මගේ ෆෝන් එකටයි වෆ්ගේ ෆෝන් එකටයි කවුරු හරි එකෙක් මහා රැට නිදන් ඉන්න වෙලාවට මිස්කෝල් ගානවා බං අන්ස්වර් කරහම කට් කරනවා... කතා කරන්නේ නැ.. මුගේ වැඩේ හැමවෙලේම කෝල් ගන්න එක... මුගේ නම්බර් එකට ගේමක් දෙන්න ක්‍රමයක් කියපල්ලකෝ... දැනට ikman එකේ දැම්මා.. වෙන ඒ වගේ මොනාද කරන්න පුළුවන්

