මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නායකයො දෙන්න එක්ක කතා කරල තීරනේකට ආව neutral rep ( rep 0) තියෙන උන්ගෙ වෝට් කවුන්ට් කරන්න ( අනිත් නීති හරි නම්)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කට්ටිය මම කැපෙනවා එහෙනං, කාපු බීපු තැන සතා සරපයා වත් ඉන්නේ නෑලුනේ...

    මෙච්චර වෙලා රෙප් කාල කාල නොසෑහෙන්න හම්බුනා.. තවත් මුන්ගෙන් රේප් ඉල්ලන්න නිකං චාටර් වගේ බං...
    ඒ නිසා මං ගියා ඔන්න..:rofl: දිනන එකාට සුභ පැතුම්!! :)
    පරදින එකාට ඉතින් ජය පැරදුම දෙකම එක සේ භාරගන්න තමා කියන්න තියෙන්නේ මේක ගේම් එකක් විතරයිනේ.:)

    එහෙනං සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    නායකයො දෙන්න එක්ක කතා කරල තීරනේකට ආව neutral rep ( rep 0) තියෙන උන්ගෙ වෝට් කවුන්ට් කරන්න ( අනිත් නීති හරි නම්)

    රොවිය ගොඩ එහෙනම් :lol::lol:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    කට්ටිය මම කැපෙනවා එහෙනං, කාපු බීපු තැන සතා සරපයා වත් ඉන්නේ නෑලුනේ...

    මෙච්චර වෙලා රෙප් කාල කාල නොසෑහෙන්න හම්බුනා.. තවත් මුන්ගෙන් රේප් ඉල්ලන්න නිකං චාටර් වගේ බං...
    ඒ නිසා මං ගියා ඔන්න..:rofl: දිනන එකාට සුභ පැතුම්!! :)
    පරදින එකාට ඉතින් ජය පැරදුම දෙකම එක සේ භාරගන්න තමා කියන්න තියෙන්නේ මේක ගේම් එකක් විතරයිනේ.:)

    එහෙනං සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තරහ වෙන්න එපා බන්..උබලගෙන් රෙෆ් 350ක් විතර අරන් blacktulip වොට් කරා.... :(:(
    සේරම උනේ උබලා දෙන්නම් කාසි වලට වැඩ කර නිසා :baffled::baffled:

    අපි පුලුවන් විදිහට තමා බන් වැඩ කරේ.

    :):):)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කට්ටිය මම කැපෙනවා එහෙනං, කාපු බීපු තැන සතා සරපයා වත් ඉන්නේ නෑලුනේ...

    මෙච්චර වෙලා රෙප් කාල කාල නොසෑහෙන්න හම්බුනා.. තවත් මුන්ගෙන් රේප් ඉල්ලන්න නිකං චාටර් වගේ බං...
    ඒ නිසා මං ගියා ඔන්න..:rofl: දිනන එකාට සුභ පැතුම්!! :)
    පරදින එකාට ඉතින් ජය පැරදුම දෙකම එක සේ භාරගන්න තමා කියන්න තියෙන්නේ මේක ගේම් එකක් විතරයිනේ.:)

    එහෙනං සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!

    එළවන්න කලින් පල :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by bathalaya
    ලොවියගෙ ටීම් එකේ පරාජයේ වගකීම බාරගන්න කවුරුවත් නෑ...........
    හැමෝම බෝලෙ පාස් කරනවා එක එකාට
    :lol::lol:
    විපක්ශෙ හැමදාම ඔහොමනෙ පැරදුන ගමන් :lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කට්ටිය මම කැපෙනවා එහෙනං, කාපු බීපු තැන සතා සරපයා වත් ඉන්නේ නෑලුනේ...

    මෙච්චර වෙලා රෙප් කාල කාල නොසෑහෙන්න හම්බුනා.. තවත් මුන්ගෙන් රේප් ඉල්ලන්න නිකං චාටර් වගේ බං...
    ඒ නිසා මං ගියා ඔන්න..:rofl: දිනන එකාට සුභ පැතුම්!! :)
    පරදින එකාට ඉතින් ජය පැරදුම දෙකම එක සේ භාරගන්න තමා කියන්න තියෙන්නේ මේක ගේම් එකක් විතරයිනේ.:)

    එහෙනං සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!
    :angry::angry: akuru hariyata gahapiya para balli :rofl::rofl:
     
    Status
    Not open for further replies.