මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry: මුසා අතුරවන්න එපා
    ඔය රූල් එක අයින් කරා 2012 දි.
    මේ සංවිධායකට වඩා අපි ගේම දන්නව :rofl:

    මම රෝවින්ට දුන්නොත් - බ්ලැක් ටියුලිප්ට 10ක් නැති වෙනවා. රෝවින්ට 10ක් වැඩි වෙනවා - 20
    මම බ්ලැක් ටියුලිප්ට දුන්නොත් - බ්ලැක් ටියුලිප්ට 10ක් වැඩි වෙනවා, රෝවින්ට 10ක් නැති වෙනවා -20

    අපි විස්සෙ කොල්ලො :rofl: කොහොමද මල්ලි වාසිය වෙනුවෙන් මොන ක්‍රමෙන් හරි අපි ගොඩ යනවා :lol::lol::shocked:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අයියහ පුරුදු වෙන්නත් එක්ක මට සැලකුවොත් නරකද?:rolleyes::rolleyes:
    හා හා මේවා ලොකු පාරවල්,
    මුලින්ම අත හුරු වෙන්නත් එක්ක දෙමු බලන්න:rolleyes:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මෙන්න හෙට ඔත්තේ සිඹාලා ටික

    466kftd4i11dq7vfg.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අරුනයවනම් පරාජය කරා,:lol::lol::) රොවිනයව කොහොමද පරාජය කරන්නෙ ,:rolleyes::rolleyes:
    මුගෙ ලුස් පොයිට් ටිකක් හොයපල්ල, :P එහෙම ඒව නැත්තන් අලුතින් හදමු,:lol::lol:

    ඒවා හදේ තමා.

    :rofl::rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සංවිධායක පූසා ළිඳේ සිට සංවිධායක කටයුතු සිදුකරන බව කරුණාවෙන් සලකන්න :P
    විහිලු හොඳේ. අපි වගේ පගා මරුවන්ට ජරාව කන්න ඕනේ තරන් ක්‍රම තියෙනව

    :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ බන් ඌ පැනලා අනිත් පැත්තට දුන්නොත් අනිත් පැත්තට 10ක් හම්බ උනාට 20ක වාසියක් හම්බ වෙනවා. මොකද අනිත් පැත්ට නැති වෙන 10යි අපිට එකතු වෙන 10යි විදිහට. ඒ පැත්තට -10ක් හම්බ නොවුනට.


    ඒ තර්කෙ පොඩ්ඩක් ලාමකයි වගේ. ඕනෙ ෆුකක් හැබැයි පොයින් අඩු කරන්නෙ නෑ ඕන්. :P
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හා හා මේවා ලොකු පාරවල්,
    මුලින්ම අත හුරු වෙන්නත් එක්ක දෙමු බලන්න:rolleyes:

    අයියට මාව විස්වාස නැද්ද?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16516029 said:
    මේ සංවිධායකට වඩා අපි ගේම දන්නව :rofl:

    මම රෝවින්ට දුන්නොත් - බ්ලැක් ටියුලිප්ට 10ක් නැති වෙනවා. රෝවින්ට 10ක් වැඩි වෙනවා - 20
    මම බ්ලැක් ටියුලිප්ට දුන්නොත් - බ්ලැක් ටියුලිප්ට 10ක් වැඩි වෙනවා, රෝවින්ට 10ක් නැති වෙනවා -20

    අපි විස්සෙ කොල්ලො :rofl: කොහොමද මල්ලි වාසිය වෙනුවෙන් මොන ක්‍රමෙන් හරි අපි ගොඩ යනවා :lol::lol::shocked:
    අමුතුවෙන් නැති වෙන්නෙ නෑ කාටවත් චන්දෙ නොදී අනිත් එකාට දුන්න කියල,
    පිල් වල ඉන්නෙ අහබු ලෙස දාපු අය. එයාල නාමිකව විතරයි පිලේ ඉන්නෙ :D
    උබේ තර්කෙ අනුව නෝමල් වෝටර්ල උනත් අනිත් පැත්තට දුන්නොත් ඌ මේ පැත්තර දුන්නෙ නැතුව අනිත් පැත්තට දුන්න නිසා පොයින්ට් 2 කියයි :P
     
    Status
    Not open for further replies.