මහා රෝහල ඉදිරිපිට
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Jan 15, 2018 #1 මහා රෝහල ඉදිරිපිට Reactions: crazy-owl
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jan 15, 2018 #3 ඔව් ඉතින් ෆෝවීල් නැතුව ජනතා සේවයට යන්න බැරි, පිටරට ගිහින් සැත්කම් කරවගෙන එන පිංවන්ත සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්න රටක ඕව පුදුම වෙන්න දේවල් නෙමෙයි...
ඔව් ඉතින් ෆෝවීල් නැතුව ජනතා සේවයට යන්න බැරි, පිටරට ගිහින් සැත්කම් කරවගෙන එන පිංවන්ත සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්න රටක ඕව පුදුම වෙන්න දේවල් නෙමෙයි...
^Buddhika^ Well-known member Jun 8, 2013 13,432 1,163 113 Jan 15, 2018 #5 katha karala wadak naha ape rate thama inne deshapalane karana un gewal walin gena salli walin wada karanawa kiyala hithana bahutharayak. mun horakan karana ewa neme management eka nathi nisa ahaka yana salli tikath athi rata hadanna kalakanni .
katha karala wadak naha ape rate thama inne deshapalane karana un gewal walin gena salli walin wada karanawa kiyala hithana bahutharayak. mun horakan karana ewa neme management eka nathi nisa ahaka yana salli tikath athi rata hadanna kalakanni .
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo Jan 15, 2018 #6 දැනට අවුරුදු 2 කට උඩදී මගේ cousin කෙනෙක් ට Stenting කරා ඔතන; අපි හවස වෙලාවේ බලන්න යනකොට මේ පිරිසිදුව තියන්න ඕනේ කියල Cardiac Surgical unit එකේ පුසෝ දුවනවා. ඔයවගේ තැනක පරිපාලනය මොන රජය අවත කරන්න බෑ. ඕකෙම වැඩ කරන උන්ගේ වැරදි තමා.
දැනට අවුරුදු 2 කට උඩදී මගේ cousin කෙනෙක් ට Stenting කරා ඔතන; අපි හවස වෙලාවේ බලන්න යනකොට මේ පිරිසිදුව තියන්න ඕනේ කියල Cardiac Surgical unit එකේ පුසෝ දුවනවා. ඔයවගේ තැනක පරිපාලනය මොන රජය අවත කරන්න බෑ. ඕකෙම වැඩ කරන උන්ගේ වැරදි තමා.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jan 16, 2018 #8 ඕව අඩු එක නෙමේ බං තියෙන ලොකුම ප්‍රශ්නෙ කොච්චර දුන්නත් දීල පිරිමහන්න බැරි තරම් ලංකාවෙ ජනගහනය වැඩියි මේ පුංචි රටට දරාගන්න පුලුවන් ගානට නෙමේ මිනිස්සු ඉන්නෙ බස් කෝච්චි අරං බලපං ඒත් ඔය සෙතේම තමා රටේ උන්ට ඒක තේරෙන්නෑ තවත් බබ්බු රොතු රොතු හද හද පුරෝනව අන්තිමට අපි හැමෝටම එක රෑනට ඉකෙනව Reactions: crazy-owl
ඕව අඩු එක නෙමේ බං තියෙන ලොකුම ප්‍රශ්නෙ කොච්චර දුන්නත් දීල පිරිමහන්න බැරි තරම් ලංකාවෙ ජනගහනය වැඩියි මේ පුංචි රටට දරාගන්න පුලුවන් ගානට නෙමේ මිනිස්සු ඉන්නෙ බස් කෝච්චි අරං බලපං ඒත් ඔය සෙතේම තමා රටේ උන්ට ඒක තේරෙන්නෑ තවත් බබ්බු රොතු රොතු හද හද පුරෝනව අන්තිමට අපි හැමෝටම එක රෑනට ඉකෙනව
anuradhamapa Well-known member Aug 23, 2006 13,506 3,749 113 Jan 16, 2018 #9 amathiyata koti 25k hambenwa kiyala add ekak dapan ko oya tika kaloth.... heta ude weddi oya tika complete karala dewi Reactions: crazy-owl
amathiyata koti 25k hambenwa kiyala add ekak dapan ko oya tika kaloth.... heta ude weddi oya tika complete karala dewi