කිරියේ ඉන්න සාමාජිකයන් අතර සමගිය හා අවබෝධය ඇතිකිරීම උදෙසා අවම වශයෙන් වසරකට දෙවරක්වත් කඹ ඇදීමේ තරගයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමි.
hamadama kaba baha....dawasaka kotu panimu

කිරියේ ඉන්න සාමාජිකයන් අතර සමගිය හා අවබෝධය ඇතිකිරීම උදෙසා අවම වශයෙන් වසරකට දෙවරක්වත් කඹ ඇදීමේ තරගයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමි.

ill count this as a compliment, thanks![]()
Me inne GeethQ and U knw me![]()

කිරියේ ඉන්න සාමාජිකයන් අතර සමගිය හා අවබෝධය ඇතිකිරීම උදෙසා අවම වශයෙන් වසරකට දෙවරක්වත් කඹ ඇදීමේ තරගයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමි.

ඔන්න එහෙනං මේ අවුරුද්දට කඹ අදාල ඉවරයි .....
blacktulip කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්
ඒ වගේම කරට කර ඉතාමත් උණුසුම්ව තරඟ වැදුණු
Rovin ඇතුළු කණ්ඩායමටත් සුභ පැතුම්
![]()
![]()
![]()
දිනපු පැරදුණු කණ්ඩායම් දෙකට වගේම මේ වෙනකන් අපිත් එක්ක දවස් තුනක් එක දිගට රැඳි සිටිය සියලුම දෙනාට ස්තුතියි .... !!!
![]()
එහෙනං එළකිරි පවුලේ ඔබ සියලු දෙනාගේම සියලුම යහපත් සිතුවිලි ඉටු වන ,
සතුට , සැනසුම , සෞභාගය්ය සපිරුණු සුභ නව වසරක් වේවා .... !!!!
![]()
![]()

ගිය සැරේ ගිය වලි වල හැටියට සහ හොස්ට් කරපු කෙල්ලට කළ අපහාස වල හැටියට
ආයෙ කෙල්ලෙක්ගෙන් එලකිරි කඹ අදින්න එනවද ඇහුවම දුවන සයිස් එකක් තිබ්බෙ
එහෙම වෙලත් අභියෝගය බාර අරන් ඕන දේකට මුහුණ දෙනව කියල මේ තරගය
ඉදිරිපත් කරන්න බාරගත්ත U_knw_me සහෝදරිය ආදරයෙන් මතක් කරමි.
මේ සැරේ වලි නැතුව මේක කරන් යන්න සහයෝගය දුන්
සැමට ස්තූතියි.
-le meow

මේකයි සින් එක වලි කාරයො මේකට ගත්තෙ නැනෙ. ඉස්සලාම නායකය තොරද්දි අයින් කරා, ඒක හින්ද වලි නැ උන් හිටියනම් ඉවරයි.කිරියේ ඉන්න සාමාජිකයන් අතර සමගිය හා අවබෝධය ඇතිකිරීම උදෙසා අවම වශයෙන් වසරකට දෙවරක්වත් කඹ ඇදීමේ තරගයක් පවත්වන මෙන් ඉල්ලා සිටිමි.

ගිය සැරේ ගිය වලි වල හැටියට සහ හොස්ට් කරපු කෙල්ලට කළ අපහාස වල හැටියට
ආයෙ කෙල්ලෙක්ගෙන් එලකිරි කඹ අදින්න එනවද ඇහුවම දුවන සයිස් එකක් තිබ්බෙ
එහෙම වෙලත් අභියෝගය බාර අරන් ඕන දේකට මුහුණ දෙනව කියල මේ තරගය
ඉදිරිපත් කරන්න බාරගත්ත U_knw_me සහෝදරිය ආදරයෙන් මතක් කරමි.
මේ සැරේ වලි නැතුව මේක කරන් යන්න සහයෝගය දුන්
සැමට ස්තූතියි.
-le meow

ගිය සැරේ ගිය වලි වල හැටියට සහ හොස්ට් කරපු කෙල්ලට කළ අපහාස වල හැටියට
ආයෙ කෙල්ලෙක්ගෙන් එලකිරි කඹ අදින්න එනවද ඇහුවම දුවන සයිස් එකක් තිබ්බෙ
එහෙම වෙලත් අභියෝගය බාර අරන් ඕන දේකට මුහුණ දෙනව කියල මේ තරගය
ඉදිරිපත් කරන්න බාරගත්ත U_knw_me සහෝදරිය ආදරයෙන් මතක් කරමි.
මේ සැරේ වලි නැතුව මේක කරන් යන්න සහයෝගය දුන්
සැමට ස්තූතියි.
-le meow

ගිය සැරේ ගිය වලි වල හැටියට සහ හොස්ට් කරපු කෙල්ලට කළ අපහාස වල හැටියට
ආයෙ කෙල්ලෙක්ගෙන් එලකිරි කඹ අදින්න එනවද ඇහුවම දුවන සයිස් එකක් තිබ්බෙ
එහෙම වෙලත් අභියෝගය බාර අරන් ඕන දේකට මුහුණ දෙනව කියල මේ තරගය
ඉදිරිපත් කරන්න බාරගත්ත U_knw_me සහෝදරිය ආදරයෙන් මතක් කරමි.
මේ සැරේ වලි නැතුව මේක කරන් යන්න සහයෝගය දුන්
සැමට ස්තූතියි.
-le meow
මේකයි සින් එක වලි කාරයො මේකට ගත්තෙ නැනෙ. ඉස්සලාම නායකය තොරද්දි අයින් කරා, ඒක හින්ද වලි නැ උන් හිටියනම් ඉවරයි.
______________________![]()
![]()
![]()
තව චුට්ටයි.
සැනසීම අත ලඟයි
දූපන් පුටේ යන්ට කලින්![]()

bolage kalla mare api thama katta kanne, labana sare dennam ko thopitaela ela lesatama wade giya....ape nam kalla mare![]()