මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බම්ප්
    උඹ හිතපන් මම නැතුව බ්ලැක්ගෙ සුපිරි සගයෙක් ආව කියල ඇතුලට. ඌ අනිවා දාන්නෙ බ්ලැක්ටනේ :P උගෙ කරුමෙට මම ආව නිසා මගෙ වටිනාකම කියපන් බලන්න
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා කරා කියල උබේ චන්දෙ අහෝසි කරල ලිස්ට් එකේ ඊලග එකාට චාන්ස් දෙනව හොදේ.
    වැඩිය දඟලන්න එපා :angry:

    Ridila™ nab™ ta :lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16516111 said:
    ඒ උනාට රිසර්ව්ඩ් මෙම්බර් කෙනෙකුයි සාමන්‍ය මෙම්බර් කෙනෙක් අතර පොයින්ට් වල වෙනස 9යි :P
    අන්න එතකොට තමා වෙනස් වෙන්නෙ 18ක් ශුද්ධ පොයින්ට්ස් ගාන :P
    හා හා ඔය 10,20 දැන් ඇති,කියක් හරි හොයගන්න විදියක් බලමු :rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16516111 said:
    ඒ උනාට රිසර්ව්ඩ් මෙම්බර් කෙනෙකුයි සාමන්‍ය මෙම්බර් කෙනෙක් අතර පොයින්ට් වල වෙනස 9යි :P
    අන්න එතකොට තමා වෙනස් වෙන්නෙ 18ක් ශුද්ධ පොයින්ට්ස් ගාන :P

    මොන කුනුහබ්බයක්ද මේ තෙරෙන්නේ නැ නේ :baffled::baffled::baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඡන්දේ දැම්ම ගමන් දෙනවා. ඡන්දේ දාපන් 200 ක් එවනවා.

    :):):)

    ඔය බොරු වලට ගිය සැරෙත් අහු වුනා මේ සැරෙ අහුවෙන්නේ නැ මුලින්ම රෙප් පස්සේ වොට් :cool::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රොවින්ගේ පිලට ඡන්දය දෙන් නකියලා +4ක් ලැබී තිබෙනවා..
    දැං වැඩිපුර බර ඒ පැත්තට :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16516129 said:
    උඹ හිතපන් මම නැතුව බ්ලැක්ගෙ සුපිරි සගයෙක් ආව කියල ඇතුලට. ඌ අනිවා දාන්නෙ බ්ලැක්ටනේ :P උගෙ කරුමෙට මම ආව නිසා මගෙ වටිනාකම කියපන් බලන්න
    oka nisa thamai kiwwe katawath kawawath aithi na
    probability
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    යාළුවා;16515647 said:
    මාව දාගනින් බ්ලැක්. තරඟය අවසානයේදී අපි බලමු කාටද දෙන්න ඕනෙ කියල :P
    යම් යම් කරුණු කාරණා නිසා රොවියට සප් එක දුන්නෙ... හැබැයි දැන් ඒ වැඩේ සාර්ථකයි.
    මේ වටයේදී ඡන්දය භාවිතා කිරීම 50/50 තමා :P

    yaaluwa apita neda chande denne :)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    කෝ තාම නෑනේ කිසි ටීම් එකකින් අපිට දිරිමත් කිරීමක් :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16516115 said:
    ඒ උනාට රිසර්ව්ඩ් මෙම්බර් කෙනෙකුයි සාමන්‍ය මෙම්බර් කෙනෙක් අතර පොයින්ට් වල වෙනස 9යි :P
    බ්ල බ්ලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රොවින්ගේ පිලට ඡන්දය දෙන් නකියලා +4ක් ලැබී තිබෙනවා..
    දැං වැඩිපුර බර ඒ පැත්තට :dull:
    Mata blacktulip ge paththata danata wadi pura 16k hamba wela thiyenawa
     
    Status
    Not open for further replies.