ඔව්.. ඔව්.. හි හිඑලම වැඩේ. මේක පබ්ලිශ් කලොත් හිට් එකක් වෙනවා ශුවර්. අර මොහාන් රාජ් මඩවල, චින්තන ධර්මදාස එහෙම ඊරිසියාවෙ පැලෙයි.

ඔව්.. ඔව්.. හි හිඑලම වැඩේ. මේක පබ්ලිශ් කලොත් හිට් එකක් වෙනවා ශුවර්. අර මොහාන් රාජ් මඩවල, චින්තන ධර්මදාස එහෙම ඊරිසියාවෙ පැලෙයි.

Mr. Sannasagala moko kiweප්‍රථම මුද්‍රණය කරපු සේරම පොත් ටික උණු කැවුම් වගේ විකිණුනා. කතෘ භාග ඉල්ලන්න එපා සහෝදරවරුනි.
මම සිරාවට ඌට email කරා බන්. ඌ ලියපු පොතක උගෙ email එක දාල තිබ්බා. මම ඒ ඊමේල් එකට මේක ඇටෑච් කරල සිරාවට දැම්මා. ඌ කියවන්න ඇති සමහර විට.Mr. Sannasagala moko kiwe
උඹ mail එක දාපු වෙලාව අවුල් ඇති බන්. ජොයින්ට් එකක් දාලා හිටපු වෙලාවක mail එක දැක්කනම් පොර අනිවා ඕක publish කරනවා.මම සිරාවට ඌට email කරා බන්. ඌ ලියපු පොතක උගෙ email එක දාල තිබ්බා. මම ඒ ඊමේල් එකට මේක ඇටෑච් කරල සිරාවට දැම්මා. ඌ කියවන්න ඇති සමහර විට.ඒත් මේ වෙනකන් උගෙන් කිසි අනුග්‍රහයක් හම්බෙල නෑ.
![]()

කොරෝනා නිසා දැන් මේ පොත විකිණෙනවා අඩුයි. ඇම්. ඩී ගුණසේන එකෙන් මට කෝල් කරල ඇහුවා ඇයි මේකට ISBN (International Standard Book Number) එකක් ගන්නෙ නැත්තෙ කියලා. මම කිව්වා ගොඩක් කට්ටිය එකතු වෙලා ලියපු එකක් නිසා එහෙම ගන්න බෑ කියලා. ඔයාලත් PDF එක ඩවුන්ලෝඩ් කරලා නිවාඩු පාඩුවෙ බලන්න. ජීවිතේට ගන්න ඕන දේවල් ගොඩක් මේ පොතේ තියෙනවා.![]()
එලකිරි ප්‍රකාශන කියලා එකක් හදාගෙන ප්‍රොපෙශනල් විදියට කරමුතව කතා පොතක් ලියමුද?![]()
