රොවියට දෙන්න කියලා රෙප් 0යි.
බ්ලැකාට දෙන්න කියලා රෙප් 0යි
මන් කාටද දෙන්නේ hummm....![]()


ko balamurovinta dunnoth magan rep 17 witra hamaba wai![]()

ඒවා ඕනේ නෑ. පගාව ඕනේ නම් කියහං.ශුද්ධ පොයින්ට් 18 කොහොමද බං හැදෙන්නෙ ?![]()
rep 200k sure ekatama denawa api![]()
අපිට ඉට වඩා වෑඩියෙන් යමක් දෙන්න පුලුවන් වෙයි 300 ක් වගෙ..නමුත් උබලගෙ හෑසිරිමත් ටිකක් බලන්න වෙනවා![]()

කාල සටහන
අප්‍රේල් 14 - චන්ද විමසීම උදේ 10 ට ආරම්භ වේ.
අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ.




ශුද්ධ පොයින්ට් 18 කොහොමද බං හැදෙන්නෙ ?![]()
නෝමල් කියන්නෙ අලුතෙන් එන වෝට්ස්නෙ. මේවා 25 රිසර්ව්ඩ් වොට්ස්. මම දුන්නෙ නෑ කියන්නෙ ඒක විසි හතර වෙනවාහරිනේ.
අනිත් පැත්තෙ 25ම රෝවින්ට දැම්ම කියපන්කො. මගෙ පැත්තෙ 24යි දැම්මේ.මම රොවියට දැම්මොත් රොවියට 26යි, බ්ලැක්ට 24යි. අන්න එතකොට තමා වෙනස. රෝවින්ට බ්ලැක්ගේ 10ක් අඩු කරලා රෝවින්ට 10ක් වැඩි කරගන්නත් පුළුවන් මම නිසා.
එතකොට් හරියට බැලුවොත් නෝමල් වෝට් පොයින්ට් එකක් නිසා. මගෙ සැබෑ වටිනාකම පොයින්ට්ස් 18යි.හැබැයි 18 නෙමේ නාමික ගාන 20යි
මොකද මම රිසර්ව්ඩ් වෝට් එකක් නිසා.![]()
ඒ උනාට රිසර්ව්ඩ් මෙම්බර් කෙනෙකුයි සාමන්‍ය මෙම්බර් කෙනෙක් අතර පොයින්ට් වල වෙනස 9යි
අන්න එතකොට තමා වෙනස් වෙන්නෙ 18ක් ශුද්ධ පොයින්ට්ස් ගාන![]()

යාළුවා;16516512 said:
නායකයො දෙන්න දැන් වැඩේ මෙහෙමයි
අප්‍රේල් 14 උදේ 10 වෙනකොට වැඩිම ප්‍රතිශතය තියෙන කෙනාට සහයෝගය දෙනව මැතිවරණ කටයුතු වලට
අප්‍රේල් 15 හවස 5.30 වෙනකොට වැඩිම ප්‍රතිශතය තියෙන කෙනාට ඡන්දෙ දෙනව
ප්‍රතිශත කණ්ඩායමට එකතු වන්නන් මා අමතන්න![]()



chande dunnoth monawda denneමගුලක් කථා කරනවා. ඡන්දේ ඕනේ නේන්නම්.



