මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගය්ය කැවුම් කෑවා වගේ නෙවි .. අපිත් හොඳට කැවුම් දුන්න ටීම් එකේ උන්ට.. එකෙන් උබලගේ ටීම් එකේ 3ක් ගත්ත .. කැවුම් ගොඩක් දීල

    පැටියා;14803060 said:
    ඒක නම් අවුලක් නෑ බං. අන්තිම වෙනකං ත්‍රෙඩ් එකේ හිටපු සමහර ටීම් මෙම්බර්ස්ලාම වෝට් කරලා තිබ්බෙ නෑනෙ.
    :yes::yes::yes:
    2.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;14803060 said:
    ඒක නම් අවුලක් නෑ බං. අන්තිම වෙනකං ත්‍රෙඩ් එකේ හිටපු සමහර ටීම් මෙම්බර්ස්ලාම වෝට් කරලා තිබ්බෙ නෑනෙ.

    ඕක බන් මට ඊයේ උන ... :dull:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Congratulations-1-1.png


    The Unbeatable Tuggers(පූස්)






    හොඳ තරගයක් දුන්න කඹ Super Kings(CrazyBuddy) කණ්ඩායමටත් සුබ පතනවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පට්ට ෆන් ඒක ... ඒක නෙවි මේ පාර රස්නේ කලින්ම ඇවිත් අද 43

    අපිට තවම නැහැ බන් ඉයෙ වැස්ස ටිකක්:dull:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    එකෙක්ට වත් මතක නෑ මේ තරඟේ උණුසුම්ව තියාගන්න කරපු මගේ කැපවීම :dull::dull::dull:

    මහ කැ@ මිනිස්සු ඕයි:(:(:(

    ඔබ දැක්වූ සහයෝගයට ස්තූතියි. ඔන්න අපේ ටීම් ත්‍රෙඩ් එකේ උඹට ස්තූති කරා;)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරන් උබල අපිට පෙන්නපු ගෑස් ... හිටපන්කෝ දෙන්නම් දොබෙන් යන්න :angry: :angry:
    කන බොන වෙලාවට කියන කරන ඒවා කව්ද ඉබ්බ අයියේ සිරා ගන්නේ:baffled:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    කන බොන වෙලාවට කියන කරන ඒවා කව්ද ඉබ්බ අයියේ සිරා ගන්නේ:baffled:

    අපි. ඇයි අපිව කලින් දැකල නැද්ද? ..............:rolleyes:
     
    Status
    Not open for further replies.