මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
මානව හිමිකම් උල්ලංගනය කරලා ජිනීවා විදුලි පුටුවේ ඉදගන්න ආසද :angry:

h87B8D227
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ASAD.gif

වාසි පැත්තට හෝයියා ටීම් එකට- 29 මෙම්බර්ස්

1. ගයාන්කුවේට්
2. mjayanatha
3. Mr.chachi
4. yasiru2k
5. 5tech
6. badyfady
7. asylum
8. Gasa84
9. Malpappa
10. SSR@
11. wall-e
12. පිස්සු පුස
13. dinchad
14. donta
15. Kasunrock619
16. dilshan87
17. Pinkpanther
18. Manash
19. prasad9805
20. Ashmi
21. Harshat92
22. Delmar(Last Chance :frown: )
23. Ereshaz77
24. SHAPE_SHIFTER_007
25. Harsh7046
26. LKS007
27. Crazyeranga
28. GuneBhai
29 පැටියා
අපිට සලකන කණ්ඩායමට අපි වෝට් කරනු ලැබේ :yes:
ගියවරද අප කණ්ඩායම නිසා සියලු වෝට්ස් වෙනස් වන ලදී.. :yes:
ඉක්මන් කරන්න..දැන් දැන්ම අපි ක්‍රියාත්මක වේ ! :cool:


සැ.යු : අප ටීම් එකේ සාමාජිකයින් වාසියක් නැතිව ටීම් එකට සපෝර්ට් කිරීම ටීම් එකෙන් නෙරපීමට හේතු වේ.

නායකාතුමන්ගේ තීරණය : ටීම් එකේ අනුදැනුමෙන් තොරව චන්දය ප්‍රකාශ කිරීමෙන් වලකින්න.. කොටින්ම කිව්වොත් චන්දෙ දාන්න එපා අපි කියනකන්

ඉබ්බා මහත්තයෝ පක්ෂය කැඩෙන්නයි යන්නේ දැම්ම තියා අපිට සලකපන්...:baffled:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉබ්බා මහත්තයෝ පක්ෂය කැඩෙන්නයි යන්නේ දැම්ම තියා අපිට සලකපන්...:baffled:

    මල්ලි එන්න අපිත් එක්ක දැනටමත් අපිට නං සැලකුම් ලැබිල තියෙන්නේ. :rolleyes:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යාළුවා;16516980 said:

    මල්ලි එන්න අපිත් එක්ක දැනටමත් අපිට නං සැලකුම් ලැබිල තියෙන්නේ. :rolleyes:

    උබලගෙ ලොක්කට කියල මටත් සලකපිය.
    ඕන බලු වැඩක් කරනව සලකනවනම්.
    :D:D
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16516980 said:

    මල්ලි එන්න අපිත් එක්ක දැනටමත් අපිට නං සැලකුම් ලැබිල තියෙන්නේ. :rolleyes:
    උබලගෙ ලොක්කට කියල මටත් සලකපිය.:lol:
    ඕන වැඩක් කරනව සලකනවනම්.:frown:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මොකා දින්නත් කමක් නෑ අපි ගොඩ යනවනම්.
    නැත්නම් කුඩු කරනව ඔක්කොම.

    giphy.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබලගෙ ලොක්කට කියල මටත් සලකපිය.
    ඕන බලු වැඩක් කරනව සලකනවනම්.
    :D:D

    පක්ෂෙට එනවා නම් සැලකිලි ගමු. :P උඹලට හම්බුන ගාන හදල ප්‍රතිශතේ වෙන වෙනම දාමු වැඩි ප්‍රතිශතේට ඡන්දෙ දෙමු අන්තිමේට. අපි ස්වාධින කණ්ඩායමක්. එකම කණ්ඩායම ස්වාධීනව ප්‍රතිශත ගණනය කරමු :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යාළුවා;16517051 said:
    කුප්ප කතා කියන්න එපා මිනිහො :P

    :lol:
    mun melo rahak nati tags tikak dala tiynne:frown:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ අවස්තාව වන විට රහස් සාකච්චා වට කිහිපයක් පවත්වා අවසානය..ඉතිහාසයෙ නොවු විරු ලෙස පාවාදිම් හෙට දිනයෙදි දෑක බලා ගත හෑක..පොඩි ඉගියක් පමනි..:)
     
    Status
    Not open for further replies.