මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උ හොදයි තමයි.....උ මොනවා උනත් රජාගේ කකුස්සිය හේදුවේ.......මම මේ පොදු වසිකිලියක්නේ හෝදලා තියෙන්නේ :lol::lol::lol:

    හොරා වගේ උබ තවත් කෙනෙක් ලිදට දැම්මද :oo::oo::oo::oo::oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උගේ වාසස්තානය නම් නැති කරන්න එපා :shocked:
    ඌට මොනා කිව්වත් මල පයින් නෑ,ඒ වගේ ඔබත් හිටපන් :frown:


    එව්ව කියන්න බෑ,ගසා ගල් ආදා..:lol:

    මමත් ඉතින් කම්මලේ ඉන්න බල්ලා වගේ තමයි......දැන් ලෝන් හැලිච්ච බල්ලෙක් ගානයි :(:(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොරා වගේ උබ තවත් කෙනෙක් ලිදට දැම්මද :oo::oo::oo::oo::oo:

    තනියෙම ලිදේ ඉන්න බැහැනේ බන්......card කුට්ටමක් අරගෙන තව දෙතුන් දෙනෙක් ඩ ගත්තා නම් පාඩුවේ ක්‍රීඩාවක් කරගෙන ඉන්න පුළුවන් :P:P:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තනියෙම ලිදේ ඉන්න බැහැනේ බන්......card කුට්ටමක් අරගෙන තව දෙතුන් දෙනෙක් ඩ ගත්තා නම් පාඩුවේ ක්‍රීඩාවක් කරගෙන ඉන්න පුළුවන් :P:P:P
    අර ගොන්ටව අරන් යමන්..:P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මමත් ඉතින් කම්මලේ ඉන්න බල්ලා වගේ තමයි......දැන් ලෝන් හැලිච්ච බල්ලෙක් ගානයි :(:(:(

    විමලෙම තමා බන් උබ :lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෝවියා එන්නේ නැත මා බේරා....... ගන්න
    එරෙසයත් දන්නේ ආතල් ...............ගන්න
    යාළුවා දන්නේ මඩ පද මට පබ ........දිනන
    මෙහෙම ගියොත් මට වෙන්නේ වහ ....කන්න
    :(:(:(

    ඕකනෙ පුතේ කිව්වෙ තොට වෙන්න කලින්.....
    විමලෙ වගේ වෙන්න එපා කිව්වෙ හොඳින්......
    එරෝ හොඳයි උඹට වඩා උන්ගෙ අතින්......
    උඹට උනේ විමලෙ වගේ වෙන්න ඉතින්.....
    :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16537817 said:

    ඕකනෙ පුතේ කිව්වෙ තොට වෙන්න කලින්.....
    විමලෙ වගේ වෙන්න එපා කිව්වෙ හොඳින්......
    එරෝ හොඳයි උඹට වඩා උන්ගෙ අතින්......
    උඹට උනේ විමලෙ වගේ වෙන්න ඉතින්.....
    :P

    :growl::growl::growl::angry::angry::angry::angry:පද මානවකයා :angry::angry::angry::angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :growl::growl::growl::angry::angry::angry::angry:පද මානවකයා :angry::angry::angry::angry:
    විමලෙ වගේ වෙන්න එපා කිව්වෙ හොඳින්......
    එරෝ හොඳයි උඹට වඩා උන්ගෙ අතින්......
    රෙප් හිඟලා ගොඩක් අරන් පැන්න උඩින්....
    උඹට උනේ බල්ල වගේ ඉන්න ඉතින්.....
    :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16537865 said:
    විමලෙ වගේ වෙන්න එපා කිව්වෙ හොඳින්......
    එරෝ හොඳයි උඹට වඩා උන්ගෙ අතින්......
    රෙප් හිඟලා ගොඩක් අරන් පැන්න උඩින්....
    උඹට උනේ බල්ල වගේ ඉන්න ඉතින්.....
    :P
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.