නායකයො දෙන්න එක්ක කතා කරල තීරනේකට ආව neutral rep ( rep 0) තියෙන උන්ගෙ වෝට් කවුන්ට් කරන්න ( අනිත් නීති හරි නම්)
නිවුස්- චන්ද ගනනය කිරිම හරිම පිරිසිදුයි නිදහස් හා සාධාරනයි.![]()

දිනන එකාට සුභ පැතුම්!! 

නරක වචන භාවිතා කරපු නිසා රතු කරා.
![]()

නායකයො දෙන්න එක්ක කතා කරල තීරනේකට ආව neutral rep ( rep 0) තියෙන උන්ගෙ වෝට් කවුන්ට් කරන්න ( අනිත් නීති හරි නම්)

එම්බාම් කරන්න ගන්න එවා බන් ෆොමලින්ද මොකක්ද නෙද?දෙකෙ 15ක් විතර ඇද්දා
20000 ක ගංජා ගැහුවා ඉයෙඅපි 12ක්

දිනන එකාට සුභ පැතුම්!! 

තරහ වෙන්න එපා බන්..උබලගෙන් රෙෆ් 350ක් විතර අරන් blacktulip වොට් කරා....
සේරම උනේ උබලා දෙන්නම් කාසි වලට වැඩ කර නිසා![]()

thoge achchita

- අපිත් ඉන්න කාලේ ඔහොම තමා
ගය්යෝ බෑග් පයිපෙර් ගහපන් දවසක

කට්ටිය මම කැපෙනවා එහෙනං, කාපු බීපු තැන සතා සරපයා වත් ඉන්නේ නෑලුනේ...
මෙච්චර වෙලා රෙප් කාල කාල නොසෑහෙන්න හම්බුනා.. තවත් මුන්ගෙන් රේප් ඉල්ලන්න නිකං චාටර් වගේ බං...
ඒ නිසා මං ගියා ඔන්න..දිනන එකාට සුභ පැතුම්!!
පරදින එකාට ඉතින් ජය පැරදුම දෙකම එක සේ භාරගන්න තමා කියන්න තියෙන්නේ මේක ගේම් එකක් විතරයිනේ.
එහෙනං සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!

අපෝ USER CP එක කියවලා මම නරක් උනා. මුන් මහ බලු මිනිස්සු.![]()
![]()

කට්ටිය මම කැපෙනවා එහෙනං, කාපු බීපු තැන සතා සරපයා වත් ඉන්නේ නෑලුනේ...
මෙච්චර වෙලා රෙප් කාල කාල නොසෑහෙන්න හම්බුනා.. තවත් මුන්ගෙන් රේප් ඉල්ලන්න නිකං චාටර් වගේ බං...
ඒ නිසා මං ගියා ඔන්න..දිනන එකාට සුභ පැතුම්!!
පරදින එකාට ඉතින් ජය පැරදුම දෙකම එක සේ භාරගන්න තමා කියන්න තියෙන්නේ මේක ගේම් එකක් විතරයිනේ.
එහෙනං සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!

akuru hariyata gahapiya para balli 