගේ ප්‍රශ්නයක් අහල. ඒ වගේ වෙලාවට නිරුත්තර වෙලා අමාරුවෙන් නමක් දෙකක් හොයාගෙන පිළිතුරු දාන තත්වෙක ඉන්න බැහැ අපි ජාතියක් විදියට. අපේ රටෙන් බිහි වෙලා ලෝකෙට අලුත් දේ දායාද කරන සිංහලුන් ගැන අවධියෙන් ඉඳපල්ලා. උඹල ඒ පොටේ දි නිරුත්තර වෙලා අර මනුස්සයාට කුණුහරුපෙන් බනින්න පටන් අරං තිබුණ විදිය දැක්කම කණගාටුවක් තමයි දැනුනෙ මට. රටෙන් බිහි වන උගතුන් ගෙ ආදිපත්‍යය සිංහලුන්ට තියෙන්න ඕනෙ. උඹලා තමංගෙ ජාතිය අනෙක් අයට වඩා උසස් ය කියල කෑ ගහ ගහ හිටියට පලක් නැහැ අලුත් යුද්ධයක් නිර්මාණය වෙන්න පොටක් පෑදෙන එක විතරයි එහෙම වුණොත් වෙන්නෙ. එහෙම නෙමෙයි, උඹල තමංගෙ ජාතිය හැබෑවටම අනෙක් ජාතීන් අතරෙන් ඉහලට ඔසවලා ඉහල තැනක තියල පෙන්නන්න ඕනෙ. ඒක කරන්න අවශ්‍ය වෙන්නෙ නිකන් දවසෙ පැය විසි හතරම එළකිරියට වෙලා ජාතිය ගැන කියව කියව ඉන්න බලකායක් නෙමෙයි. උබල හැබෑ ජීවිතේ දි සක්‍රීයව මම මේ කිව්ව කටයුත්තට දායක වෙන්න ඕනෙ. බුද්ධිය, දැනුම කියන අංශ වලින් අනෙක් අයට වඩා ඉහලට අපේ මිනිස්සු ගෙනියන්න ඕනෙ. ඒ දේ කරන්න මට පුළුවං විදියට මම හැම සහයෝගයක් ම දෙනවා උබලට. මම මේ කතා කරන්නෙ මුලු හදවතින්ම උඹල එක්ක ඉන්න කෙනෙක් විදියට. උඹල තමංගෙ එකෙක්ගෙ වැරැද්දක් දැක්කම ඒක ටිකෙන් ටික ලියලලා කැපී පෙනෙන විශාල වැරැද්දක් වෙනකල් බලා ඉන්න එපා. එතකොට විරුද්ධවාදියො උදාහරණෙට හැම තිස්සෙම අර කැපී පෙනෙන වැරදි කාරයාව. තමංගෙ එවුන්ගෙ වැරදි අනෙක් එවුන් දැකල "එතකොට අරූ මෙහෙම කළේ?" කියල අහනකං ඉන්නෙ නැතුව ඒ වැරදි උන්ට වඩා කලින් උඹල දකින්න ඕනෙ, දැකල ඒව වැරැද්ද පෙන්න දෙන්න ඕනෙ. ඒ වගේම උඹලගේ බලකායෙන් තමංගෙ වැරැද්දක් පෙන්නා දුන්නම උඹල ඒකට විරුද්ධව වාද කරන්න යන්නෙ නැතුව ඒ වැරදි හදාගන්න ඕනෙ, නැත්නම් ගිහිං විරුද්ධවාදීන්ට එකතු වුණා කියල සලකන්න උඹලගේ බලකායට සිද්ධ වෙයි.

    අවසාන වශයෙන් කියන්න ඕනෙ, උඹලගෙන් කෙරෙන්න ඕනෙ ජාතිවාදය පතුරුවන එක නොවන බව මතක තියාගනිල්ලා. ඒක කරන විරුද්ධවාදියො ඉන්නව ඕනෙ තරම්. උන් එක්ක හැප්පෙන ගමන් හැබෑවටම තමංගෙ ජාතිය අනෙක් අයගෙන් ඉහල තලයකට ඔසවන එකයි උඹලගෙන් කෙරෙන්න ඕනෙ. අනෙක් උන් මොන දේ කළත් අපි එකට එකතු වෙලා එකා වගේ ශක්තිමත්ව ඉන්න ඕනෙ. ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් එකමුතුවක් ඇති කරගන්න ඕනෙ. උඹලා වාදයක පැටළුන හැම වෙලාවකදිම මැදිහත්ව කටයුතු කරන්න ඕනෙ. නියම සිංහලයෙක් නම් මැදිහත් සිතින් හිතා බලන්න පුළුවන් කම උඹලාට ලේ වලින් උරුම වෙලා ඇති. කිසිම වෙලාවක විරුද්ධවාදියාට වඩා අන්තවාදී වෙන්න එපා. නමුත් අවශ්‍ය තැනදි අවශ්‍ය පියවර ගන්න දෙවරක් හිතන්නත් එපා.

    මම උඹලා කරන හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා, අවශ්‍ය හැම දේකදිම මං උඹලත් එක්ක ඉන්නවා සිංහල කොල්ලනේ. :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    චගු;12257396 said:
    මචංලා
    සයිබර් අවකාශයෙ විතරක් නෙවෙයි, ඕනිම තැනක සංග්‍රාමයක් කරගෙන යන්නෙ කොහොමද.. මූලික , සමාන්තරව සිදුවිය යුතු ක්‍රියාන්විත 4කි:

    එළකිරිය සම්බන්ඳව කොහොමද මේ ක්‍රියාන්විත සිදු වෙන්නෙ ?

    OFFENSIVE- මෙතන පට්ට විදියට තියෙනව කියල හිතෙනව.. නමුත් Effective Offensive විය යුතුයි. සතුරට ආයෙ හිටගන්න බැරිවෙන්න දෙන්න ඕනි :lol:

    DEFENSIVE - මෙතන ඒකත් දකින්නට පුළුවන්.. නමුත් අපි ඉදිරිපත් කරන තර්ක , පැහැදිලි කිරීම්, වාද .... කරුණු වලින් සම්පූර්ණ වී ඇතිද ? බිඳින්නට බැරි තර්ක කොපමණක් අපි ගේනවද ?

    PREVENTIVE - යම් දෙයක් වෙන්න කලින් වැලැක්වීම.. අනතුරු හැඟවීම, ඔව් මෙතන අපි දකිනව. අනතුර හමුවේ අපි පෙළ ගැසෙන හැටි හරිද ?? ගේම දෙන්න හිතන එකෙක්, ගෙම ක්‍රියාත්මක කරන්න කලින් දෙපාරක් හිතන්න තරම් අපි PREVENTIVE MEASURES අරගෙනද ?

    PREPARATION- අපේ හිත්, අපේ ජාතිය පෙර සූදානමක් තියේද ? 2009 මැයි 18 ට පස්සෙ මේ රට සදා සුරක්ෂිතයි කියන සිහිනය බල බල අපි නිදි වදින්නට ඉඩ දෙමුද ?
    මේක කියවන සහෝදරියො මාත් එක්ක තරහ වෙන්න එපා.. ඔයාල කී දෙනෙක් නිකමට හිතනවද මේ රටට, ආගමට, ජාතියට තාමත් ත්‍රේට්ස් තියෙනව කියල? අපි එකා වන්ව පෙලැගැසෙන්නට ඕනි..ලිප්ටන් වටරවුමෙ වත් එළකිරියෙ වත් නෙවෙයි .. අපේම සිත් තුළින්.. මේක අපේ රට සිංහල බොදු රට කියල.

    LRRP - 8 man teams වලට ගත්තෙ හොඳට තෝරලා තෝරලා සක කිරි වගේ අති දක්ෂයො.. එළකිරියෙ අපිත් එසේ විය යුතුයි.

    උඹල දන්නවද දියතලාවෙ sniper course එකට හැම intake එකටම හැටහුටාමාරක් කොල්ලො ආවට ඉතාම අතලොස්සයි සමත් වෙන්නෙ.. මචන් හැලෙන උන් ආපහු උන්ගෙ division වලට යන්නෙ අඬ අඬා.. අපේ ආරක්ෂක හමුදාවන් වල කොල්ලො ඒ තරම් මේ රටට ආදරෙයි.

    අපිත් මේ මහසොහොන් බලකාය කියන නම දරන්න සුදුසු වෙන්නට, නියම විදියට මහසොහොන් බලකායෙ (LRRP) වෙන්න අපි අපේ සුදුසුකම් වැඩිකර ගමු.

    මේ මහසොහොන් බලකායෙත් ඉන්න කොල්ලො එළකිරියෙ තමන් ආරම්භ කරපු ත්‍රෙඩ් බලන්න.. ඉහත් කරුණු 4ට ගැලපෙන, මේ රට ජාතිය, ආගම පෝශණය කර්ණ, ආරක්ෂා කරණ ත්‍රෙඩ් කීයක් ඔයාල අතින් පළවෙලා තියෙනවද ?

    ඉතින් මගේ සහෝදරවරු .. මේ රටට, සිංහල බෞද්ධ බවට ආදරය කරන හිතක් මනසක් ඔයාලට තියෙනව.. රට දැය සමය, මේක අපේ රට කියල කියන ත්‍රෙඩ් වලින් එළකිරිය පුරවමු ද ?

    LRRP - ඔවුන්ට අපිත් එක්වෙමු.. ක්‍රියාවෙන්.

    මතකයි නෙ : නොහැක්කක් නොමැත

    අභිමානයෙන් අභීතව අරමුණ කරා.

    මෙන්න මිනිස්සු....
     
    ස්තූතියි සහෝදරයා..... ඒ වගේම අපිව දැනුමෙන් පෝෂණය කරන්න.
    අනික අපි දැනුම තමයි සහෝ ආයුධ බවට පත් කරගන්නෙ... දැනුමෙන් බුද්ධියෙන් තමයි අපි යුධ වදින්නෙ.....
    මෙයත් සාම්ප්‍රදායික බොලද නූලක් වුනානම් උඹට කලින් සහෝ මමයි මෙතනින් ඉවත් වන්නේ....
    හොදින් මුලසිට කියවා බලන්න... දැනුමෙන් සංතෘප්ත කිරීමක් මිස අන්දෙයක් මෙහි අපි සිදු කරනු ලබන්නේ නෑ....
    සහාය ඉල්ලූ පමනින් කෑ ගහන්න අපි පොඩි උන් නොවෙයි... ඔබ දකින්න ඇති .... ඉහත සගයා සහාය ඉල්ලූ නමුත් එය අපි තවමත් විමසිල්ලෙන් සිටිනවා පමණයි. මැදිහත් වීමක් එයට අනවශ්‍යයි.
    ඒ බව ඔහුට දැනුම් දුන්නා. නමුත් අපි නිරන්තර විමසිල්ලෙන් දවස පුරා..
    මැදිහත් වන්නේ රටට දැයට හානියක් සිදුවන ලකුණක් හෝ රට දැය වෙනුවෙන් කතා කරන සහෝදරයෙකුට පාලනය කරගත නොහැකි අවස්ථාවකදී පමණයි.... එවන් මොහොතක ඔබගේ සහායත් අපිට නිරන්තරයෙන් ලබා දෙන්න.
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    අපි ජාතියක් විදියට නැගී සිටින්න නම් වෙන කිසිම ජාතියක මේ රටෙන් උපන් උගතුන්ට නොදෙවනි උගතුන් ලෝකෙට බිහි කරන්න වග බලා ගන්න ඕනෙ. ............. රටෙන් බිහි වන උගතුන් ගෙ ආදිපත්‍යය සිංහලුන්ට තියෙන්න ඕනෙ. උඹලා තමංගෙ ජාතිය අනෙක් අයට වඩා උසස් ය කියල කෑ ගහ ගහ හිටියට පලක් නැහැ අලුත් යුද්ධයක් නිර්මාණය වෙන්න පොටක් පෑදෙන එක විතරයි එහෙම වුණොත් වෙන්නෙ. එහෙම නෙමෙයි, උඹල තමංගෙ ජාතිය හැබෑවටම අනෙක් ජාතීන් අතරෙන් ඉහලට ඔසවලා ඉහල තැනක තියල පෙන්නන්න ඕනෙ. ඒක කරන්න අවශ්‍ය වෙන්නෙ නිකන් දවසෙ පැය විසි හතරම එළකිරියට වෙලා ජාතිය ගැන කියව කියව ඉන්න බලකායක් නෙමෙයි. උබල හැබෑ ජීවිතේ දි සක්‍රීයව මම මේ කිව්ව කටයුත්තට දායක වෙන්න ඕනෙ. බුද්ධිය, දැනුම කියන අංශ වලින් අනෙක් අයට වඩා ඉහලට අපේ මිනිස්සු ගෙනියන්න ඕනෙ. .............

    නියමයි සහෝදරයා... උඹට ගොඩාක් ස්තුතියි මේ ටික හිතට දැනෙන්න කිව්වට.

    මම කට්ටියට පුන්චි උදාහරණයක් කියන්නම්:

    ඔෆිස් එකේ වැඩකට මම සති දෙකක් මැලේසියාවෙ, පෙනෑන්ග් කියන ප්‍රදේශයේ හිටියා.. මේ ප්‍රදේශය බොහොම දියුණුයි. Canon, Honda, HP, Lenovo, Microsoft, Amazon වගේ companies මෙහේ branches open කරල තියෙනවා.
    මැලේසියාවෙ ජනගහනයෙන් බහුතරයක් මැලේ ජාතිකයො, ඊලඟට වැඩියෙන්ම ඉන්නෙ චීන ජාතිකයො, ඊලඟට ඉන්නෙ ඉන්දීය ද්‍රවිඩ අය.

    කාලයක් තිස්සෙ මැලේසියාවෙ සමාජීය වෙනසක් සිදු උනා.. අධ්‍යාපනය හා ව්‍යාපාර අතින් ඉදිරියට එන්නට චීන හා ඉන්දීය ජනයා ක්‍රියා කලා.. මහජාතිය, මැලේ අයට අධ්යාපනික හා ව්‍යාපාර අතින් හිමිව තිබුණ මුල් තැන අහිමි වෙලා ගියා.

    මැලේ අයට දෙලොව රත්වෙන්න පටන් ගන්නකොට මේ තත්තවය බොහොම දුර දිග ගිහින්. චීන අය තමන්ගෙ ව්‍යාපාර වලින් හම්බ කරපු මුදල් පවා තැන්පත් කලේ චීනයෙ බැන්කු වල. මැලේසියාවට හුළං.

    අන්තිමට මැලේ රජයට සිද්ධ උනා මැලේ ජාතිකයන්ට ප්‍රමුඛත්වය දෙන නීති ගෙන එන්නට.

    උදාහරණයක් විදියට විශාල හා මද්‍යම ප්‍රමානයේ ව්‍යාපාර සියල්ලේම Director Board එකේ අවම වශයෙන් එක්කෙනෙක් වත් මැලේ ජාතිකයෙකු විය යුතු මයි. අද්‍යාපනික සුදුසුකම්, ශිෂ්‍යත්ව, යනාදියටත් මැලේ අයට රජයෙන් සහන දුන්නා..
    මේ නිසා මේ රටේ සුළු ජාතීන් (Migrant Indians) උද්ගෝෂනය කලා.. රජය පඩයකටවත් ගනන් ගත්තෙ නෑ.. කිව්වෙ මොකක්ද දන්නව ද ? "උඹලට මැලේසියාවෙ නීති හොඳ නැති නම් පළයව්" කියල. උද්ගෝශකයො නිකම්ම සයිලන්ට්.

    නමුත් ලංකාවෙ ඉන්නෙ migrant workers හෝ migrant citizens නෙවෙයි. උනුත් මේ රටේ පුරවැසි සමාජයේම කොටසක්.. හෙමින් හෙමින් ගේම ගෙනියන්නෙ.. අපි කෑ ගහ ගහ ඉන්න කොට උන් මිලි මීටරේ මිලි මීටරේ ඉදිරියට එනවා.. අපි දන්නෙම නෑ...

    අවදි වෙන්නට කාලය ඇවිත්.
    COMMANDER, මම මේ උඹ ඇතුළු විභාග ගන්න අපේ උන්ටයි කියන්නෙ.... තොපි "උන්ට" සර් කියනවද ? නැතිනම් ලෝකෙම දෙපතුල ලඟට ගෙනැත් "උන්ට" කියල සර් කියල කියව ගන්නවද ??

    තීරණය අපේ අතේ

    මම නතර වෙලා හිටපු හොටලයේ සිට සේවා ස්ථානයට ගිය ටැක්සිය පැදෙව්වෙ ඉන්දීය ජාතිකයෙක්. ඔහු දවසක් මැලේ ජාතිකයො කට්ටියක් ෆැක්ටරියක් ඉදිරියෙ ඉන්නව මට පෙන්නල නළලට තට්ටු කරල කිව්ව "කයියූ" කියල. ඒ කියන්නෙ මැලේසියානු භාසාවෙන් "wooden" කියල.. ඌ කියනව මැලේ උන්ගෙ මොලේ ලී වලින් ලු හදල තියෙන්නෙ.. මොට්ට්ටයො ලු.

    අපිටත් මෙහෙම වෙන කල් බලන් ඉමු ද කට්ටියම ?
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    attachment.php
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Army+Jan+2.jpg

    ගරිල්ලා සටන් - රහස් පහරදීම හා බුද්ධි අංශය

    සාර්ථක මෙහෙයුමකට ගරිල්ලන් විසින් රහස් පහරදීම් සාක්ෂාත් කරගත යුතුය. සටන පාවා දීමක් හෝ සමථයකට පත්වෙමින් පැවතුනහොත් වහාම නවතා දැමිය යුතු වේ. ඉලක්කයක් වෙත පහර දීමට බුද්ධි අංශය විසින් තොරතුරු රැස්කර ගනු ලබයි. ඕනෑම ප්‍රහාරයකට පෙර ඊට අදාලව අවි ආයුධ මෙන්ම චිත්ත ධෛර්යය සකස් කර ගැනීම සිදු කළ යුතු වේ. බුද්ධි අංශ කටයුතු විවිධ මාර්ගවලින් සපුරා ගනී. අත්‍යවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙහි ලා ගරිල්ලා සහ‍ායකයින් ඉටුකරන මෙහෙය අති විශාලය. එකී සහායකයන් රහසිගතව ක්‍රියාකරන්නේ නම් ගරිල්ලා ක්‍රියාකරුවන් එම සාමාජිකයා හට සාමාජිකත්වය ලබා දෙමින් උසස් කිරීමට වග බලා ගනී. එවිට ඔහු අවශ්‍ය දත්ත උත්සාහයෙන් හා කපටිකමින් එළිදරවු කර ගැනීමට ක්‍රියාකරයි. මෙසේ බුද්ධි අංශ ක්‍රියාකරුවන් විවිධ රැකියාවල නිරත වෙමින්ද, විවිධ සංවිධානවලට සම්බන්ධවෙමින් තම කටයුතුවල නිරත විය යුතු අතර සමහරවිට ප්‍රේම සබඳතා නවතා දමා සේවයට කැපවීමට ද සිදුවේ. එමෙන්ම මහජන පාර්ෂව ලැබෙන තොරතුරුද ගරිල්ලන් හට අමිල වන්නේ උසස් විදේශ නිලධාරීන්ට එරෙහිව එල්ලකරන ප්‍රහාරවලදී ඒවා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන නිසාය. නූතන පරිගණක අන්තර්ජාලය හරහා ද ඉතා පහසුවෙන් ගරිල්ලන් තොරතුරු එක්රැස්කර ගනී.එම තොරතුරු මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීමෙහි ඉතා වැදගත් වේ. මෙම ක්‍රියාවලිය තුළදී ඉලක්කය පිහිටි ස්ථානයට ඇතුල්වීමේ හා පිටවීමේ මාර්ග, ගොඩනැගිලි ව්‍යුහයන්, දුරකථන පිහිටා තිබෙන ස්ථාන, ආරක්ෂක නිලධාරීන්ගේ ස්ථානගතවීම් සහ අනෙකුත් අදාලවන දත්ත පිළිබඳව දැඩි විශ්ලේෂණයක යෙදේ. අවසාන වශයෙන් දේශපාලනික සාධක එනම්, මැතිවරණ කටයුතු පිළිබඳව ද ගරිල්ලන් තම අවධානය යොමු කරන අතර සිවිල් ජනයා සහ සතුරා පිළිබඳව ද රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මගේ සහෝදර කොල්ලනේ...මේ පහලින් තියෙන ලින්ක් එක ගැන නිසි බලදාරින්ව දැනුවත් කරන්න..මේ වගේ දේවල් එළකිරි එකේ වෙන්න දෙන්න බෑ..මේ හම්බයෝ අපේ නිර්මල වූ බුදු දහමට නින්දිත විදිහට නිගරු කරනවා..මේවට එරෙහිව නැගී සිටින්න දැන් කාලය හරි...

    http://www.elakiri.com/forum/showpost.php?p=12258142&postcount=159
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අහ් මන් එනකොට ලින්ක් එකත් රිමුව් වෙල
    :sorry::sorry:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    චගු;12257396 said:
    මචංලා
    සයිබර් අවකාශයෙ විතරක් නෙවෙයි, ඕනිම තැනක සංග්‍රාමයක් කරගෙන යන්නෙ කොහොමද.. මූලික , සමාන්තරව සිදුවිය යුතු ක්‍රියාන්විත 4කි:

    එළකිරිය සම්බන්ඳව කොහොමද මේ ක්‍රියාන්විත සිදු වෙන්නෙ ?

    OFFENSIVE- මෙතන පට්ට විදියට තියෙනව කියල හිතෙනව.. නමුත් Effective Offensive විය යුතුයි. සතුරට ආයෙ හිටගන්න බැරිවෙන්න දෙන්න ඕනි :lol:

    DEFENSIVE - මෙතන ඒකත් දකින්නට පුළුවන්.. නමුත් අපි ඉදිරිපත් කරන තර්ක , පැහැදිලි කිරීම්, වාද .... කරුණු වලින් සම්පූර්ණ වී ඇතිද ? බිඳින්නට බැරි තර්ක කොපමණක් අපි ගේනවද ?

    PREVENTIVE - යම් දෙයක් වෙන්න කලින් වැලැක්වීම.. අනතුරු හැඟවීම, ඔව් මෙතන අපි දකිනව. අනතුර හමුවේ අපි පෙළ ගැසෙන හැටි හරිද ?? ගේම දෙන්න හිතන එකෙක්, ගෙම ක්‍රියාත්මක කරන්න කලින් දෙපාරක් හිතන්න තරම් අපි PREVENTIVE MEASURES අරගෙනද ?

    PREPARATION- අපේ හිත්, අපේ ජාතිය පෙර සූදානමක් තියේද ? 2009 මැයි 18 ට පස්සෙ මේ රට සදා සුරක්ෂිතයි කියන සිහිනය බල බල අපි නිදි වදින්නට ඉඩ දෙමුද ?
    මේක කියවන සහෝදරියො මාත් එක්ක තරහ වෙන්න එපා.. ඔයාල කී දෙනෙක් නිකමට හිතනවද මේ රටට, ආගමට, ජාතියට තාමත් ත්‍රේට්ස් තියෙනව කියල? අපි එකා වන්ව පෙලැගැසෙන්නට ඕනි..ලිප්ටන් වටරවුමෙ වත් එළකිරියෙ වත් නෙවෙයි .. අපේම සිත් තුළින්.. මේක අපේ රට සිංහල බොදු රට කියල.

    LRRP - 8 man teams වලට ගත්තෙ හොඳට තෝරලා තෝරලා සක කිරි වගේ අති දක්ෂයො.. එළකිරියෙ අපිත් එසේ විය යුතුයි.

    උඹල දන්නවද දියතලාවෙ sniper course එකට හැම intake එකටම හැටහුටාමාරක් කොල්ලො ආවට ඉතාම අතලොස්සයි සමත් වෙන්නෙ.. මචන් හැලෙන උන් ආපහු උන්ගෙ division වලට යන්නෙ අඬ අඬා.. අපේ ආරක්ෂක හමුදාවන් වල කොල්ලො ඒ තරම් මේ රටට ආදරෙයි.

    අපිත් මේ මහසොහොන් බලකාය කියන නම දරන්න සුදුසු වෙන්නට, නියම විදියට මහසොහොන් බලකායෙ (LRRP) වෙන්න අපි අපේ සුදුසුකම් වැඩිකර ගමු.

    මේ මහසොහොන් බලකායෙත් ඉන්න කොල්ලො එළකිරියෙ තමන් ආරම්භ කරපු ත්‍රෙඩ් බලන්න.. ඉහත් කරුණු 4ට ගැලපෙන, මේ රට ජාතිය, ආගම පෝශණය කර්ණ, ආරක්ෂා කරණ ත්‍රෙඩ් කීයක් ඔයාල අතින් පළවෙලා තියෙනවද ?

    ඉතින් මගේ සහෝදරවරු .. මේ රටට, සිංහල බෞද්ධ බවට ආදරය කරන හිතක් මනසක් ඔයාලට තියෙනව.. රට දැය සමය, මේක අපේ රට කියල කියන ත්‍රෙඩ් වලින් එළකිරිය පුරවමු ද ?

    LRRP - ඔවුන්ට අපිත් එක්වෙමු.. ක්‍රියාවෙන්.

    මතකයි නෙ : නොහැක්කක් නොමැත

    අභිමානයෙන් අභීතව අරමුණ කරා.

    අනවශ්‍ය දේ වලට මැද්දට පනින්න නොයන එක හොඳයි. උඹලගෙන් කෙරෙන්න ඕනෙ ප්‍රශ්න විසඳෙන්න යම් තල්ලුවක් සහ සිංහලයව අභියෝගයට ලක් කරන්න හදන තැනකදි ඒ වෙනුවෙන් නැගී සිටීමත් මිසක් රට ආයෙත් පාරක් යුද්දෙකට ගෙනියන්න උදව් දීමක් නෙමෙයි. ජාතියක් විදියට දෙපයින් නැගී හිටින්න නම් මෙහෙම ෆෝරම් වල විතරක් එකමුතු වෙලා මදි. උඹලා හැබෑ ජීවිතේදිත් මෙහෙම එකමුතුව තියෙන්න ඕනෙ.

    උඹල හැම තිස්සෙම තමංගෙ ජාතියට තියන ගරුත්වය විනාශ නොවන විදියට හැසිරෙන්න ඕනෙ, කතා බහ කරන්න ඕනෙ. විරුද්ධවාදියො එක්ක කතා කරද්දි එළකිරියෙ හැමදාම වුණා වගේ උන්ට කුණුහරුපෙන් බනින්න නම් බලකායක් ඕනෙ නැහැ. උඹල තමංගෙ බලකායට හැබෑවටම ඇලුම් කරනව නම් ගරු කරනව නම් උඹල ඒ සිංහල ජාතියට උරුම නියම මහත්මා හැසිරීම හැම තිස්සෙම ආරක්ෂා කරගන්න ඕනෙ.

    අපි ජාතියක් විදියට නැගී සිටින්න නම් වෙන කිසිම ජාතියක මේ රටෙන් උපන් උගතුන්ට නොදෙවනි උගතුන් ලෝකෙට බිහි කරන්න වග බලා ගන්න ඕනෙ. මං දැක්ක මේ ලඟදි එළකිරියෙ පොටක් දාල තියනවා සිංහලුන් අතර උගත්තු ඇත්තෙම නැද්ද වගේ ප්‍රශ්නයක් අහල. ඒ වගේ වෙලාවට නිරුත්තර වෙලා අමාරුවෙන් නමක් දෙකක් හොයාගෙන පිළිතුරු දාන තත්වෙක ඉන්න බැහැ අපි ජාතියක් විදියට. අපේ රටෙන් බිහි වෙලා ලෝකෙට අලුත් දේ දායාද කරන සිංහලුන් ගැන අවධියෙන් ඉඳපල්ලා. උඹල ඒ පොටේ දි නිරුත්තර වෙලා අර මනුස්සයාට කුණුහරුපෙන් බනින්න පටන් අරං තිබුණ විදිය දැක්කම කණගාටුවක් තමයි දැනුනෙ මට. රටෙන් බිහි වන උගතුන් ගෙ ආදිපත්‍යය සිංහලුන්ට තියෙන්න ඕනෙ. උඹලා තමංගෙ ජාතිය අනෙක් අයට වඩා උසස් ය කියල කෑ ගහ ගහ හිටියට පලක් නැහැ අලුත් යුද්ධයක් නිර්මාණය වෙන්න පොටක් පෑදෙන එක විතරයි එහෙම වුණොත් වෙන්නෙ. එහෙම නෙමෙයි, උඹල තමංගෙ ජාතිය හැබෑවටම අනෙක් ජාතීන් අතරෙන් ඉහලට ඔසවලා ඉහල තැනක තියල පෙන්නන්න ඕනෙ. ඒක කරන්න අවශ්‍ය වෙන්නෙ නිකන් දවසෙ පැය විසි හතරම එළකිරියට වෙලා ජාතිය ගැන කියව කියව ඉන්න බලකායක් නෙමෙයි. උබල හැබෑ ජීවිතේ දි සක්‍රීයව මම මේ කිව්ව කටයුත්තට දායක වෙන්න ඕනෙ. බුද්ධිය, දැනුම කියන අංශ වලින් අනෙක් අයට වඩා ඉහලට අපේ මිනිස්සු ගෙනියන්න ඕනෙ. ඒ දේ කරන්න මට පුළුවං විදියට මම හැම සහයෝගයක් ම දෙනවා උබලට. මම මේ කතා කරන්නෙ මුලු හදවතින්ම උඹල එක්ක ඉන්න කෙනෙක් විදියට. උඹල තමංගෙ එකෙක්ගෙ වැරැද්දක් දැක්කම ඒක ටිකෙන් ටික ලියලලා කැපී පෙනෙන විශාල වැරැද්දක් වෙනකල් බලා ඉන්න එපා. එතකොට විරුද්ධවාදියො උදාහරණෙට හැම තිස්සෙම අර කැපී පෙනෙන වැරදි කාරයාව. තමංගෙ එවුන්ගෙ වැරදි අනෙක් එවුන් දැකල "එතකොට අරූ මෙහෙම කළේ?" කියල අහනකං ඉන්නෙ නැතුව ඒ වැරදි උන්ට වඩා කලින් උඹල දකින්න ඕනෙ, දැකල ඒව වැරැද්ද පෙන්න දෙන්න ඕනෙ. ඒ වගේම උඹලගේ බලකායෙන් තමංගෙ වැරැද්දක් පෙන්නා දුන්නම උඹල ඒකට විරුද්ධව වාද කරන්න යන්නෙ නැතුව ඒ වැරදි හදාගන්න ඕනෙ, නැත්නම් ගිහිං විරුද්ධවාදීන්ට එකතු වුණා කියල සලකන්න උඹලගේ බලකායට සිද්ධ වෙයි.

    අවසාන වශයෙන් කියන්න ඕනෙ, උඹලගෙන් කෙරෙන්න ඕනෙ ජාතිවාදය පතුරුවන එක නොවන බව මතක තියාගනිල්ලා. ඒක කරන විරුද්ධවාදියො ඉන්නව ඕනෙ තරම්. උන් එක්ක හැප්පෙන ගමන් හැබෑවටම තමංගෙ ජාතිය අනෙක් අයගෙන් ඉහල තලයකට ඔසවන එකයි උඹලගෙන් කෙරෙන්න ඕනෙ. අනෙක් උන් මොන දේ කළත් අපි එකට එකතු වෙලා එකා වගේ ශක්තිමත්ව ඉන්න ඕනෙ. ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් එකමුතුවක් ඇති කරගන්න ඕනෙ. උඹලා වාදයක පැටළුන හැම වෙලාවකදිම මැදිහත්ව කටයුතු කරන්න ඕනෙ. නියම සිංහලයෙක් නම් මැදිහත් සිතින් හිතා බලන්න පුළුවන් කම උඹලාට ලේ වලින් උරුම වෙලා ඇති. කිසිම වෙලාවක විරුද්ධවාදියාට වඩා අන්තවාදී වෙන්න එපා. නමුත් අවශ්‍ය තැනදි අවශ්‍ය පියවර ගන්න දෙවරක් හිතන්නත් එපා.

    මම උඹලා කරන හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා, අවශ්‍ය හැම දේකදිම මං උඹලත් එක්ක ඉන්නවා සිංහල කොල්ලනේ. :yes:

    ස්තූතියි සහෝදරයා..... ඒ වගේම අපිව දැනුමෙන් පෝෂණය කරන්න.
    අනික අපි දැනුම තමයි සහෝ ආයුධ බවට පත් කරගන්නෙ... දැනුමෙන් බුද්ධියෙන් තමයි අපි යුධ වදින්නෙ.....
    මෙයත් සාම්ප්‍රදායික බොලද නූලක් වුනානම් උඹට කලින් සහෝ මමයි මෙතනින් ඉවත් වන්නේ....
    හොදින් මුලසිට කියවා බලන්න... දැනුමෙන් සංතෘප්ත කිරීමක් මිස අන්දෙයක් මෙහි අපි සිදු කරනු ලබන්නේ නෑ....
    සහාය ඉල්ලූ පමනින් කෑ ගහන්න අපි පොඩි උන් නොවෙයි... ඔබ දකින්න ඇති .... ඉහත සගයා සහාය ඉල්ලූ නමුත් එය අපි තවමත් විමසිල්ලෙන් සිටිනවා පමණයි. මැදිහත් වීමක් එයට අනවශ්‍යයි.
    ඒ බව ඔහුට දැනුම් දුන්නා. නමුත් අපි නිරන්තර විමසිල්ලෙන් දවස පුරා..
    මැදිහත් වන්නේ රටට දැයට හානියක් සිදුවන ලකුණක් හෝ රට දැය වෙනුවෙන් කතා කරන සහෝදරයෙකුට පාලනය කරගත නොහැකි අවස්ථාවකදී පමණයි.... එවන් මොහොතක ඔබගේ සහායත් අපිට නිරන්තරයෙන් ලබා දෙන්න.

    චගු;12257553 said:
    නියමයි සහෝදරයා... උඹට ගොඩාක් ස්තුතියි මේ ටික හිතට දැනෙන්න කිව්වට.

    මම කට්ටියට පුන්චි උදාහරණයක් කියන්නම්:

    ඔෆිස් එකේ වැඩකට මම සති දෙකක් මැලේසියාවෙ, පෙනෑන්ග් කියන ප්‍රදේශයේ හිටියා.. මේ ප්‍රදේශය බොහොම දියුණුයි. Canon, Honda, HP, Lenovo, Microsoft, Amazon වගේ companies මෙහේ branches open කරල තියෙනවා.
    මැලේසියාවෙ ජනගහනයෙන් බහුතරයක් මැලේ ජාතිකයො, ඊලඟට වැඩියෙන්ම ඉන්නෙ චීන ජාතිකයො, ඊලඟට ඉන්නෙ ඉන්දීය ද්‍රවිඩ අය.

    කාලයක් තිස්සෙ මැලේසියාවෙ සමාජීය වෙනසක් සිදු උනා.. අධ්‍යාපනය හා ව්‍යාපාර අතින් ඉදිරියට එන්නට චීන හා ඉන්දීය ජනයා ක්‍රියා කලා.. මහජාතිය, මැලේ අයට අධ්යාපනික හා ව්‍යාපාර අතින් හිමිව තිබුණ මුල් තැන අහිමි වෙලා ගියා.

    මැලේ අයට දෙලොව රත්වෙන්න පටන් ගන්නකොට මේ තත්තවය බොහොම දුර දිග ගිහින්. චීන අය තමන්ගෙ ව්‍යාපාර වලින් හම්බ කරපු මුදල් පවා තැන්පත් කලේ චීනයෙ බැන්කු වල. මැලේසියාවට හුළං.

    අන්තිමට මැලේ රජයට සිද්ධ උනා මැලේ ජාතිකයන්ට ප්‍රමුඛත්වය දෙන නීති ගෙන එන්නට.

    උදාහරණයක් විදියට විශාල හා මද්‍යම ප්‍රමානයේ ව්‍යාපාර සියල්ලේම Director Board එකේ අවම වශයෙන් එක්කෙනෙක් වත් මැලේ ජාතිකයෙකු විය යුතු මයි. අද්‍යාපනික සුදුසුකම්, ශිෂ්‍යත්ව, යනාදියටත් මැලේ අයට රජයෙන් සහන දුන්නා..
    මේ නිසා මේ රටේ සුළු ජාතීන් (Migrant Indians) උද්ගෝෂනය කලා.. රජය පඩයකටවත් ගනන් ගත්තෙ නෑ.. කිව්වෙ මොකක්ද දන්නව ද ? "උඹලට මැලේසියාවෙ නීති හොඳ නැති නම් පළයව්" කියල. උද්ගෝශකයො නිකම්ම සයිලන්ට්.

    නමුත් ලංකාවෙ ඉන්නෙ migrant workers හෝ migrant citizens නෙවෙයි. උනුත් මේ රටේ පුරවැසි සමාජයේම කොටසක්.. හෙමින් හෙමින් ගේම ගෙනියන්නෙ.. අපි කෑ ගහ ගහ ඉන්න කොට උන් මිලි මීටරේ මිලි මීටරේ ඉදිරියට එනවා.. අපි දන්නෙම නෑ...

    අවදි වෙන්නට කාලය ඇවිත්.
    COMMANDER, මම මේ උඹ ඇතුළු විභාග ගන්න අපේ උන්ටයි කියන්නෙ.... තොපි "උන්ට" සර් කියනවද ? නැතිනම් ලෝකෙම දෙපතුල ලඟට ගෙනැත් "උන්ට" කියල සර් කියල කියව ගන්නවද ??

    තීරණය අපේ අතේ

    මම නතර වෙලා හිටපු හොටලයේ සිට සේවා ස්ථානයට ගිය ටැක්සිය පැදෙව්වෙ ඉන්දීය ජාතිකයෙක්. ඔහු දවසක් මැලේ ජාතිකයො කට්ටියක් ෆැක්ටරියක් ඉදිරියෙ ඉන්නව මට පෙන්නල නළලට තට්ටු කරල කිව්ව "කයියූ" කියල. ඒ කියන්නෙ මැලේසියානු භාසාවෙන් "wooden" කියල.. ඌ කියනව මැලේ උන්ගෙ මොලේ ලී වලින් ලු හදල තියෙන්නෙ.. මොට්ට්ටයො ලු.

    අපිටත් මෙහෙම වෙන කල් බලන් ඉමු ද කට්ටියම ?

    Army+Jan+2.jpg

    ගරිල්ලා සටන් - රහස් පහරදීම හා බුද්ධි අංශය

    සාර්ථක මෙහෙයුමකට ගරිල්ලන් විසින් රහස් පහරදීම් සාක්ෂාත් කරගත යුතුය. සටන පාවා දීමක් හෝ සමථයකට පත්වෙමින් පැවතුනහොත් වහාම නවතා දැමිය යුතු වේ. ඉලක්කයක් වෙත පහර දීමට බුද්ධි අංශය විසින් තොරතුරු රැස්කර ගනු ලබයි. ඕනෑම ප්‍රහාරයකට පෙර ඊට අදාලව අවි ආයුධ මෙන්ම චිත්ත ධෛර්යය සකස් කර ගැනීම සිදු කළ යුතු වේ. බුද්ධි අංශ කටයුතු විවිධ මාර්ගවලින් සපුරා ගනී. අත්‍යවශ්‍ය තොරතුරු රැස්කර ගැනීමෙහි ලා ගරිල්ලා සහ‍ායකයින් ඉටුකරන මෙහෙය අති විශාලය. එකී සහායකයන් රහසිගතව ක්‍රියාකරන්නේ නම් ගරිල්ලා ක්‍රියාකරුවන් එම සාමාජිකයා හට සාමාජිකත්වය ලබා දෙමින් උසස් කිරීමට වග බලා ගනී. එවිට ඔහු අවශ්‍ය දත්ත උත්සාහයෙන් හා කපටිකමින් එළිදරවු කර ගැනීමට ක්‍රියාකරයි. මෙසේ බුද්ධි අංශ ක්‍රියාකරුවන් විවිධ රැකියාවල නිරත වෙමින්ද, විවිධ සංවිධානවලට සම්බන්ධවෙමින් තම කටයුතුවල නිරත විය යුතු අතර සමහරවිට ප්‍රේම සබඳතා නවතා දමා සේවයට කැපවීමට ද සිදුවේ. එමෙන්ම මහජන පාර්ෂව ලැබෙන තොරතුරුද ගරිල්ලන් හට අමිල වන්නේ උසස් විදේශ නිලධාරීන්ට එරෙහිව එල්ලකරන ප්‍රහාරවලදී ඒවා වැදගත් කාර්ය භාරයක් ඉටුකරන නිසාය. නූතන පරිගණක අන්තර්ජාලය හරහා ද ඉතා පහසුවෙන් ගරිල්ලන් තොරතුරු එක්රැස්කර ගනී.එම තොරතුරු මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීමෙහි ඉතා වැදගත් වේ. මෙම ක්‍රියාවලිය තුළදී ඉලක්කය පිහිටි ස්ථානයට ඇතුල්වීමේ හා පිටවීමේ මාර්ග, ගොඩනැගිලි ව්‍යුහයන්, දුරකථන පිහිටා තිබෙන ස්ථාන, ආරක්ෂක නිලධාරීන්ගේ ස්ථානගතවීම් සහ අනෙකුත් අදාලවන දත්ත පිළිබඳව දැඩි විශ්ලේෂණයක යෙදේ. අවසාන වශයෙන් දේශපාලනික සාධක එනම්, මැතිවරණ කටයුතු පිළිබඳව ද ගරිල්ලන් තම අවධානය යොමු කරන අතර සිවිල් ජනයා සහ සතුරා පිළිබඳව ද රහස් මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.

    ඇයි උඹට මොකක් හරි වෙන්න ඕනද???:P
    යාලුවනේ මේ ත්‍රෙඩ් එකේ වටිනා කම කියල නිම කරන්න බැ
    මේ ත්‍රෙඩ් එක පවත්වාගෙන යන හැම සාමාජිකයටම එ ගෞරවය හිමි වෙනව
    මම කරේ නිකන් ත්‍රෙඩ් එක දාපු එක විතාරයි,එත් එක ලස්සන කරල එක අර්ථවත් කරේ උබලයි යාලුවෙ,සැම සාමාජිකයෙකුටම මගේ ස්තූතිය.!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Moko kiyanne eka digata sathiyak api set ekama katha wela me avatar eka dagena imuda.. Elakiri eka pura.. Api ekama set ekak wage iddi me thread ekata apu nethi anith sinhala kolloth set wei. hebei ekkenek dennek neme. set ekama aduma sathiyak wath me avatar eke inna one.. Kiyanna balanna adahas

    sasliit
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    කලු පූසා;12259623 said:
    Moko kiyanne eka digata sathiyak api set ekama katha wela me avatar eka dagena imuda.. Elakiri eka pura.. Api ekama set ekak wage iddi me thread ekata apu nethi anith sinhala kolloth set wei. hebei ekkenek dennek neme. set ekama aduma sathiyak wath me avatar eke inna one.. Kiyanna balanna adahas

    sasliit
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    අඩුම සතියක් නෙමෙයි
    හැමදාටම දාගෙන ඉමු,ඔය අවටර් එකේම යටින් මාහසොහොන් බලකාය කියල ගහන්න ඔන
    මම එක එ විදිය්ට හාදවලා උබලාටා කියන්නම්
    එතකොට ඔක්කම එක දාගමු,හැමදාටම

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ත්‍රෙඩ් එක පුරාවටම් ආපේ කොල්ලො නියම පොස්ට් දාල බන්
    සිරාවට බලන්න ආසයී

    :yes::yes:
    සිරාවට... කියලා නිම කරන්න බෑ වටිනා කම..
     
    • Like
    Reactions: Mr.chachi