මහා කඹ ඇදීමේ තරගය [2014]

කඹ ඇදීමේ 2014 - vote for your leader

  • Total voters
    257
  • Poll closed .
Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol::lol::lol::lol::lol: දැන් මානසිකව නැගිටලාද ඉන්නේ ???

    ආ නංගි ඔයා කඹේ අදිද්දි ඇස් වහගන ඉන්න. නැත්තන් ප්‍රතිවිරුද්ධ පිලේ එකෙක්ට ඇහැක් ගැහැව්ව කියල කචල් එකක් යයි :baffled:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යාළුවා;16512124 said:

    ආ නංගි ඔයා කඹේ අදිද්දි ඇස් වහගන ඉන්න. නැත්තන් ප්‍රතිවිරුද්ධ පිලේ එකෙක්ට ඇහැක් ගැහැව්ව කියල කචල් එකක් යයි :baffled:

    ඇන්ටිලට ඇස් ගහන්නෙ කව්ද බන්.:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙයක් ගානෙ මුර වැඩ පල කරලා කාටද පලක් උනෙ
    ලොකෙ කවුරුද රජා උනේ
    අන්තිමෙ ලොවන්න වෙනවානෙ....//
    අරේ වා
    :):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16512124 said:

    ආ නංගි ඔයා කඹේ අදිද්දි ඇස් වහගන ඉන්න. නැත්තන් ප්‍රතිවිරුද්ධ පිලේ එකෙක්ට ඇහැක් ගැහැව්ව කියල කචල් එකක් යයි :baffled:
    ප්‍රතිවිරුද්ද වෙන්න මට පිලක් නෑ :no::no::no:

    ඇන්ටිලට ඇස් ගහන්නෙ කව්ද බන්.:dull::dull:
    :angry::angry::angry:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    නොමිනේෂන් පක්ශාග්‍රාහී විදිහට දීල තියෙන්නේ. එරෝ උබ කාටද මචන් දුන්නේ. මමත් උට දෙනව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ප්‍රතිවිරුද්ද වෙන්න මට පිලක් නෑ :no::no::no:

    :angry::angry::angry:

    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු කුමාරයා;16512108 said:
    aparade uu nayakayek unanam ela athal ekak ganna tibba..
    අපොයි බැ ඒක කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වෙනව,දැන් ඇති අඩ අඩා.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොමිනේෂන් පක්ශාග්‍රාහී විදිහට දීල තියෙන්නේ. එරෝ උබ කාටද මචන් දුන්නේ. මමත් උට දෙනව
    තව දුන්නෙ නැ මචන් දෙන්නෙ
    blacktulip Rovin sachith19920726
    තුන් දෙනාටම
    :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියො 47,,,,,
    මම... නම් ගගේ පනිනව්
    වතුර.... බීල මැරෙනවා.
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු කුමාරයා;16512179 said:
    na yako ela athal ekak ganna tibba ban paraddala..:lol::lol:
    එත්කොට කියයි මම නායකය හරි උනා කියල ,දැන් මොකුත් නැනෙ,බලු වෙලා ඉන්ඩ වෙන්නෙ.:lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්‍රතිවිරුද්ද වෙන්න මට පිලක් නෑ :no::no::no:

    :angry::angry::angry:

    මෙහෙමයි පක්ෂයක් නෑ තමා...... හැබැයි ඔයා ඇහැ ගැහුව පොඩි කොල්ලගෙ පක්ෂෙ නෙමේ අනිත් පක්ෂෙ උන්ට මල පනී :baffled::rofl:
    එක්කො දෙපිලෙම කොල්ලො ටිකට ඇස් ගහන්න ඕනෙ. නැත්තන්ඇහැයි කණයි වහගෙන ඉන්න ඕනේ :P

    ඇන්ටිලට ඇස් ගහන්නෙ කව්ද බන්.:dull::dull:

    ඒ උනාට ඇන්ටිලා පොඩි කොල්ලන්ට ඇස් ගහනවනේ බං :baffled:
     
    Status
    Not open for further replies.