මහිකරි වන්දනාව (අලුත් විගඩමක්)

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මහිකරි වන්දනාව (අලුත් විගඩමක්)

    ඔන්න අලුත් විගඩමක් ,බලුම්ගලින් අද ගියේ ,

    ජපානයෙන් අපු අලුත් ක්‍රමයක් ලු ,ඕන ලෙඩක් සුව කරන්න පුළුවන් scene එකක් ලු.බෞධයෝ බිලිබාගන්න තවත් scene එකක් ,මේවට යන මිනිස්සුත් ඉන්නවනේ :angry:

    http://www.youtube.com/watch?v=DGLo-jvlyPE




    දන්න කොල්ලෙක් කියන්න හරියට youtube වීඩියෝ එකක් ලින්ක් කරන හැටි.
     
    Last edited:

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    marune bn ona ledak hodawenawanam. pachayak wenna athi.
    ඔව් බන් පචයක් තමයි ,

    හොඳම වැඩේ කියන්නේ එක ගැනු කෙනෙක් කියනවා ඒගොල්ලෝ අදහන්නේ සක්‍ර දෙවියන්වලු


    :):):)

    ඔව් ඔව් මාත් ඈහුවා..... :angry:

    ඕවට යන එවුන්නුත් ඉන්නවනේ :/
     
    Last edited: