මහසොහොන් බලකාය | Mahasohon Balakaya

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12270519 said:
    මොන වැඩේද......:P:P
    තව සිOහල කොල්ලෝ මේක ගැන දැනුවත් කිරීම.. අපි හැමෝම එකම අවටාරයක් දාන්න යන්නේ, උඹ දානවද?
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    තව සිOහල කොල්ලෝ මේක ගැන දැනුවත් කිරීම.. අපි හැමෝම එකම අවටාරයක් දාන්න යන්නේ, උඹ දානවද?
    අනිවා ඔක්කෝම දැනුවත් කරමු........
    අනිත් කාරණාවට සොරි මචන්....... :sorry: :sorry:
    මම මේ ඇවටාර් එක මාරු කරන්නේ නෑ මචන්...
    ඒක මම මේ ඇවටාර් එක මහන්සියෙන් හදපු පලවෙනි දවසෙමයි ඒක හිතා ගත්තේ......
    අනිත් ඔනෙම කාරණේකට මම කැමතියි.........:love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12270565 said:
    අනිවා ඔක්කෝම දැනුවත් කරමු........
    අනිත් කාරණාවට සොරි මචන්....... :sorry: :sorry:
    මම මේ ඇවටාර් එක මාරු කරන්නේ නෑ මචන්...
    ඒක මම මේ ඇවටාර් එක මහන්සියෙන් හදපු පලවෙනි දවසෙමයි ඒක හිතා ගත්තේ......
    අනිත් ඔනෙම කාරණේකට මම කැමතියි.........:love:
    එල එල, ලස්සන අවටරේ, දැන් දැක්කේ.. :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    වෙසක්, පොසොන් වැනි බෞද්ධ ගීත ලිවීම නිසාත් බෞද්ධාගම, බෞද්ධ භික්ෂුන් වහන්සේ නිර්භයව ඇගැයීම නිසාත් මූලධර්මවාදින්ගේ පටු ගර්හාවට ජයකොඩි පියතුමා ලක්වූ වාර අපමණය. එක් අවස්ථාවක උන්වහන්සේ වෙත ලිපියක් එවූ ධර්මෝන්මාදියකු ඉන් කියා සිටීයේ ලෝගුව ගලවා සිවුරක් පොරවා ගන්නා ලෙසය. උන්වහන්සේ එම මතවලට කදිම පිළිතුරක් දී ඇත. එය පාලිත සමරසිංහ සමඟ කළ ගුවන්විදුලි කතාබහේදී උන්වහන්සේ කියා ඇත්තේ මෙපරිදිය.

    “ඉතින් මමත් ලියලා ඇරියා, මම ලෝගුවටත් ආදරෙයි, සිවුරටත් ආදරෙයි. මේ දෙකම ආගමික සංකේත පමණක් ය මට ඒකත් හොඳයි මේකත් හොඳයි. දැනට මේක ඇඳගෙන ඉන්නවා. අරකත් ඕනැ වුණොත් ඉස්සරහට ඒකත් අඳිනවා කියලා.”


    - මර්සලින් ජයකොඩි පියතුමා​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ශ්‍රී ලංකාවේ පළාත් මල්

    එක් එක් පළාත පිළිබඳ සළකා බලන විට ඒ ඒ පළාතට සුවිශේෂ වූ ජෛව විවිධත්ව හඳුනාගත හැකිය. මෙම විවිධත්වය සංකේතවත් කිරීමේ අරමුණින් ඒ ඒ පළාතට විශේෂ වු පුෂ්ප පළාත් පුෂ්ප වශයෙන් හඳුන්වා දී ඇත.

    1. වයඹ පළාත
    200px-Atteriya.jpg

    පුෂ්පය: ඇට්ටේරිය
    උද්භිද විද්‍යාත්මකනාමය: Murraya Paniculta(L)Jack
    කුලය: Rutacea

    2. උතුරු මැද පළාත
    200px-Starr_060905-8741_Cassia_fistula.jpg

    පුෂ්පය: ඇහැළ
    උද්භිද විද්‍යාත්මක නාමය : Cassia Fistula(L)
    කුලය: Febacae

    3. ඌව පළාත
    200px-Guruluraja.jpg

    පුෂ්පය: ගුරුළුරාජ
    උද්භිද විද්‍යාත්මක නාමය :Rhynchostylis retusa Blume
    කුලය Orchidaceae

    4. දකුණු පළාත
    200px-Bovitiya.jpg

    පුෂ්පය: හීන්බෝවිටියා
    උද්භිද විද්‍යාත්මක නාමය:Obbeckia octondra
    කුලය Melastomataceae

    5. බස්නාහිර පළාත
    200px-Lotus_flower_%28Suzhou%2C_China%29.jpg

    පුෂ්පය: සුදු නෙළුම්
    උද්භිද විද්‍යාත්මක නාමය:Nelumbo nucifera Gaerth
    කුලය :Nelumbonaceae

    6. මධ්‍යම පළාත
    200px-Flame_Azalea_Rhododendron_calendulaceum_%27Mandarin_Red%27_Flower_Head_2790ox.jpg

    පුෂ්පය:මහරත්මල
    උද්භිද විද්‍යාත්මක නාමය:Rhododrendran Arbareum Var Zeylanicum
    කුලය Ericaceae

    7. සබරගමුව පළාත
    150px-Starr_080326-3800_Unknown_orchidaceae.jpg

    පුෂ්පය:වෙසක් මල
    උද්භිද විද්‍යාත්මක නාමය: Dendrobium Maccarthiae thw
    කුලය Orchidaceae

    8. උතුරු පළාත (යෝජිත)
    200px-Wild_Jasmine.jpg

    පුෂ්පය:වල් පිච්ච
    උද්භිද විද්‍යාත්මක නාමය:Jasminum Angustifolium
    කුලය Oleaceae

    9. නැගෙනහිර පළාත
    200px-Godamanel.jpg

    පුෂ්පය: ගොඩ මානෙල්
    උද්භිද විද්‍යාත්මක නාමය:Crinum Zeylanicum
    කුලය Amaryllidaceae
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    චගු;12242296 said:
    උඹල දන්නවද මේ මොකක්ද කියල ?

    paramaweeravibushanaya.gif


    මේ තමයි පරම වීර විභූශණ පදක්කම.

    මෙතුවක් කාලකට මේක පපුවෙ පලඳින්නට වරම් හිමිවෙලා තියෙන්නෙ ලක් මවගේ වීර පුතුන් අට දෙනෙකු ට පමණයි.

    පරම වීර විභූශණ පදක්කම ශ්‍රී ලංකාවෙ ආරක්ෂක හමුදාවන් සඳහා ලබා දෙන උතුම් ම, උසස් තම පදක්කමයි.

    උග්‍ර සතුරු උපද්‍රව හමුවේ නිර්භීතකමත්, වීරෝදාර බවත්, තම ජීවිතය ගැන නොසිතා, ස්වේච්චාවෙන්ම දැක්වූ, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් හා සෙබළුන් වෙත පිදෙන උත්තමාචාරයකි.

    වෙන වචන වලින් කියනවනම්.. මේ දේශයේ උපන් කෙනෙකුට ලබන්නට පුළුවන් ඉහලම ගරු කිරීම තමයි, ඉහලම උත්තමාචාරය තමයි මේ.
    රට දැය සමය වෙත ආදරයෙන්, තම දිවි නොතකා සටන් වැද , මිහිමව තුරුලේ සුවෙන් නිදන්නාවූ වීර පුතුන් වෙනුවෙන් පිදෙන උත්තම පූජාවකි.

    විස්තර කියන්නම් ලක් මවගේ ඒ වීර පුතුන් ගැන ..
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    පරම වීර විභූශණ පදක්කම දැරූ රණවිරුවෝ ගැන මීට කලින් එළකිරි සහෝදරයෙක් ලියල තිබුණ බව දැක්කෙ දෙවන පෝස්ට් එක ලියන කොට. මම හිතුවා siri24 (http://www.elakiri.com/forum/member.php?u=64878) සහෝදරයා 2009 ජුනි 6 වෙනිදා පෝස්ට් කරපු කරුණු ම මෙතැනට උපුටා දක්වන්න... ඔහුට කරන ගරු කිරීමක් ලෙස:
    http://www.elakiri.com/forum/showthread.php?t=203910

    Hedding.jpg

    1copy.jpg


    lafirart1.jpg

    lafirart2.jpg


    final_01-1.jpg

    final_02-1.jpg


    Finalnish.jpg


    finalhasalaka.jpg



    තව තවත් මෙවන් විරුවෝ ලක් දෙරණේ සිහළ ලෙය ගත දරා හෙළ මව් කුසින් බිහි වේවා.. පරම වීර විභූෂණ පදක්කම මින් මතුවට පැලැඳවෙන ලක් මවගේ වීර පුතුන් ගේ උර තලයන් තුළ ජාතිකාභිමානයෙන් ගැහෙන හදවත් ම වේවා..

    siri24 , ස්තුතියි මචන් මේ කරුණු අපිට කිව්වට.. නිහඬව, මේ දෙරණ, දැය, සමය රකින්නට ඔද වැඩුන සිංහ පැටවු හැම තැනම කියල ඔබ හොඳ උදාහරණයක් හැමෝටම.


    අධිෂ්ඨානයෙන්, අභීතව, අරමුණ කරා
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    දුකයි මචන් මේ වීරයෝ ගැන කියවන කොට.
    ඒත් අපිට දුක හිත හිතා ඉන්න නෙවෙයි ඔවුන් ජීවිත මේ රට දැය සමය වෙනුවෙන් පූජා කලේ...

    ඔවුන්ගෙන් ආභාෂය ගනිමු. මේ අපේ රටයි.

    මැරෙන්නෙත් මේකෙ, ආයෙ ඉපදෙන්න පෙරුම් පුරන්නෙත් මේකෙ මයි
    .
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    "මචං මම කෑම්ප් එකෙන් එක පාරටම අතුරුදහන් වෙයි,
    උඹල කලබල වෙන්න එපා මම උදේට එනවා."


    එසේ රාත්‍රියේ අතුරුදහන් වන ඔහු උදෑසන යලිත් කදවුර තුල සිටී.
    පැය කිහිපයකට පසුව කොටි පණිවිඩ හුවමාරුවලින් දැනගන්නට ලැබෙන්නේ,
    අභිරහස් ලෙස කොටි 15-20 මරා දමා ඇති බවයි.
    නැතිනම් අභිරහස් ලෙස කොටි නායකයෙකු මරා දමා ඇති බවයි.

    රට, ජාතිය වෙනුවෙන් මරු කටට ගොස් තම රාජකාරිය දේවකාරියකටත් වඩා ඉහලින් කල අපේ අඩම්බර කාර විරුවා ඔහුයි.

    නම කියූ පමණින් කොටි නායක ප්‍රභාකරන් පවා දන්නා මොහු,
    ලංකා මෑණියන්ගේ ආඩම්බරකාර පුතනුවන්ය,
    මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් රණවිරුවායි.

    ශ්‍රි ලාංකීය බුද්ධි අංශ ඒකකයේ ප්‍රධානියා පමණක් නොව,
    ආසියාවේ හොදම බුද්ධි අංශ රණවිරුවාද මොහුය.

    Prabakaran-9-3.jpg


    රට දැය වෙනුවෙන් නියැලි සටනේදී අවාසනාවන්ත ලෙස කුරිරු ත්‍රස්තවාදීන් ප්‍රහාරයකින් සදා අමරණීය වූ ජාතියේ විරුවාණනි.
    අපි ඔබට සදා ණයගැතියි!
     
    Last edited: