මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
429546_274100582664919_100001949390161_637241_541407395_n.jpg
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රණබිම මැරුණේ සිංහලයකු නම්
පපුවෙ ලේ සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නැ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ

මව්බිම ජයගනු නැතිනම් මරණය
දෙකින් එකකි උරුමය ඇත්තේ
මිහිකත සිපගෙන මිය ගිය විරුවොයි
සුරපුරයට කැදවා ගත්තේ

මල් යහනාවක් මත සුව මරණය
රණ විරුවන්හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදෙනවා
විරුවන් මළ රණ බිම මත්තේ........
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12344985 said:
    තොපිලා මම ගැන මොනාද කතා වෙන්නේ........... :frown:
    අපි කතා කරේ මුහුදු මOකොල්ල කාරයා ගැන මිසක්, මුහුදේ කොල්ලා කාරයා ගැන නෙවේ..