මේකෙ තනුව කොහොමද යන්නෙ මචන් ... මම කැමතියි නෑනට එකද
ජීවිතයම හරි ෆනී
ජනතාවට බඩ ගිනී
![]()

aka wenna ona.. niyameta anawa

ජාත+කාය කියන්නේ උපතක කතා පුවත කියන එක. කොහොමත් ජාතකය කියන වචනේ මේකට නිවැරදියි. මේකත් යම් රජෙක් ගේ උපත+ජීවිතේ ගැන කතාවක් නේහ්......ජාතකය කියන්නේ කතා පුවතක් කියන එක. මේකෙන් බුදුදහමට මඩක් වදින්නේ කොහොමද ? විහිළුව විහිළුවක් හැටියටත්, බුදුදහමට පූජනීය ගෞරවණීය දෙයක් හැටියටත් වෙනවෙනම භාරගන්න මිනිස්සු ඉන්නකන් එහෙම වෙන එකක් නෑ මචන්



ජාත+කාය කියන්නේ උපතක කතා පුවත කියන එක. කොහොමත් ජාතකය කියන වචනේ මේකට නිවැරදියි. මේකත් යම් රජෙක් ගේ උපත+ජීවිතේ ගැන කතාවක් නේහ්......
තොරණට ආධාර පිණිස එළකිරි-පොරට රෙප් ආධාර කොරන උන්ට කවි කියනවා...!!!!!
අයේෂ් ලයිව් එළකිරියෙන් පැමිණෙනවා
රෙප් හතකින් ආදාරය ගෙන දෙනවා
මේ රෙප් හතෙන් ඔබ හට කිරි ඉතිරෙනවා
නිවන් පුරේ දොර ඔබ හට හැරදෙනවා

බුද්දාගමේ කියල තියෙන්නේ සියල්ල්ල අත්හරින්න් කියල. එහෙම තියෙද්දීඅපි වචනයක් කොහොමද බුද්දාගමට බද්ද කරන්නේ. බුද්දාගමේ හරය තේරුම් ගත තැනැත්තා ඕවාට කෝප නොවෙයි.
