දූෂණයෙන් භීෂ්නෙයන් තොර - ප්රජාතන්ත්රවාදී කඹය පක්ෂය
දැන් මගේ පක්ෂේ උන් අත උස්සපල්ලා



හරියට කියපිය පරට්ටිඑක ලෙස්බි කෙනෙක් ඉන්නවා දැක්කා සබානා![]()
වාසි පැත්තට හොයියා ම් කණ්ඩායම යොදවලා රෙප් 350 කපනවා ඔය මගුල අකුල ගත්තෙ නැත්නම්


ටිම් කතා නැහැ අපිව ටිම් එකෙ තියා ගන්න එක නායකයන්ගෙ වගකිමක් අපිට පුර්ණ නිදහස තියෙනවා කැමති අකාරයකට හැසිරෙන්න
කඹ තරග සියල්ලම නියොජනය කරපු කෙනෙක් හැටියට අඩංගු සියලු දෑ දන්නවා![]()



යාළුවා;16517514 said:ඉතින් යකෝ ඒකනෙ මමත් කියන්නෙඅපෝ ඕයි මොලේ ඇලේ. රෙප් ගන්න කරන වැඩේ. පොයින්ට් වැඩි නිසා වටිනාකම වැඩී. මැටිමෝල්ස්.
![]()
අපේ පක්ෂ දෙක පරස්පර නෑ. එකම අරමුණ වෙනස් විදියකට ලබාගන්නෙ.![]()



බෑ බෑ උඹට අපේ පදනම දෙකඩ කරන්න දෙන්න බෑ, වාසි පැත්තට හෝයියා උනේ නැත්නම් එවනවා සුදු වෑන්![]()
අපි දූෂණයෙන් තොරව ඡන්දය භාවිතා කරනවා.
මහින්ද සරත් ෆොන්සේකට බය උනා වගේ අරුන් අපේ ප්රජාතන්ත්රවාදී ප්රතිශත පක්ෂයට බය වෙලාballo![]()




ඊළඟ පාර වෙන නමක් දාගෙන එමු 
මේකට හිනා ඉස්පොල්ලෙත් ගියාකඹ තරග සියල්ලම නියොජනය කරපු කෙනෙක් හැටියට අඩංගු සියලු දෑ දන්නවා![]()

යාළුවා;16518177 said:මහින්ද සරත් ෆොන්සේකට බය උනා වගේ අරුන් අපේ ප්රජාතන්ත්රවාදී ප්රතිශත පක්ෂයට බය වෙලා
ප්රජාතන්ත්රවාදී නමේ අවුලක්ද මන්දඊළඟ පාර වෙන නමක් දාගෙන එමු
![]()


