මහා නාහිමිවරු

starchild82

Member
Jan 9, 2010
581
12
0
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය පිළිබඳ රටේ කණගාටුදායක තත්වයක් නිර්මාණය වී ඇති බැවින් එම තත්වය සමනය කිරීම සඳහා සාමූහික සම්මුතියක් ඇති කර ගැනීමේ අරමුණින් මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් එළඹෙන 18 වැනිදා පස්වරු 3.00 ට මහා සංඝ සම්මේලනයක් කැඳවා තිබේ. ඒ අනුව ඓතිහාසික මහනුවර මහමළුවේ පැවැත්වෙන මෙම සංඝ සම්මේලනයට සහභාගි වන්නැයි මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් මහා සංඝරත්නය වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කොට තිබේ.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමි අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධ රක්ඛිත නාහිමි අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර නාහිමි ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නාහිමි ගේ අත්සනින් යුතුව මෙම ලිපිය සියලූම සංඝයා වහන්සේලාට යවා ඇති අතර සාමූහික සම්මුතියක් පතා සංඝරත්නය ඒකරාශි වන ලෙසට එයින් ඉල්ලා තිබේ.

මෙහි මවිතය දනවන සුළු කාරණය වන්නේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අවිනීතිය රජකල 30 අවුරුදු කාලය මුළුල්ලේම භාවනායෝගීව මෙන් වැඩ සිටි මහ නාහිමිවරුන් හමුදා නීතිය අනුව සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් විට පමණක් මහා සංඝ සම්මේලන කැඳවීමයි. එමෙන්ම ශ‍්‍රී දලඳා වහන්සේට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ත්, 88-89 තරුණයන් දසදහස් ගණන් මහ මඟ ගිනි සෑයවල ඇවිලෙද්දීත්, උන් වහන්සේලා භාවනායෝගීව වැඩ වදාලහ. චන්ද‍්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙන ආවිටද, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රභාකරන් සමඟ මවුබිම දෙකඩ කිරීමේ ගිවිසුමක් ගැසූ විටද උන් වහන්සේලා නෑසූ කන්ව සිටින්නට වග බලා ගත්හ. එකල්හි මහා සංඝ සම්මේලන උන් වහන්සේලාට අකැප වන්නට ඇත. අරන්තලාවේ භික්‍ෂූන් සමූල ඝාතතනය කරද්දී උන් වහන්සේලා ධාන්‍යයට සමවැදී සිටියා වන්නට පුළුවන.
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    umaba kiyapu deta mama wirudday..hamduru hama thisse ma nayakyata bala kara yudda karanna kiyalaa..yudde weddi ithin hamduruwo ekras wela mona karannada....meka loku arbudayakata mula thiyana welawa..mahinda kawru kiyana dewath ahnne naha...eka hinda mama hithanne loku prashna athi wenna inda damma iwarana karana eka honday....mahindayawa handi gawola yawanna thiyaranyakta elambunoth gode goda
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5

    මෙහි මවිතය දනවන සුළු කාරණය වන්නේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අවිනීතිය රජකල 30 අවුරුදු කාලය මුළුල්ලේම භාවනායෝගීව මෙන් වැඩ සිටි මහ නාහිමිවරුන් හමුදා නීතිය අනුව සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් විට පමණක් මහා සංඝ සම්මේලන කැඳවීමයි. එමෙන්ම ශ‍්‍රී දලඳා වහන්සේට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ත්, 88-89 තරුණයන් දසදහස් ගණන් මහ මඟ ගිනි සෑයවල ඇවිලෙද්දීත්, උන් වහන්සේලා භාවනායෝගීව වැඩ වදාලහ. චන්ද‍්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙන ආවිටද, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රභාකරන් සමඟ මවුබිම දෙකඩ කිරීමේ ගිවිසුමක් ගැසූ විටද උන් වහන්සේලා නෑසූ කන්ව සිටින්නට වග බලා ගත්හ. එකල්හි මහා සංඝ සම්මේලන උන් වහන්සේලාට අකැප වන්නට ඇත. අරන්තලාවේ භික්‍ෂූන් සමූල ඝාතතනය කරද්දී උන් වහන්සේලා ධාන්‍යයට සමවැදී සිටියා වන්නට පුළුවන.

    මෙය හේතු දෙකක් නිසා සිදුවිය හැක,
    1. උන්වහන්සේලා දේශද්‍රෝහීන් වීම.
    2. උන්වහන්සේලාට උඹට තරම් බුද්ධියක් නොතිබීම.
    :P :P
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මෙය හේතු දෙකක් නිසා සිදුවිය හැක,
    1. උන්වහන්සේලා දේශද්‍රෝහීන් වීම.
    2. උන්වහන්සේලාට උඹට තරම් බුද්ධියක් නොතිබීම.
    :P :P

    :lol::lol::lol: මෙ 2කෙනුත් මෙක තමයි විශෙශම හෙතුව
    2. උන්වහන්සේලාට උඹට තරම් බුද්ධියක් නොතිබීම.
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය පිළිබඳ රටේ කණගාටුදායක තත්වයක් නිර්මාණය වී ඇති බැවින් එම තත්වය සමනය කිරීම සඳහා සාමූහික සම්මුතියක් ඇති කර ගැනීමේ අරමුණින් මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් එළඹෙන 18 වැනිදා පස්වරු 3.00 ට මහා සංඝ සම්මේලනයක් කැඳවා තිබේ. ඒ අනුව ඓතිහාසික මහනුවර මහමළුවේ පැවැත්වෙන මෙම සංඝ සම්මේලනයට සහභාගි වන්නැයි මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් මහා සංඝරත්නය වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කොට තිබේ.

    මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමි අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධ රක්ඛිත නාහිමි අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර නාහිමි ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර නාහිමි ගේ අත්සනින් යුතුව මෙම ලිපිය සියලූම සංඝයා වහන්සේලාට යවා ඇති අතර සාමූහික සම්මුතියක් පතා සංඝරත්නය ඒකරාශි වන ලෙසට එයින් ඉල්ලා තිබේ.

    මෙහි මවිතය දනවන සුළු කාරණය වන්නේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ අවිනීතිය රජකල 30 අවුරුදු කාලය මුළුල්ලේම භාවනායෝගීව මෙන් වැඩ සිටි මහ නාහිමිවරුන් හමුදා නීතිය අනුව සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් විට පමණක් මහා සංඝ සම්මේලන කැඳවීමයි. එමෙන්ම ශ‍්‍රී දලඳා වහන්සේට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ත්, 88-89 තරුණයන් දසදහස් ගණන් මහ මඟ ගිනි සෑයවල ඇවිලෙද්දීත්, උන් වහන්සේලා භාවනායෝගීව වැඩ වදාලහ. චන්ද‍්‍රිකා සුනාමි සහන මණ්ඩලය ගෙන ආවිටද, රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රභාකරන් සමඟ මවුබිම දෙකඩ කිරීමේ ගිවිසුමක් ගැසූ විටද උන් වහන්සේලා නෑසූ කන්ව සිටින්නට වග බලා ගත්හ. එකල්හි මහා සංඝ සම්මේලන උන් වහන්සේලාට අකැප වන්නට ඇත. අරන්තලාවේ භික්‍ෂූන් සමූල ඝාතතනය කරද්දී උන් වහන්සේලා ධාන්‍යයට සමවැදී සිටියා වන්නට පුළුවන.

    :lol::lol::lol::lol:
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    :lol::lol::lol: මෙ 2කෙනුත් මෙක තමයි විශෙශම හෙතුව
    2. උන්වහන්සේලාට උඹට තරම් බුද්ධියක් නොතිබීම.

    Ehemama kiyanna epa ban. Unwahansela buddhimath. eegollo kiyala thiyenne SFwa widhayaka balayen nidahas karanna. ee kiyanne unwahansela dannawa SF wereddak kala kiyala.

    SF adumagane weredda piligena International Court gane boru kiya kiya yanne nethnam "War Hero" kenek nisa nidahas wenna oni kiyala apith kiyanawa.