බුද්ධිමත් ඔබේ චන්දය balcktulip ගේ කන්ඩායමට![]()
උඹ ඒ ටීම් එකේ නිසා බුද්ධිමත් මිනිස්සු තිරණය ගනියි හරියට.



බුද්ධිමත් ඔබේ චන්දය balcktulip ගේ කන්ඩායමට![]()



බලපන්කෝ අපේ ටීම් එකේ වැඩ පොඩ්ඩක් ඉවසලා ඉදපන්. අපි 1000 ක් පෙන්නනම්.එහෙනම් දිපන් 1000ක් ...දෙන්න සාකච්චා අරම්බ කරලා තිරනයකට ඈවිත් තමා මම යොජනා කලෙ ..අපෙ එවා එපා නම් අනිත් උන්ගෙන් ගනින්![]()
මතක ඇතුව අැවිත් ඡන්දේ දාපන්.රොවියා මගෙ වොට් එක හෙට දාන්නම් අවුරුදු වලට එලියට යනවා බන් හෙට සප් එක දෙන්නම්
අපි 1000ක් දෙනවා දාපන් රොවියට. හැබැයි ඡන්දේ දැම්මට පස්සේ තමා දෙන්නේ.රොවියට දෙන්න කියලා රෙප් 4යි.
බ්ලැකාට දෙන්න කියලා රෙප් 2යි
දෙයි කියලා තමා බය. උඹ හිතුවද අර ලංකාවෙ මිනිස්සු වගේ අපි එක දිගටම ඕවාට අහුවෙයි කියලා. එක පාරක් දෙපාරක් අහු උනා.. මේ පාර එහෙම නෑ..අපි 1000ක් දෙනවා දාපන් රොවියට. හැබැයි ඡන්දේ දැම්මට පස්සේ තමා දෙන්නේ.
උඹ කැමති අක්ක කෙනෙක් එක්ක තරු 5 හෝටලයක රාත්රියක් ගත කරන්න දෙනවා ලබන අවුරුද්දේ පෙබරවාරි 29.ඔයි පැත්තට චන්දෙ දුන්නොත් මොනාද දෙන්නෙ![]()



රොවියට දෙන්න කියලා රෙප් 00යි.
බ්ලැකාට දෙන්න කියලා රෙප් 11යි
රොවියට දෙන්න කියලා රෙප් 50යි.
බ්ලැකාට දෙන්න කියලා රෙප් 11යි
