මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Spartanjpg.jpg
    25 n 5 halunada :P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දූෂණයෙන් භීෂ‍්නෙයන් තොර - ප්‍රජාතන්ත්‍රවාදී කඹය පක්ෂය

    දැන් මගේ පක්ෂේ උන් අත උස්සපල්ලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දූෂණයෙන් භීෂ‍්නෙයන් තොර - ප්‍රජාතන්ත්‍රවාදී කඹය පක්ෂය

    දැන් මගේ පක්ෂේ උන් අත උස්සපල්ලා

    එක ලෙස්බි කෙනෙක් ඉන්නවා දැක්කා සබානා:lol::lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ටිම් කතා නැහැ අපිව ටිම් එකෙ තියා ගන්න එක නායකයන්ගෙ වගකිමක් අපිට පුර්ණ නිදහස තියෙනවා කැමති අකාරයකට හැසිරෙන්න :lol::lol:
    කඹ තරග සියල්ලම නියොජනය කරපු කෙනෙක් හැටියට අඩංගු සියලු දෑ දන්නවා:lol:

    aniwa nayakayo danaganna one api wage watinama iththo araksha karaganna :lol::lol::lol:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වාසි පැත්තට හොයියා ම් කණ්ඩායම යොදවලා රෙප් 350 කපනවා ඔය මගුල අකුල ගත්තෙ නැත්නම් :lol::lol:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16517514 said:
    ඉතින් යකෝ ඒකනෙ මමත් කියන්නෙ :rofl::rofl::rofl: අපෝ ඕයි මොලේ ඇලේ. රෙප් ගන්න කරන වැඩේ. පොයින්ට් වැඩි නිසා වටිනාකම වැඩී. මැටිමෝල්ස්.
    3.gif

    අපේ පක්ෂ දෙක පරස්පර නෑ. එකම අරමුණ වෙනස් විදියකට ලබාගන්නෙ.
    4.gif

    බෑ බෑ උඹට අපේ පදනම දෙකඩ කරන්න දෙන්න බෑ, වාසි පැත්තට හෝයියා උනේ නැත්නම් එවනවා සුදු වෑන් :lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බෑ බෑ උඹට අපේ පදනම දෙකඩ කරන්න දෙන්න බෑ, වාසි පැත්තට හෝයියා උනේ නැත්නම් එවනවා සුදු වෑන් :lol::lol::lol:

    ඔය පක්ෂෙ ගහගනින් රෙද්ද අස්සෙ. බ්ලැක්ටම ඡන්දෙ දෙනවා මම. හදවතට එකඟව :rofl: අපි දූෂණයෙන් තොරව ඡන්දය භාවිතා කරනවා.

    රෝවින් වෙත. උඹලගෙ පැත්තෙ උන් නිසාම උඹට ඡන්දෙ නැති උනා. සොරි තමා :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මහින්ද සරත් ෆොන්සේකට බය උනා වගේ අරුන් අපේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිශත පක්ෂයට බය වෙලා :baffled::rofl::rofl::rofl:
    ප්‍රජාතන්ත්‍රවාදී නමේ අවුලක්ද මන්ද :rofl: ඊළඟ පාර වෙන නමක් දාගෙන එමු :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සෑහෙන්න රිදිලා... රෙප් කපනව කියල තර්ජනය කරන්නම රිදිලා.... :Pසුදූ වෑන් එවන්නම රිදිලා :P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    යාළුවා;16518177 said:
    මහින්ද සරත් ෆොන්සේකට බය උනා වගේ අරුන් අපේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිශත පක්ෂයට බය වෙලා :baffled::rofl::rofl::rofl:
    ප්‍රජාතන්ත්‍රවාදී නමේ අවුලක්ද මන්ද :rofl: ඊළඟ පාර වෙන නමක් දාගෙන එමු :P

    ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න රිදිලා :lol::lol::lol:
     
    Status
    Not open for further replies.