ඇයි මේ රටට ගොඩක්ම වැඩක් කරපු ප්‍රේමදාසගේ පුතා සජිත් ඉන්නේ .
ඔය හිකන්නලු එක්ක බලද්දී සජිත් තාම 2020 එක සුදුස්ස ,
බලපන් මේ අවුරුදු 3ට සජිත් මහත්තයා ගෙවල් 25000 කිට්ටුව නිකන් හදලා දීල තියනවා
මම නං හිතන්නේ නැහැ මිනිහට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි බර්ටි ප්‍රේමලාල්ගේ පුතා දුමින්ද දිසානායක නං තැනකට එයි කියලා හිතෙනවා.



