කෝ තවම එක නමයි ලැබුණේ ..... කට්ටිය වැඩේ අත ඇරලද මන්දඅපේක්ශකයො තමන් දින්නොත්![]()
තමන්ගෙ කණ්ඩායමට දාන්න නමක්
දැම්මම හදාගන්න.
හෙට උදේ 9ට කලින් ඒව අපිට එවන්න,![]()
නැත්නම් නමක් නෑ කියල අඬන්න එපා
ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ.![]()



ඔක තමයි අපි කියුවෙ අපිත් එක්ක බැ කියලා,47 ගගේ පැනපන් හු.....හු...
. ආව නායකය වෙන්ඩ පව් යකො![]()


අපි නම් වැඩේ අත අරින්නෙ නැ කොහොක්ම හරි පැරැද්දුව.කෝ තවම එක නමයි ලැබුණේ ..... කට්ටිය වැඩේ අත ඇරලද මන්ද![]()



ඔක තමයි අපි කියුවෙ අපිත් එක්ක බැ කියලා,47 ගගේ පැනපන් හු.....හු...
. ආව නායකය වෙන්ඩ පව් යකො![]()
විහිලුවට කිව්වෙ.. කලින්ම අරූ කියල තිබ්බද කොහෙද අද දානව කියල
ගෙදර කට්ටිය මට මිහිරි වදන් වලින් කිව්ව.. අද ඇදුම් ගන්න යනව නම් එන්න නැත්තම් ඔයා අවුරුද්දට නිර්වස්ත්‍රව ඉන්න කියල..
(සේම් එක්සැක්ට් වර්ඩ්ස් : තෝ අද යන්න එනව නම් වර නැත්තම් හෙළුවෙන් හිටපිය අලුත් අවුරුද්දෙ ගස්#)$()($$$$$$$$$)
මානසිකව වැටිල මම ගියා..
![]()




දැන් මානසිකව නැගිටලාද ඉන්නේ ???
සාමාන්‍ය තරඟයක වැඩිපුරම වෙන්නෙ දිනන කොට ඒ අය දිනන නිසා සන්තෝස වෙන එක. හැබැයි මේ තරඟය ඒ හැම තරඟයටම වඩා වෙනස්. 
මේකෙ වෙන්නෙ දිනන එවුන්ට වඩා පරදින එක ගැන සන්තෝස වෙන එක. 
