මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕකෙම බලපන් අර ඩොලර් ඒක ගැන මොකද හිතන්නේ කියල අහපුවම අජිත් නිවාඩ් ගෙන් අහන හැටි. පොර උත්තර දිගන්න බැරුව වටපිට බලනකොට යන්තම් කබ්රාල් ගොඩ දාල දුන්න. :lol::lol:
     
    • Like
    Reactions: hi.dushan

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕකෙම බලපන් අර ඩොලර් ඒක ගැන මොකද හිතන්නේ කියල අහපුවම අජිත් නිවාඩ් ගෙන් අහන හැටි. පොර උත්තර දිගන්න බැරුව වටපිට බලනකොට යන්තම් කබ්රාල් ගොඩ දාල දුන්න. :lol::lol:

    එහෙම එකකුත් තිබ්බද? මං එක දැක්කේ නැහැ. :lol: දාපංකෝ බලන්න. මහින්ද උනත්, රනිල් උනත්, සිරිසේන උනත් මොනා කිව්වත් උන් අතීතයේ කියපු දේවල් මතක් කරලා ප්‍රශ්න අහන්න කොන්දක් මාධ්‍යවේදීන් උනම තියෙන්න ඕනි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    ඕකෙම බලපන් අර ඩොලර් ඒක ගැන මොකද හිතන්නේ කියල අහපුවම අජිත් නිවාඩ් ගෙන් අහන හැටි. පොර උත්තර දිගන්න බැරුව වටපිට බලනකොට යන්තම් කබ්රාල් ගොඩ දාල දුන්න. :lol::lol:

    23755555_1649604585104457_566576648743536221_n.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    මහින්ද,රනිල්,සිරිසේන,අනුර කුමාර ඔය ඔක්කොම එකයි.පොඩි පොඩි චන්ද වලදී හැම පැත්තකටම බණින අනුර කාලකන්නියා ජනපතිවරනේදී ඩීල් දාලා එක පැත්තකට මුට්ටි අල්ලනවා.මේ රට හදන්න බැහැ ඔය වගේ උන් එක්ක.ඔක්කොම එළවලා අළුත් කෙනෙක් එන්න ඕන අලුත් පක්ෂෙකින්.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්ද,රනිල්,සිරිසේන,අනුර කුමාර ඔය ඔක්කොම එකයි.පොඩි පොඩි චන්ද වලදී හැම පැත්තකටම බණින අනුර කාලකන්නියා ජනපතිවරනේදී ඩීල් දාලා එක පැත්තකට මුට්ටි අල්ලනවා.මේ රට හදන්න බැහැ ඔය වගේ උන් එක්ක.ඔක්කොම එළවලා අළුත් කෙනෙක් එන්න ඕන අලුත් පක්ෂෙකින්.

    දැන් ඉන්න නාකි සෙට් එක ගියාම ඉලගට එන්නේ කවුද? දැන් ඉන්න එවුන්ගේ පුත්තු ටික. දැන් බලපන් එස්බී. උගේ මැරවර පුතාට වඩා එස් බී හොදයි.

    නාමල් රාජපක්ෂයට වඩා මහින්ද දාහෙන් හොදයි.

    මාලක සිල්වාට වඩා මර්වියා හොදයි.

    උබ හිතනවද මේ නාකි සෙට් එක රටේ පාලනය වෙනම පිරිසකට දීලා යයි කියලා. උන් එහෙම යන්නේ නැහැ. උන් ගියත් යන්නේ උන්ගේ ළමයිට බලය දීලා.

    රනිල් උනත් මේ ඉන්නේ මිනිහගේ හිතවතෙක් පක්ෂය ගන්නකං.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    දැන් ඉන්න නාකි සෙට් එක ගියාම ඉලගට එන්නේ කවුද? දැන් ඉන්න එවුන්ගේ පුත්තු ටික. දැන් බලපන් එස්බී. උගේ මැරවර පුතාට වඩා එස් බී හොදයි.

    නාමල් රාජපක්ෂයට වඩා මහින්ද දාහෙන් හොදයි.

    මාලක සිල්වාට වඩා මර්වියා හොදයි.

    උබ හිතනවද මේ නාකි සෙට් එක රටේ පාලනය වෙනම පිරිසකට දීලා යයි කියලා. උන් එහෙම යන්නේ නැහැ. උන් ගියත් යන්නේ උන්ගේ ළමයිට බලය දීලා.

    රනිල් උනත් මේ ඉන්නේ මිනිහගේ හිතවතෙක් පක්ෂය ගන්නකං.

    :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830

    මේකට උත්තරයක් දීපන්කො. කාවන්තිස්ස රජුගෙන් පස්සෙ රජ කම බාර ගත්තේ එතුමගෙ පුතා දුටුගැමුණු රජතුමා. මොකක්ද කියපන්කො තාත්තගෙන් පුතාට රජකම මාරුවීමෙන් අපේ රටට වෙච්ච පාඩුව. එතුමා මේ රට එක්සේසත් කරා.

    යකා හිතන තරම් කළු නෑ. උබලා ඔය නිකම් බොරුවට බය වෙලා ඉන්නේ. නාමල් හිතන තරම් නරක පුද්ගලයෙක් නෙවේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේකට උත්තරයක් දීපන්කො. කාවන්තිස්ස රජුගෙන් පස්සෙ රජ කම බාර ගත්තේ එතුමගෙ පුතා දුටුගැමුණු රජතුමා. මොකක්ද කියපන්කො තාත්තගෙන් පුතාට රජකම මාරුවීමෙන් අපේ රටට වෙච්ච පාඩුව. එතුමා මේ රට එක්සේසත් කරා.

    යකා හිතන තරම් කළු නෑ. උබලා ඔය නිකම් බොරුවට බය වෙලා ඉන්නේ. නාමල් හිතන තරම් නරක පුද්ගලයෙක් නෙවේ.

    නාමල්ට උනත් බලය එන්න ඕනි තව අවුරුදු 20 කට විතර පස්සේ. ඒ කියන්නේ මහින්දලා මැරිලා, නාමල්ටත් අවුරුදු 55 ක් වගේ උනාම පස්සේ. එතකොට මිනිහා ටිකක් තෙම්පරාදු වෙලා ඉදි. එහෙම නැතුව වර්තමානයේ නං සුදුසු නැහැ.
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    ඕකෙම බලපන් අර ඩොලර් ඒක ගැන මොකද හිතන්නේ කියල අහපුවම අජිත් නිවාඩ් ගෙන් අහන හැටි. පොර උත්තර දිගන්න බැරුව වටපිට බලනකොට යන්තම් කබ්රාල් ගොඩ දාල දුන්න. :lol::lol:

    මචං මාත් ඒක බැලුවා හරි අමතක වීම වෙනවා ඒක කමක් නෑ... දේශපාලන කොනෙකින් නෙමේ මන් කියන්නේ මෙතුමාගෙන් අහනවා එකටදෙන විසදුම මොකද කියලා. එතකොට කියන්නේ අපි බලේට අවහම කරලා පෙනන්නම් කියලා. වටේම ඉන්නේ දේශප්‍රේමින් කියල හංවඩු ගහගත්ත අය. රට කැලේ යද්දී බලය තිබ්බත් නැතත් ඇයි එහෙම.

    ඔක්කම වෙසමුණු දාගෙන රට කනවා... බනිස් ගෙඩිය කන කුබිවගේ. ගොන් අපි අන්ද වෙලා මරාගන්නවා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    නාමල්ට උනත් බලය එන්න ඕනි තව අවුරුදු 20 කට විතර පස්සේ. ඒ කියන්නේ මහින්දලා මැරිලා, නාමල්ටත් අවුරුදු 55 ක් වගේ උනාම පස්සේ. එතකොට මිනිහා ටිකක් තෙම්පරාදු වෙලා ඉදි. එහෙම නැතුව වර්තමානයේ නං සුදුසු නැහැ.

    ආන් එහෙම වරෙන්. මම හිතුවේ උබ නාමල්ට ගහන්න කියපු කතාවක් කියලා.

    ඒත් මචන් උබ කියපු දේ ඇත්තටම හරිද කියලා දෙපාරක් හිතලා බලපන්කො. ව්‍යවස්ථාවේ අවුරුදු 35 කියල නම් තියෙන්නෙ, ඇයි අවුරුදු 55ක් වෙනකම් ඉන්නෙ? කසාද බඳින්න අවුරුදු 18 දීලා තියෙන්නෙ ශරීරයත් මනසත් කසාදයට සුදුසු නිසානේ. අවුරුදු 18 නැතුව අවුරුදු 40 වෙනකම් කසාද බඳින්නෙ නැතුව ඉන්න ඕනේ කිව්වොත් ඒක හරිද? නැහැනේ.

    ඒ හැරත්, තාත්තා කෙනෙක් කැමති තමන්ගෙ පුතා තමන්ගේ ජීවිත කාලෙදිම හොඳ තැනක ඉන්නව දකින්න මිසක්. මැරිලා අවුරුදු ගානක් ගියාට පස්සෙ එහෙම වෙලා මොකටද? අපි උනත් කැමතියිනෙ තමන්ගෙ දෙමව්පියො ජීවත් වෙලා ඉන්න කාලෙදි සතුටෙන් තියන්න. ඒ අයගෙ බලාපොරොත්තු ඉස්ට කරන්න. නාමල්ගෙ පැත්තෙනුත් පොඩ්ඩක් හිතලා බලන්න.

    ඒ නිසා මගේ මතය නම්, නාමල් සර් දැනටමත් රට බාර ගන්න සූදානම් කියන එකයි. රට බාර ගැනීම තීරණය කල යුත්තේ රටේ ජනතාව මිසක් නාමල්ගෙ වයස ප්‍රශ්නෙ නෙවේ.
     
    :baffled::baffled:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දඩබ්බරයා;23653410 said:
    මචං මාත් ඒක බැලුවා හරි අමතක වීම වෙනවා ඒක කමක් නෑ... දේශපාලන කොනෙකින් නෙමේ මන් කියන්නේ මෙතුමාගෙන් අහනවා එකටදෙන විසදුම මොකද කියලා. එතකොට කියන්නේ අපි බලේට අවහම කරලා පෙනන්නම් කියලා. වටේම ඉන්නේ දේශප්‍රේමින් කියල හංවඩු ගහගත්ත අය. රට කැලේ යද්දී බලය තිබ්බත් නැතත් ඇයි එහෙම.

    ඔක්කම වෙසමුණු දාගෙන රට කනවා... බනිස් ගෙඩිය කන කුබිවගේ. ගොන් අපි අන්ද වෙලා මරාගන්නවා...
    මටනම් හිතුනේ පොර ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඩොලර් එකට රුපියල් කියක් ගෙවනවද කියල. එකනේ තක්බීර් වෙලා ප්‍රශ්නේ අහපු එකා දිහා බලාගෙන හිටියේ. බලේට අවම කරලා පෙන්නන්න ඉතින් බලයට එන්න ඕනනේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මටනම් හිතුනේ පොර ඇත්තටම දැනගෙන හිටියේ නෑ ඩොලර් එකට රුපියල් කියක් ගෙවනවද කියල. එකනේ තක්බීර් වෙලා ප්‍රශ්නේ අහපු එකා දිහා බලාගෙන හිටියේ. බලේට අවම කරලා පෙන්නන්න ඉතින් බලයට එන්න ඕනනේ.

    ඒ වීඩියෝ ඒක දැක්කේ නෑ මම
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් ඉන්න නාකි සෙට් එක ගියාම ඉලගට එන්නේ කවුද? දැන් ඉන්න එවුන්ගේ පුත්තු ටික. දැන් බලපන් එස්බී. උගේ මැරවර පුතාට වඩා එස් බී හොදයි.

    නාමල් රාජපක්ෂයට වඩා මහින්ද දාහෙන් හොදයි.

    මාලක සිල්වාට වඩා මර්වියා හොදයි.

    උබ හිතනවද මේ නාකි සෙට් එක රටේ පාලනය වෙනම පිරිසකට දීලා යයි කියලා. උන් එහෙම යන්නේ නැහැ. උන් ගියත් යන්නේ උන්ගේ ළමයිට බලය දීලා.

    රනිල් උනත් මේ ඉන්නේ මිනිහගේ හිතවතෙක් පක්ෂය ගන්නකං.

    ඇයි මේ රටට ගොඩක්ම වැඩක් කරපු ප්‍රේමදාසගේ පුතා සජිත් ඉන්නේ .
    ඔය හිකන්නලු එක්ක බලද්දී සජිත් තාම 2020 එක සුදුස්ස ,:yes::yes::yes:
    බලපන් මේ අවුරුදු 3ට සජිත් මහත්තයා ගෙවල් 25000 කිට්ටුව නිකන් හදලා දීල තියනවා