මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Crying03.gif

කෝ බන් රේප්.
hapoooooooooooooooooooooooooooooo:baffled:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් නවත්වමු ..ලොක්කා අවොත් හැමෝටම නොසැහෙන්න සලකාවි...එහෙනම් අපි කැපුනා..රෙෆ් දුන් නොදුන් හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා..පොරොන්දු කඩ කල නායකතුමාටත් මගේ උත්තමාචාරය....
    උබෙ අහවල් එක බලපිය,,අහවල් එවා අහවල් එකට යවලා ඈති:angry::angry:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    දැන් දෙනවයි කියපු රෙප් ටික දීපල්ලා. නැත්නම් පොලු තිබ්බ උන්ට දෙන්නේ නෑ ඊලඟ පාර වෝට් නම්.
     
    • Like
    Reactions: Gayan_BC

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම"):lol::lol:

    අන්න උබලව රොවියා හොයනවා....ඈදපු කබෙත් අතින් අරන් උබලව හොයන්නෙ...එකෙක් ඉන්නවලු දෙපෑත්තෙන්ම රෙප් අරන් හවස 6 වෙද්දි ලොග් ඔවුට් වෙලා ගිය එකෙක්..උට හොදටම සකන්න කිව්ව ඉන්නෙ..පුලුවන් නම් උට රොවියට පි එම් එකක් ගහන්න කියපන්...තව රෙප් ටිකක් රොවියා ගාව තියෙනවලු ඉතුරු වෙලා උට දෙන්න:lol::lol::lol:

     
    • Like
    Reactions: djjaya

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ( විසි මහ යෝදයෝ "අපි ඇද්දම උඹලා බිම"):lol::lol:


    :lol::lol:දෑන් ඔය උබලගෙම එවා තමා බිම තියෙන්නෙ වෑටිලා..එවා අහුල ගනිල්ලා..එතකොට තව කොටු පනින්න පුලුවන් උබලට නිල් වෙවි:lol::lol:
     
    Status
    Not open for further replies.