Captain ජැක් ස්පැරෝ;12269960 said:


තව සිOහල කොල්ලෝ මේක ගැන දැනුවත් කිරීම.. අපි හැමෝම එකම අවටාරයක් දාන්න යන්නේ, උඹ දානවද?Captain ජැක් ස්පැරෝ;12270519 said:මොන වැඩේද......![]()
අනිවා ඔක්කෝම දැනුවත් කරමු........තව සිOහල කොල්ලෝ මේක ගැන දැනුවත් කිරීම.. අපි හැමෝම එකම අවටාරයක් දාන්න යන්නේ, උඹ දානවද?


එල එල, ලස්සන අවටරේ, දැන් දැක්කේ..Captain ජැක් ස්පැරෝ;12270565 said:අනිවා ඔක්කෝම දැනුවත් කරමු........
අනිත් කාරණාවට සොරි මචන්.......![]()
මම මේ ඇවටාර් එක මාරු කරන්නේ නෑ මචන්...
ඒක මම මේ ඇවටාර් එක මහන්සියෙන් හදපු පලවෙනි දවසෙමයි ඒක හිතා ගත්තේ......
අනිත් ඔනෙම කාරණේකට මම කැමතියි.........![]()

චගු;12242296 said:උඹල දන්නවද මේ මොකක්ද කියල ?
![]()
මේ තමයි පරම වීර විභූශණ පදක්කම.
මෙතුවක් කාලකට මේක පපුවෙ පලඳින්නට වරම් හිමිවෙලා තියෙන්නෙ ලක් මවගේ වීර පුතුන් අට දෙනෙකු ට පමණයි.
පරම වීර විභූශණ පදක්කම ශ්‍රී ලංකාවෙ ආරක්ෂක හමුදාවන් සඳහා ලබා දෙන උතුම් ම, උසස් තම පදක්කමයි.
උග්‍ර සතුරු උපද්‍රව හමුවේ නිර්භීතකමත්, වීරෝදාර බවත්, තම ජීවිතය ගැන නොසිතා, ස්වේච්චාවෙන්ම දැක්වූ, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් හා සෙබළුන් වෙත පිදෙන උත්තමාචාරයකි.
වෙන වචන වලින් කියනවනම්.. මේ දේශයේ උපන් කෙනෙකුට ලබන්නට පුළුවන් ඉහලම ගරු කිරීම තමයි, ඉහලම උත්තමාචාරය තමයි මේ.
රට දැය සමය වෙත ආදරයෙන්, තම දිවි නොතකා සටන් වැද , මිහිමව තුරුලේ සුවෙන් නිදන්නාවූ වීර පුතුන් වෙනුවෙන් පිදෙන උත්තම පූජාවකි.
විස්තර කියන්නම් ලක් මවගේ ඒ වීර පුතුන් ගැන ..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~