මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඇයි මේ රටට ගොඩක්ම වැඩක් කරපු ප්‍රේමදාසගේ පුතා සජිත් ඉන්නේ .
ඔය හිකන්නලු එක්ක බලද්දී සජිත් තාම 2020 එක සුදුස්ස ,:yes::yes::yes:
බලපන් මේ අවුරුදු 3ට සජිත් මහත්තයා ගෙවල් 25000 කිට්ටුව නිකන් හදලා දීල තියනවා

මම නං හිතන්නේ නැහැ මිනිහට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි බර්ටි ප්‍රේමලාල්ගේ පුතා දුමින්ද දිසානායක නං තැනකට එයි කියලා හිතෙනවා.
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
itn උන්ගේ මෝඩ චුන්

මොකක්ද මෝඩ චූන් එක? මහින්දයා මේ මාධ්‍ය හමුවේ කියන ටික දාපු එකද? :lol::lol:
මහින්දයා විතරක් නෙමේ, සිරා ආවත්, රනිල් ආවත් ඔහොම ප්‍රශ්න අහලා දාන්න ඕනි මීඩියා වල.
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මරාට කට උත්තර නැති උනා.

Image111.jpg
 
errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේකට උත්තරයක් දීපන්කො. කාවන්තිස්ස රජුගෙන් පස්සෙ රජ කම බාර ගත්තේ එතුමගෙ පුතා දුටුගැමුණු රජතුමා. මොකක්ද කියපන්කො තාත්තගෙන් පුතාට රජකම මාරුවීමෙන් අපේ රටට වෙච්ච පාඩුව. එතුමා මේ රට එක්සේසත් කරා.

    යකා හිතන තරම් කළු නෑ. උබලා ඔය නිකම් බොරුවට බය වෙලා ඉන්නේ. නාමල් හිතන තරම් නරක පුද්ගලයෙක් නෙවේ.

    දුටුගැමුණු වගේ වටින රජ කෙනෙක් එක්ක නාමල් සංසන්දනය කරන්න බැ, නාමල් කියන්නේ පල් ගොනෙක් ඕකා වගේ එකෙක් එනවට වඩා හොදයි සිරිසේනය ඉන්නවා
    ඕකට තව අවුරදු 60ක් ගියත් පරිනත වෙන්න බැ, මොංගල් පාටක් තියෙන්න, රටක් පාලනය කරන්න හදනවා කියලා හිතෙද්දීත් ඇග හිරිවටෙනවා,

    දැන් වෙන විකල්ප නැ අලුත් මිනිහෙක් තමා ඕන ඔය කුණු ගොඩවල් සුද්ද වෙන්න ඕන, අනික මුන් මොක්කුද ත්තාගෙන් පුතාට උන්ගේ හැත්ත ට පාලනය දෙන්න ඕන කියලා තිරණය කරන්න ???
    උන්ට අ දේ කරන්න බැ අනික තාත්තා කලා පුතා කන්න හතර වරිගෙටම කන්න දෙන්න?? අයෙ පිස්සුවක් ඇතෙයි :sorry::sorry::sorry:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇයි මේ රටට ගොඩක්ම වැඩක් කරපු ප්‍රේමදාසගේ පුතා සජිත් ඉන්නේ .
    ඔය හිකන්නලු එක්ක බලද්දී සජිත් තාම 2020 එක සුදුස්ස ,:yes::yes::yes:
    බලපන් මේ අවුරුදු 3ට සජිත් මහත්තයා ගෙවල් 25000 කිට්ටුව නිකන් හදලා දීල තියනවා

    කොළ නිල් ශාපෙන් ඇයි බන් මිදෙන්න බැරි ? ඔය හැත්ත රට හදයි කියලා අයි බන් උබලා තාම හිතන්නේ ?
    එක්කෝ උබලා නිකම් හිත රවට්ටා ගන්නවා නැත්නම් UNP උන් හීනයක් දකිනවා, නිකම් හිතලා බලපල්ලකො මුන් මෙච්චර දගලන්නේ අපිට ආදරේටද බන් ? ගොඩක් අවුන්ට එක ගොඩක ඉන්නේ නැතුව මැද ඉදලා මේක දිහා බලන්න බැරි ඇයි?
    අනිත් දේ අපි පක්ෂ බදාගෙන අපි කැමති පක්ෂේ දිනුවා කියලා ලබන වදුරු ආතල් එකේ තේරුම මොකක්ද ?
    උන් හැමදාම දිනලා රටේ මිනිස්සු විදවලා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඔක්කෝටම කලින් රතු සාපෙන් මිදෙන්න ඕනෙ
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    කොළ නිල් ශාපෙන් ඇයි බන් මිදෙන්න බැරි ? ඔය හැත්ත රට හදයි කියලා අයි බන් උබලා තාම හිතන්නේ ?
    එක්කෝ උබලා නිකම් හිත රවට්ටා ගන්නවා නැත්නම් UNP උන් හීනයක් දකිනවා, නිකම් හිතලා බලපල්ලකො මුන් මෙච්චර දගලන්නේ අපිට ආදරේටද බන් ? ගොඩක් අවුන්ට එක ගොඩක ඉන්නේ නැතුව මැද ඉදලා මේක දිහා බලන්න බැරි ඇයි?
    අනිත් දේ අපි පක්ෂ බදාගෙන අපි කැමති පක්ෂේ දිනුවා කියලා ලබන වදුරු ආතල් එකේ තේරුම මොකක්ද ?
    උන් හැමදාම දිනලා රටේ මිනිස්සු විදවලා

    :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,801
    113
    හස්තිශෛලපුර
    එහෙම එකකුත් තිබ්බද? මං එක දැක්කේ නැහැ. :lol: දාපංකෝ බලන්න. මහින්ද උනත්, රනිල් උනත්, සිරිසේන උනත් මොනා කිව්වත් උන් අතීතයේ කියපු දේවල් මතක් කරලා ප්‍රශ්න අහන්න කොන්දක් මාධ්‍යවේදීන් උනම තියෙන්න ඕනි.

    :yes::yes::yes: DAMN WELL SAID!!.