මහා කතා වස්තුව දොරට වැඩුම

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    එලම වැඩේ. මේක පබ්ලිශ් කලොත් හිට් එකක් වෙනවා ශුවර්. අර මොහාන් රාජ් මඩවල, චින්තන ධර්මදාස එහෙම ඊරිසියාවෙ පැලෙයි.
    ඔව්.. ඔව්.. හි හි :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    ප්‍රථම මුද්‍රණය කරපු සේරම පොත් ටික උණු කැවුම් වගේ විකිණුනා. කතෘ භාග ඉල්ලන්න එපා සහෝදරවරුනි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පාර්ට් 2 ගහපන් තවත් ආතල් වෙයි දැන්නම් එක දිගට කමෙන්ට් කරන්නහ් බැරි නිසා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    Mr. Sannasagala moko kiwe
    මම සිරාවට ඌට email කරා බන්. ඌ ලියපු පොතක උගෙ email එක දාල තිබ්බා. මම ඒ ඊමේල් එකට මේක ඇටෑච් කරල සිරාවට දැම්මා. ඌ කියවන්න ඇති සමහර විට. :giggle:ඒත් මේ වෙනකන් උගෙන් කිසි අනුග්‍රහයක් හම්බෙල නෑ. :confused2:
     
    • Haha
    Reactions: windows_ubuntu

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,564
    4,060
    113
    Unkown
    x.com
    පාර්ට් 2 ගහපන් තවත් ආතල් වෙයි දැන්නම් එක දිගට කමෙන්ට් කරන්නහ් බැරි නිසා (2)
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මම සිරාවට ඌට email කරා බන්. ඌ ලියපු පොතක උගෙ email එක දාල තිබ්බා. මම ඒ ඊමේල් එකට මේක ඇටෑච් කරල සිරාවට දැම්මා. ඌ කියවන්න ඇති සමහර විට. :giggle:ඒත් මේ වෙනකන් උගෙන් කිසි අනුග්‍රහයක් හම්බෙල නෑ. :confused2:
    උඹ mail එක දාපු වෙලාව අවුල් ඇති බන්. ජොයින්ට් එකක් දාලා හිටපු වෙලාවක mail එක දැක්කනම් පොර අනිවා ඕක publish කරනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    කොරෝනා නිසා දැන් මේ පොත විකිණෙනවා අඩුයි. ඇම්. ඩී ගුණසේන එකෙන් මට කෝල් කරල ඇහුවා ඇයි මේකට ISBN (International Standard Book Number) එකක් ගන්නෙ නැත්තෙ කියලා. මම කිව්වා ගොඩක් කට්ටිය එකතු වෙලා ලියපු එකක් නිසා එහෙම ගන්න බෑ කියලා. ඔයාලත් PDF එක ඩවුන්ලෝඩ් කරලා නිවාඩු පාඩුවෙ බලන්න. ජීවිතේට ගන්න ඕන දේවල් ගොඩක් මේ පොතේ තියෙනවා. :cool:
     
    • Love
    • Like
    Reactions: AVES and Tharaka_x

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    කොරෝනා නිසා දැන් මේ පොත විකිණෙනවා අඩුයි. ඇම්. ඩී ගුණසේන එකෙන් මට කෝල් කරල ඇහුවා ඇයි මේකට ISBN (International Standard Book Number) එකක් ගන්නෙ නැත්තෙ කියලා. මම කිව්වා ගොඩක් කට්ටිය එකතු වෙලා ලියපු එකක් නිසා එහෙම ගන්න බෑ කියලා. ඔයාලත් PDF එක ඩවුන්ලෝඩ් කරලා නිවාඩු පාඩුවෙ බලන්න. ජීවිතේට ගන්න ඕන දේවල් ගොඩක් මේ පොතේ තියෙනවා. :cool:
    තව කතා පොතක් ලියමුද? :rolleyes:
    එලකිරි ප්‍රකාශන කියලා එකක් හදාගෙන ප්‍රොපෙශනල් විදියට කරමු :cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,052
    113
    Mother Earth
    කොරෝනා නිසා දැන් මේ පොත විකිණෙනවා අඩුයි. ඇම්. ඩී ගුණසේන එකෙන් මට කෝල් කරල ඇහුවා ඇයි මේකට ISBN (International Standard Book Number) එකක් ගන්නෙ නැත්තෙ කියලා. මම කිව්වා ගොඩක් කට්ටිය එකතු වෙලා ලියපු එකක් නිසා එහෙම ගන්න බෑ කියලා. ඔයාලත් PDF එක ඩවුන්ලෝඩ් කරලා නිවාඩු පාඩුවෙ බලන්න. ජීවිතේට ගන්න ඕන දේවල් ගොඩක් මේ පොතේ තියෙනවා.